ෆිෆ්ටි කේ ඕකිඩ්ස්
බත්තරමුල්ල වොටර්ස් ඒජ් පරිශ්‍රයේ 'ෆිෆ්ටි කේ ඕකිඩ්ස්' නමැති අලුත්ම අවන්හලක් ඊයේ විවෘත විය.පර්චස් 80 ක් පුරා විහිදී ඇති ඕකිඩ් පැල 50,000 කින් සැරසුන අලංකාර උද්‍යානයක මෙම අවන්හල පිහිටුවා ඇති අතර වීදුරු කාමර ලෙස සකස් කළ කෑමගන්නා මැදිරි වෙන් වෙන්ව පිහිටුවා ඇත.
ඕකිඩ් පැල පණස්දහසක උද්‍යානයක් වූ නිසා 'ෆිෆ්ටි කේ ඕකිඩ්ස්' නම තබා ඇත.
Images