ෆිෆ්ටි කේ ඕකිඩ්ස්

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    ෆිෆ්ටි කේ ඕකිඩ්ස්

    බත්තරමුල්ල වොටර්ස් ඒජ් පරිශ්‍රයේ 'ෆිෆ්ටි කේ ඕකිඩ්ස්' නමැති අලුත්ම අවන්හලක් ඊයේ විවෘත විය.පර්චස් 80 ක් පුරා විහිදී ඇති ඕකිඩ් පැල 50,000 කින් සැරසුන අලංකාර උද්‍යානයක මෙම අවන්හල පිහිටුවා ඇති අතර වීදුරු කාමර ලෙස සකස් කළ කෑමගන්නා මැදිරි වෙන් වෙන්ව පිහිටුවා ඇත.
    ඕකිඩ් පැල පණස්දහසක උද්‍යානයක් වූ නිසා 'ෆිෆ්ටි කේ ඕකිඩ්ස්' නම තබා ඇත.


    Images
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    කෑම කොහෙමද දන් නෑ. ලොකේෂන් නම් හොදයි වගෙ වැස්ස නැති දවසක රෑට රොමැන්ටික් ඩිනර් අවුටිං එකකට වගේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,750
    113
    Awlak na puka kahaganna niyapoththa nathi sinhalunwa mewa balala sanwardhane kiyala sathutu wenna puluwan
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    mama hituwe meya gana kiyanawaa kiyalaa filthy

    5cd00564b7581be0e879a02048c208f4.400x400x1.jpg