ෆීල්ඩ් මාර්ෂල් වරප්‍රසාද

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකාට හිමි වන වරප්‍රසාද ලයිස්තුව

    1. නිලධාරීන් 13 ක් හා සෙසූ නිලයන් 135 දෙනෙකුගේ ආරක්ෂාව. (ඔවුන්ට මසකට ගෙවන වැටුප 5,450,000 ක් හෙවත් ලක්ෂ පනස් හතරක් වේ).
    දැනට සේවයේ නියුතු හමුදා/පොලිස් නිලධාරීන් නෙවි ද මේකට ගන්නේ ?

    2. ආරක්ෂක රථ 23 ක් හා ඉන්ධන.
    වැඩි. ආරක්ෂක රථ 5 ප්‍රමාණවත් වේ.

    3. නිල නිවසක්, කාර්යාලයක් හා කාර්යාල සහායකයින් 14 ක්. (ඔවුන්ගේ වැටුපද රජයෙන් ගෙවයි).
    සහායකයෝ 14 ? මොනවා ඔය තරම් තියෙන වැඩ ? (ක්‍රියාන්විතයන් තිබේද ?)

    4. නොමිලේ දුරකථන, අන්තර්ජාල, ලිපි ද්‍රව්‍ය, මුද්දර, විදුලි බිල්, ජල බිල් ඇතුළු වරප්‍රසාද විශාල ප්‍රමාණයක්.
    මේක නම් ප්‍රශ්නයක් නෑ

    ෆීල්ඩ් මාර්ෂල්වරයෙකුට කිසිදු රාජකාරියක් හෝ වගකීමක් නොපැවරේ. එය ගරු කටයුතු තනතුරකි. ඉලක්කම් 6 ක වැටුපක්, වැන්දබු අනත්දරු විශ්‍රාම වැටුප් පවා හිමි වේ. එසේම යුධ හමුදාවේ ඕනෑම උත්සවයකට අනාරාධිතව වුවද පැමිණිය හැක. එහිදී ඔහුව ආචාර වෙඩිමුර ඇතුළු පූර්ණ රාජ්‍ය උත්තමාචාර සහිතව පිළිගත යුතුය.

    බොරු වැඩක්.

    p.s
    මම ටෝයියෙක්
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    උබට දැන් පේනවනේ මේක වැරදි වගේ ? එත් ෆීල්ඩ් මාර්ෂල් තනතුරුට මේ වරප්‍රසාද දුන්නයි කියල වරදක් නෑ මම දන්නා විදිහට ... මොකද එක දෙන්නේ තමන්ගේ හත්මුතු පරම්පරාවම කැප කරලා තමන්ගේ මුළු ජීවිතේම රට වෙනුවෙන් වෙහෙසවල රටට සේවයක් කරපු මිනිහෙකුට ...

    ෆොන්සේකාට මේ තනතුරේ වරප්‍රසාද edit කරලා දෙන එකද බන් හරි නැත්තන් එතුමට සුදුසු තනතුරක් දෙන එකද හරි ... :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    උබට දැන් පේනවනේ මේක වැරදි වගේ ? එත් ෆීල්ඩ් මාර්ෂල් තනතුරුට මේ වරප්‍රසාද දුන්නයි කියල වරදක් නෑ මම දන්නා විදිහට ... මොකද එක දෙන්නේ තමන්ගේ හත්මුතු පරම්පරාවම කැප කරලා තමන්ගේ මුළු ජීවිතේම රට වෙනුවෙන් වෙහෙසවල රටට සේවයක් කරපු මිනිහෙකුට ...

    ෆොන්සේකාට මේ තනතුරේ වරප්‍රසාද edit කරලා දෙන එකද බන් හරි නැත්තන් එතුමට සුදුසු තනතුරක් දෙන එකද හරි ... :dull:

    සුදුසු තනතුරක් දෙන එක හරි
    මේ ඔක්කොටම හේතුව රාජපකස පොරගෙන් පලි ගට්ට එක
    එහෙම නොකර ඒ කාලෙම sf ට හොඳ තනතුරක් දුන්න නම් පාලි නොගෙන හිටිය නම් මේ අව්ල් නෑ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සුදුසු තනතුරක් දෙන එක හරි
    මේ ඔක්කොටම හේතුව රාජපකස පොරගෙන් පලි ගට්ට එක
    එහෙම නොකර ඒ කාලෙම sf ට හොඳ තනතුරක් දුන්න නම් පාලි නොගෙන හිටිය නම් මේ අව්ල් නෑ.

    රාජපක්ෂ ගත්ත පලිය ජෙනරාල් පට්ටම අයින් කරලා හිරේ දාපු එක නේ .. එතකොට ඒ පලියට සාධාරණයක් කරනවා නං බන් ආයෙ නැති උන ජෙනරාල් පට්ටම දුන්නම ඇති නේ ... එතකොට හිරේ දාපු එකට අනුකම්පා කරලද මේ ෆීල්ඩ් මාෂල් තනතුර :nerd: අනේ මන්ද බන් !

    ps : මම ටෝයියෙක් වත් බයියෙක් වත් නෙවෙයි බන් :)
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    රාජපක්ෂ ගත්ත පලිය ජෙනරාල් පට්ටම අයින් කරලා හිරේ දාපු එක නේ .. එතකොට ඒ පලියට සාධාරණයක් කරනවා නං බන් ආයෙ නැති උන ජෙනරාල් පට්ටම දුන්නම ඇති නේ ... එතකොට හිරේ දාපු එකට අනුකම්පා කරලද මේ ෆීල්ඩ් මාෂල් තනතුර :nerd: අනේ මන්ද බන් !

    ps : මම ටෝයියෙක් වත් බයියෙක් වත් නෙවෙයි බන් :)

    මන් හිතන්නේ ඕකේ ඇරඹේ ආරක්සක මාණ්ඩලික ප්‍රධානි තනතුර. එක නිකං නමට තනතුරක් කියල sf එකෙන් සැහීමකට පත් උනේ නෑ කියල තමයි ඉතිං කියන්නේ. ඒ කාලේ හොඳ එකක් දුන්නා නම් හරි කියන එක.

    කෙසේ වෙතත් ෆීල්ඩ් මාර්ෂල් ඉඳගෙන දේශ පාලනේ කරනවා නම් වැඩක් නෑ මම පෞද්ගලිකව ඒකට විරුද්දයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    යුද්ධය දිනීම වෙනුවෙන් ජෙනරාල් පදවිය දුන්න නේද බන් ? එහෙනං ඇයි මේ අවුරුදු 6කට පස්සේ ආයෙ තව එකක් ? හිරේ ගිය නිසා කඩවුණු අයිතිවාසිකම් ආපහු දෙන්නද ? එහෙනං නැති වුනු ජෙනරාල් පදවිය නේද ආපහු දෙන්න ඕනේ ... මේක මේ තමන්ට හිතවත් ආණ්ඩුවක් ආවම ගන්න තුටු පඬුරක් වගේ නේද ?

    ෆොන්සේකා කියන්නේ ගරු කරන්න ඕනේ පුද්ගලයෙක් තමයි ! ඒ උනාට මේ වැඩේ නං වැරදි වගේ නේද ?

    Matath tikak e wage thamai ban..anemanda...General rank eka dunne yudde dinapu nisane..ayeth rank ekak denna reason ekak na..matath dan me yahapalane nikan boda wela wage penne. :baffled: