ෆීල්ඩ් මාෂල් නිසා හමුදා කුමන්ත්‍රනයක අනත

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    බඩට කුශන් එකක් බැඳල ඇදගෙන යනව :yes:
    එතකොට මැරෙන එකක් නෑ :no:

    කොටින්ට ගානක් දීලා විදුලි පුටුවේ වාඩි කරන්න බැරිද ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    :no: :no:
    විදුලි පුටුවෙ මරණෙ ඉක්මන් වැඩියි..
    බඩ හිල් කල්ල හයි ප්‍රෙශර් ලුණු වතුර පාරක් ඇතුලට විදින්න ඕනෙ බටයක් දාල හොරාකාපුවට බඩදන්න :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    ගොන්ට කරියගේ හමුදා කුමන්ත්රණය බලාපොරොත්තු උන බයිය්යෝ දැන් sf ගේ එකට බය වෙලා මොකද එහෙම කුමන්ත්රණයක් උනොත් sf අනිව රාජපරයයි ගොන්ටවයි මරනවා. රාජපර නමක් ගෑවිලා ඉපදෙන්න ඉන්න උන් පවා නැති කරයි.
     
    මුලින් සොන්නවංශ බල්ලව අල්ලාගෙන උ ලවා බයියෝ පිටියකට රැස් කරවා ප්‍රසිද්දියේ දඩුවම් දෙමු නැතිනම් මානවහිමිකම් කේස් වැටෙයි බයියෝ ජිනීවා යයි
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගොන්ට කරියගේ හමුදා කුමන්ත්රණය බලාපොරොත්තු උන බයිය්යෝ දැන් sf ගේ එකට බය වෙලා මොකද එහෙම කුමන්ත්රණයක් උනොත් sf අනිව රාජපරයයි ගොන්ටවයි මරනවා. රාජපර නමක් ගෑවිලා ඉපදෙන්න ඉන්න උන් පවා නැති කරයි.

    ඒකට නං මම විරුද්ධයි.. :no:
    අපිටත් රාජපක්ෂට වද දෙන්න අවස්ථාවක් දෙන්න ඕනෙ :(
    sf තනියම මැරුවාම මට කෝ මිනීමස් ? :oo:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මුලින් සොන්නවංශ බල්ලව අල්ලාගෙන උ ලවා බයියෝ පිටියකට රැස් කරවා ප්‍රසිද්දියේ දඩුවම් දෙමු නැතිනම් මානවහිමිකම් කේස් වැටෙයි බයියෝ ජිනීවා යයි

    :yes:
    බයියො ටික ගෙන්නගෙන හදනව හමුදා වලල්ලක් :yes:
    පලවෙනි වලල්ලෙ හැමෝටම කටාන ස්වෝඩ්ස්, උල් පිහි දෙනව :yes:
    වලල්ලෙන් බයියො ඉන්න තැන වටකල්ල හැම එකාටම දුවන්න බැරිවෙන්න කටාන ස්වෝඩ් එක හැම එකාගෙම කකුල් දෙක හරහා බස්සනව :yes:
    දෙවනි වලල්ලටත් ඒවම දීල පලවෙනි වලල්ලත් එක්කම පිටිපස්සෙන් ඒකත් ලං කරනව :yes:
    පලවෙනි වලල්ලෙන් බේරිලා පැනල යන උන්ගෙ කකුල් වලට කඩුව බස්සන එක දෙවනි වලල්ලට :yes:
    තුන්වෙනි වලල්ලකුත් දාල ඒකම කරනව :yes:
    ඊට පස්සෙ හිතේ හැටියට මරන්න තියෙන්නෙ :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    යුද්දේ ඉවර උන ගමන් ෆොන්සේකා මේ තනතුර ඉල්ලුව කියල දන්නවද ? එත් මහින්ද බය උනා ෆොන්සේකා හමුදා කුමන්ත්‍රණයක් කරලා බලය අල්ලයි කියල ! ඒ වෙනුවට තමයි ෆොන්සේකාට මට මතක හැටියට හමුදා මාණ්ඩලික ප්‍රධානි දුන්නේ ! අනික් හමුදාපති වරුන්ටත් එක එක ලබ්බවල් දුන්නේ ... එත් ෆොන්සේකා එදා එකෙන් සෑහීමකට පත් උනේ නැති බව දැනගෙන විපක්ෂයේ අය එයාව ජනාධිපතිවරනෙට අරන් ආව ... ජනාධිපතිවරණෙ පැරදුනාට පස්සේ මහින්ද ෆොන්සේකා මහත්තයව මෝඩ විදිහට හිරේ දැම්ම ! ඊට පස්සේ වෙච්ච ටික අපි හැමෝම දන්නවා ...

    එත් මේ මෑත කාලේ වෙච්ච තාමත් වැඩිය කට්ටිය නොදන්න දෙයක් කියන්නද ?

    මහින්ද රනිල්ට කියල තියෙනවා ෆොන්සේකා ගේ නියම ස්වරුපය ... රනිල් ඊට පස්සේ unp එක ඇතුලේ මේ ගැන කතා කරලා ෆොන්සේකාට ෆීල්ඩ් මාෂල් තනතුර දෙන එක ගැන ආයෙත් හිතන්න ඕනේ කියල තීරණයක් අරන් තියෙනවා ... එත් මෛත්‍රී මහත්තය තමයි චන්දෙ කාලේ වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනේ නිසා රනිල් එපා කියද්දිත් මේ ලඟදි මේක දීල තියෙන්නේ ....

    ෆොන්සේකා ජයන්ත කැටගොඩ ගේ ඇමතිකම හම්බෙනකන් බලන් හිටියත් එකටත් cut එක සෙට් වෙච්ච නිසා තමයි මේක ඕනෙමයි කියල තියෙන්නේ !

    විශ්වාස කරනවා නං කරපන් නැත්තන් ඕනේ දෙයක් කරපන් ! :)
     
    උඹ කොහොමද දන්නෙ ? :eek:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ඔව්එ නිසා දැන් කරන්න තියෙන්නෙ ගුවන් හා නාවික හාමුදාවලටත් ඔය සමන තනතුරු දෙන එක අනික එක වරදක් නැහැනෙ අපි හැමොම දන්නවනෙ එ අයත් උපරිමය කර නිසා තමයි යුද්දය නවත්වන්න පුලුවන් උනෙ

    ehema bahe ban adu gane 3yrs wath hire inna ona.
     
    uba danne nahe ne ban fonseka ranilta kiyapu eka..
     
    මම නම් කියන්නේ fm අරන් sf දේශපාලනේ නොකර පාඩුවේ ඉන්න ඕනා කියල
    fm ත් අරං දේශපලනෙත් කරන්න ආවොත් ඒ තනතුරේ ගව්රවයත් නැති වෙලා යනව
    එනිවේ මම නම් හිතන්නේ නෑ ලංකාවේ හමුදා කුමන්ත්රණයක් කරන්න පුළුවන් වෙයි කියල
     
    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18

    මේක නොකල යුතු දෙයක්.ක්‍රියාකරි දේශපාලනයේ නියුතු හමුදා නිලධාරියෙකුට ෆීල්ඩ් මාෂල් කම දුන්න එක සදාචාරත්මක නෑ.මෛත්‍රීපාල ලොකු ඇනගනීමක් කරගන්න යන්නේ.මොකද මෛත්‍රිපාලව පත් කරන්න මූලික වුන චන්ද පදනම තියෙන්නේ යූන්පි එකට සහ ජේවීපි එකට.ෆොන්සේකා ගාව තියෙන්නේ යූන්පි එකෙන් හොරකම් කරපු ජෙප්පන්ගෙන් හොරකම් කරපු චන්ද ටිකක්. ඒ වගේම හෙල උරුමය කිසිම චන්ද ප්‍රමානයක් අරගෙන ඇවිල්ලා නෑ.නැත්නම් අරූ ලක්ෂ 58ක් තනිකරම සිංහල චන්ද වලින් ගන්නේ නෑ.ෆොන්සේකාට කැබිනට් ඇමති කමක් ආරක්ෂක ඇමති කමක් දුන්නට ප්‍රශ්නයක් නෑ.නමුත් මේ වගේ නිලයක් දීම නිසා යම් ප්‍රශ්න ගනනාවක් තියෙනවා.
     
    gota ta nodi sf ta dunna eka hodai
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    11046382_10152687818771960_7079774662626920830_n.jpg

    ෆීල්ඩ් මාෂල් කෙනෙකුට හමුදා පාලනයකට කුමන්ත්‍රනයක් කරන්න අනතුරක් තියෙනවා.ඒ වගේම එහෙම එකක් කරොත් නඩු දාන්නත් බැරි වෙයි.අනිත් එක විධායක අගැමතිටත් කැබිනට් ඇමතිටත් ඉහලින් ෆීල්ඩ් මාෂල් ඉන්නේ.ෆීල්ඩ් මාෂල් විධායක අගැමතිට හෝ කැබිනට් ඇමතින්ට සැලියුට් ගහන්නේ නෑ.

