ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකාට හිමි වන වරප්‍රසාද ලයිස්තුව
1. නිලධාරීන් 13 ක් හා සෙසූ නිලයන් 135 දෙනෙකුගේ ආරක්ෂාව. (ඔවුන්ට මසකට ගෙවන වැටුප 5,450,000 ක් හෙවත් ලක්ෂ පනස් හතරක් වේ).
දැනට සේවයේ නියුතු හමුදා/පොලිස් නිලධාරීන් නෙවි ද මේකට ගන්නේ ?
2. ආරක්ෂක රථ 23 ක් හා ඉන්ධන.
වැඩි. ආරක්ෂක රථ 5 ප්‍රමාණවත් වේ.
3. නිල නිවසක්, කාර්යාලයක් හා කාර්යාල සහායකයින් 14 ක්. (ඔවුන්ගේ වැටුපද රජයෙන් ගෙවයි).
සහායකයෝ 14 ? මොනවා ඔය තරම් තියෙන වැඩ ? (ක්‍රියාන්විතයන් තිබේද ?)
4. නොමිලේ දුරකථන, අන්තර්ජාල, ලිපි ද්‍රව්‍ය, මුද්දර, විදුලි බිල්, ජල බිල් ඇතුළු වරප්‍රසාද විශාල ප්‍රමාණයක්.
මේක නම් ප්‍රශ්නයක් නෑ
ෆීල්ඩ් මාර්ෂල්වරයෙකුට කිසිදු රාජකාරියක් හෝ වගකීමක් නොපැවරේ. එය ගරු කටයුතු තනතුරකි. ඉලක්කම් 6 ක වැටුපක්, වැන්දබු අනත්දරු විශ්‍රාම වැටුප් පවා හිමි වේ. එසේම යුධ හමුදාවේ ඕනෑම උත්සවයකට අනාරාධිතව වුවද පැමිණිය හැක. එහිදී ඔහුව ආචාර වෙඩිමුර ඇතුළු පූර්ණ රාජ්‍ය උත්තමාචාර සහිතව පිළිගත යුතුය.
බොරු වැඩක්.
p.s
මම ටෝයියෙක්
Last edited:
අනේ මන්ද බන් !

