ෆීල්ඩ් මාෂල් නිසා හමුදා කුමන්ත්‍රනයක අනත

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ගුවන් යානා 2ක් කඩන්වැටුනා, මහින්දගෙ කාලෙ, 1ක් කිරිඳිවැල,ගම්පහ 2 කොලඹ, අතුරුගිරියට
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    සරත් ෆෝන්සාගේ පාර්ලිමෙන්තු බලතල අහෝසි වීම නිසා ඔහුට මෙම නිලය ලැබිය යුතුයි කියන ස්ථාවරයෙ ඉන්නව එය ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකිරීමක්

    1) Field Mashall කෙනෙකුට හමුදාපතිගේ අණ නොතකා හමුදාවට අණ දෙන්න පුලුවන්ද?

    2) SF ට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න බැරිද? ඇමති ධූරයක් දරන්න බැරිද?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,380
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අනිත් එක විධායක අගැමතිටත් කැබිනට් ඇමතිටත් ඉහලින් ෆීල්ඩ් මාෂල් ඉන්නේ
    patta pal boru :lol:

    field marshal kenekta thiyenne cabinet minister powers witharai :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,380
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    සමහර එවුන්ගේ කමන්ට් දැක්කම හිතෙනවා. ප්‍රබාකරන් මරල යුද්දේ ඉවර උන එක ලොකු වරදක් කියල. මේ තරම් මන්ද මානසික එවුන් ලංකාවේ ඉපදිලා තියෙන්නේ ජාතියේ කරුමෙකට වෙන්න ඕනි.
    :yes:
     
    • Like
    Reactions: pcud

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,564
    6,543
    113
    ෆීල්ඩ් මාෂල් ත්‍රිවිධ හමුදාපති වරුන්ට සහ ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති යන අයට ඉහලින් ඉන්නේ. නමුත් සරත් ෆොන්සේකාට නියෝග දෙන්න බැහැ සක්‍රිය සේවයේ නැති නිසා. ලංකාව වගේ කුඩා ත්‍රිවිද හමුදාවක් ඉන්න රටක ෆීල්ඩ් මාෂල් කෙනෙක් පත් කරන්න බෑ එත් විශ්‍රමිකයෙකුට ගරුකිරීමක් විදියට එම නිලය ලබා දීමක් තමයි මේ කරලතියෙන්නෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සමහර එවුන්ගේ කමන්ට් දැක්කම හිතෙනවා. ප්‍රබාකරන් මරල යුද්දේ ඉවර උන එක ලොකු වරදක් කියල. මේ තරම් මන්ද මානසික එවුන් ලංකාවේ ඉපදිලා තියෙන්නේ ජාතියේ කරුමෙකට වෙන්න ඕනි.
    කියල වැඩක් නැහැ මචන් මුන්ගෙ මොලා හොදාල නැත්නම් මෙ කිහිප දෙනෙක් මොල හොදවනවා
     
    • Like
    Reactions: pcud

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    markhaloce
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    විදුලි පුටුවෙ මරණෙ ඉක්මන් වැඩියි..
    බඩ හිල් කල්ල හයි ප්‍රෙශර් ලුණු වතුර පාරක් ඇතුලට විදින්න ඕනෙ බටයක් දාල හොරාකාපුවට බඩදන්න :lol:
    අපිටත් රාජපක්ෂට වද දෙන්න අවස්ථාවක් දෙන්න ඕනෙ :(
    sf තනියම මැරුවාම මට කෝ මිනීමස් ?

    බයියො ටික ගෙන්නගෙන හදනව හමුදා වලල්ලක් :yes:
    පලවෙනි වලල්ලෙ හැමෝටම කටාන ස්වෝඩ්ස්, උල් පිහි දෙනව :yes:
    වලල්ලෙන් බයියො ඉන්න තැන වටකල්ල හැම එකාටම දුවන්න බැරිවෙන්න කටාන ස්වෝඩ් එක හැම එකාගෙම කකුල් දෙක හරහා බස්සනව :yes:
    දෙවනි වලල්ලටත් ඒවම දීල පලවෙනි වලල්ලත් එක්කම පිටිපස්සෙන් ඒකත් ලං කරනව :yes:
    පලවෙනි වලල්ලෙන් බේරිලා පැනල යන උන්ගෙ කකුල් වලට කඩුව බස්සන එක දෙවනි වලල්ලට :yes:
    තුන්වෙනි වලල්ලකුත් දාල ඒකම කරනව :yes:
    ඊට පස්සෙ හිතේ හැටියට මරන්න තියෙන්නෙ

    මනුෂ්‍යයෝ වශයෙන් අපව සපා කෑ තිරිසනෙකුටවත් මෙහෙම කරන්න අපි හිතන්නෙවත් නෑ.
    තිරිසනෙකුටත් වඩා පහළට වැටුන කෲර මානසිකත්වයක් තියෙන උඹලා වගේ කුම්භාණ්ඩයෝ කාට ජාතක වුනාද දන්නෙ නෑ. මනුස්සයෙකුටනම් වෙන්න බෑ.
    උඹේම හදවතට තට්ටු කරලා අහලා බලපං උඹේ විකෘති සාහසික මානසිකත්වය ගැන.
    උඹලා වගේ අසමජ්ජාති සත්තු ඉන්න මේ එළකිරියෙ සාමාජිකයෙක් කියන්නත් ලැජ්ජයි.

    pavithra_uk
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    මූටත් ටික ටික ඔය ලෙඩේ තියෙන පාටයි.

    • Like
    Reactions: pcud

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    රිදිලා :lol: :lol: :lol:
    මහින්දගෙ බඩේ පපුව හරියෙන් සිරස්ව පහලට බස්සන්න ඕනෙ කඩුවක් බඩේ පහල පෘෂ්ඨයෙන් මතුවෙන්න :P :P :P
    අඬපං බයියෝ.. :baffled:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    රිදිලා :lol: :lol: :lol:
    මහින්දගෙ බඩේ පපුව හරියෙන් සිරස්ව පහලට බස්සන්න ඕනෙ කඩුවක් බඩේ පහල පෘෂ්ඨයෙන් මතුවෙන්න :P :P :P
    අඬපං බයියෝ.. :baffled:

    උඹ ගැනම දුක් වෙයං තිරිසනා.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඉදිරියට නිල ඇඳුමේ ගෞරවය රැකගෙන රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නම් ඊට අනිවාර්යෙන්ම මැදිහත් වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    ඔහු මේ අදහස් පළ කළේ අද කැලණිය රජමහා විහාරයේදී මාධ්‍ය අමතමිනි.

    “ඉදිරියට මම මගේ නිල ඇඳුමේ ගෞරවය රැකගෙන රටේ ආරක්ෂාව ගැන යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් මට අහක බලාගෙන ඉන්න බැහැ.ඒකනිසා මම එවැනි අවස්ථාවක අනිවාර්යෙන්ම මැදිහත් වෙනවා. නමුත් ඊට අමතරව මගේ දේශපාලන වැඩවල මම මෙතෙක් කල් ආපු ගමනේ ඉතුරු හරිය මම රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඒ ගමන ඉදිරියට ගෙනි යනවා.“ යැයි සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.