    SF තනියෙන් යුද්දේ කරා වග‍ේනේ SF ට විතරක් තනතුරැ දෙන්නේ

    :angry::angry::angry::angry::angry::angry:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,370
    113
    Ohio, USA
    ඔව්එ නිසා දැන් කරන්න තියෙන්නෙ ගුවන් හා නාවික හාමුදාවලටත් ඔය සමන තනතුරු දෙන එක අනික එක වරදක් නැහැනෙ අපි හැමොම දන්නවනෙ එ අයත් උපරිමය කර නිසා තමයි යුද්දය නවත්වන්න පුලුවන් උනෙ

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට යුද හමුදාවක උසස්ම තනතුර වන ‘ෆීල්ඩ් මාර්ෂල්‘ තනතුරට හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද (22) පත් කරනු ලැබීය. එම නිල උත්සවය සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශ භූමියේදී අද සවස පැවැත්විණ.

    ෆීල්ඩ් මාෂල් තනතුරට තරු පහක් හිමි වන අතර ඔහුගේ නිල රථයේ තරු පහක ධජයක් සවිකරනු ඇත. ඔහු කිසි දිනෙක විශ්‍රාම නොයන්නේය. ෆීල්ඩ් මාෂල්වරයකුට කැබිනට් ඇමැති ධූරයකට සරිලන වරප්‍රසාද ඇති අතර සමහර වරප්‍රසාද ඊටත් එහා ගිය ඒවා වේ. එනම් ඔහුට විශේෂ ආරක්ෂක ඛණ්ඩයක ආරක්ෂාව ලැබෙන අතර නිත්‍ය කාර්ය මණ්ඩලයක් ද හිමි ය. ෆීල්ඩ් මාර්ෂල් වරයෙක් ආචාර කරනුයේ රාජ්‍ය නායකයාට පමණක් වන අතර ආණ්ඩුවේ නායකයාට හෝ ආචාර සමාචාර පවත්වන්නේ නැත.

    රටක් තවත් රටවල් විසින් ආක්‍රමණික යුද්ධයකට මැදිවී සිටියදී තම රට බේරා ගන්නා යුද ශිල්පයේ අති දක්ෂකම් පෑ ජෙනරාල් වරයෙකුට මෙවන් තනතුරක් ලැබෙනු ඇති නමුත් ශ්‍රී ලංකාවේ යුද්ධය තවත් රටක් අතර යුද්ධයක් නොවූ තම රටේම අභ්‍යන්තර කැරැල්ලක් වූ අතර එවන් අභ්‍යන්තර යුද්ධයකදී දක්ෂකම් පෑ ජෙනරාල් වරයෙකු ‘ෆීල්ඩ් මාර්ෂල්‘ තනතුරින් පිදීමක් මෙතෙක් ලෝකයේ කොහේවත් තැනෙක සිදුවී නැත. යුද කළ රජු හෝ රාජ්‍ය විසින් ෆීල්ඩ් මාර්ෂල් තනතුරකින් තම විශිෂ්ඨ ජෙනරාල් වරයා පුදනවා මිස යුද නොකළ රජු හෝ රාජ්‍යයක් එවැන්නක් සිදුකරනවාද මීට පෙර දැක නැත.

    එසේ නමුත් ජෙනරාල් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් තනතුරකින් පිදීමට කිසිවෙක් විරුද්ධ නොවන්නේ යුද ජයෙන් පසු, පැවැති යුද කළ රජය විසින් කරන ලද අතෝරක් නොමැති පලිගැනීම් කුරිරු වද බන්ධන ආදියත් ඔහු ඊට නොසැලී මුහුණ දුන් ධෛර්ය සම්පන්න පිලිවෙතත් නිසා වන හමුදා කාරණා වලට එහා ගිය දේශපාලන කාරණා නිසාමය. තෙවතාවක්ම යුද බිමේදී තුවාල ලබා බඩවැල් වලින් බාගයක් පවා ඉවත් කර සිටි, යුද්දයක් ජයග්‍රහණය කරා මෙහෙයැවූ ජෙනරාල් වරයෙකුට තමන් කැමැති දේශපාලනයක් කිරීමේ ‘වරදට‘ සිරබත් කන්නට දීමට තරම් පැවැති පාලකයන් මෘගයන් විය. ජෙනරාල් වරයා ලක්ෂ 48ක මහජන කැමැත්ත ලබා සතියක් ගතවීමේදී නිවසටම පැමිණ කුදලා ගෙන ගොස් සිරගත කිරීමට තරම් හිටපු පාලකයා වියරු වැටී සිටියේ ය. ඔහු වැරදි කරුවෙක් කිරීමට අවශ්‍ය නිසාම යුද අධිකරණය සාමාන්‍ය අධිකරණයක් ලෙසට පිලිගැනීමට පවා හිටපු මෘග පාලකයන් අවනීතික විය.

    යුද නොකළ ආණ්ඩුවක් ජෙනරාල් ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් දීම කෙතරම් යුදමය වශයෙන් විවාදාත්මක වුවද ඉහත කී දේශපාලන කාරණා නිසා ඒ සියල්ල යටපත් වනු ඇත. යටපත් විය යුතුය.

    සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිවරයාට ෆීල්ඩ් මාර්ෂල් ධූරය ලබා දීමත් සමග ඒ යුද්දයේ සිටි ගුවන් හමුදාපතිට සහ නාවික හමුදාපතිට ද ඊට සමාන තනතුරු වන ‘ගුවන් හමුදා ෆීල්ඩ් මාෂල්‘ සහ ‘නාවික හමුදා ග්‍රෑන්ඩ් අද්මිරාල්‘ තනතුරු ලබා දෙන ලෙස ඉල්ලීම් තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබිණ. එ්වා අධෝමුඛයෙන් පවා සිනහා උපදවන ඉල්ලීම්ය.

    සාමාන්‍ය කොල්ලන් කුරුට්ටන් පිරිසක් ආරක්ෂක අංශ සතුව තිබූ ටී-56 ආයුධ කිහිපයක් මංකොල්ලා කා ආරම්භ කරන ලද කැරැල්ලක් ගුවන් නාවුක සබ්මැරීන් බල සහිත සම්මත හමුදාවකට සමාන ආකාරයට වර්ධනය වූයේ ඔවුන්ට පිටතින් ලැබුනු අවි බලය නිසාමය. දූපතක විසූ සතුරා එතරම් බල සම්පන්න වන තරමට සියළු අවි ලැබුනේ මුහුදු මාර්ගයෙනි. අවසානයේ ඒ සියළු අවි යටපත් කිරීමට සිදුවූයේ ගොඩබිමින් ගිය යුද හමුදාවටම ය. එලෙස තම මුහුද ආරක්ෂාකර ගැනීමට නොහැකි වූ නාවික හමුදාපති වරයෙකුට ග්‍රෑන්ඩ් අද්මිරාල් තනතුරක් ලබා දෙන්නේ නම් විහිළුවකි විකාරයකි. එපමණක් නොව එම නාවික හමුදාපති කරන්නාගොඩ මේ වන විට සුදු වෑන් කල්ලියක් හදා ගනිමින් නිර්දෝෂී තරුණ සිසුන් පැහැරගෙන ගොස් කප්පම් ලබාගෙන මරා දැමූ බවට සාක්ෂි සහිත චෝදනා එල්ල වී තිබේ. යුද අපරාධ කරුවන් ග්‍රෑන්ඩ් අද්මිරාල් ධූර වලින් පුදන රටක් ලොව නැත.

    ගුවන් හමුදාපතිවරයාද එවැනිම ය. සතුරා සතුව තිබූ ගුවන් පථ 7 ක්ම හඳුනා ගත්තේ ගොඩ බිමෙන් ගිය යුද හමුදාව විසිනි. ඒ වන තුරු ගුවන් හමුදාව තම රටට සතුරු ගුවන් පථ 7 ක් තිබෙන බවක් හෝ දැන සිටියේ නැත. සතුරු ගුවන් යානා කිහිප විටක්ම අග නගරයට පැමිණ ගුවන් ප්‍රහාර එල්ල කර නිරුපද්‍රිතව පලා ගියද එකදු සතුරු ගුවන් යානාවක් හෝ ගුවනේදී විනාශ කිරීමට ගුවන් හමුදාවට නොහැකි විය. භූමියේ යුද්ධයට ගුවන් ආරක්ෂාව ලබා දීම හැරුණු විට ගුවන් හමුදාවක් ලෙස ගුවනේදී එක සතුරු ගුවන් යානාවක් බිම හෙළා ගැනීමට අසමත් වූ ගුවන් හමුදාපතිවරයෙකු ගුවන් හමුදා ෆීල්ඩ් මාෂල් ධූරයකින් පුදන්නේ නම් එතැන ඇත්තේ ද විහිළුවක් සහ විකාරයකි.

    කෙසේ වෙතත් අද සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් ධූරයෙන් පිදීමත් සමග පැන නගින ප්‍රශ්න කිහිපයක් තිබේ. ඒවා නම් මෙසේය.

    යුද හමුදා නිල ඇඳුම් පසෙක ලෑමෙන් අනතුරුව දේශපාලනයට පිවිසි ඒ මහතා යලි අද සිට යුද හමුදා නිල ඇඳුම් ලා ගත්තේය. එය නිකම්ම නිකම් ලා ගැනීමක් නොව මියෙන තුරා නොගැලවෙන නිල ඇඳුමකි. හමුදා නිලයකි. ඒ එසේ නම් එවැනි ගරු ගාම්භීර නිල ඇඳුමක් ලා ගැනීමෙන් පසු ඔහු තව දුරටත් සිවිල් දේශපාලන චරිතයක් ලෙස කටයුතු කිරීම කෙතරම් නීතියට එකඟද ? කෙතරම් සදාචාරයට එකඟද ? යුද හමුදාවක සිටිය හැකි උසස්ම නිලයේ සිටින පුද්ගලයා සිවිල් දේශපාලනයේදී අනෙකුත් දේශපාලනඥයන් අතර සමානයෙක් නොවනේනේමය. එබැවින් සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වනවාත් සමග ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ධූරයෙන් ඉවත් වීමක් සිදුවිය යුතුය.

    අනෙක් කරුණ නම් තිස් වසරක යුද්දයකින් පසුව නව රජය පත්වූයේ යුද්දයෙන් වාර්ගික වශයෙන් බෙදී වෙන්වූ ලාංකික සමාජය ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් හරහා සිදුවූ තුවාලයන් සමනය කර ගෙන සමගි සම්පන්න කර ගැනීමට ය. එවැනි ක්‍රියාවලියකදී යුද්දය මෙහෙයැවූ යුද නායකයන්ට තනතුරු පුදනවා සේම යුද්දයෙන් විපතට පත් සිවිල් ජනතාවගේ හිත සුව පිණිසද ක්‍රියා මාර්ග ගත යුතුමය. අන්තවාදියාගේ හිත සුව පිණිස නොව හිත් පෑරී විඳවන දෙමළ සිවිල් ජනයාගේ සිත සුව පිණිස ක්‍රියා කළ යුතුමය. එහිදී යුද නායකත්වයට සම්මාන පුදනවා සේම යුද අපරාධ කරුවන්ට දඬුවම් දීමද සමාන්තරව සිදුකළ යුතුය. එය උතුරේ දෙමළාගේ පැතුම පමණක් නොවේ. රතුපස්වල සිංහලයාගේද අලුත්ගම මුසල්මානුවාගේ ද පැතුමයි.

    ෆීල්ඩ් මාර්ෂල් වැනි නව නිල ඇඳුම් නිර්මාණය කරනවා සේම නිල ඇඳුම් හැඳ නින්දනීය ලෙස දේශපාලනයේ යෙදුනු සියළු හමුදා නිලධාරීන්ටම දඬුවම් දීම ද සිදුකළ යුතුමය. එයද සිංහලයාගේ මෙන්ම දෙමළාගේද මුසල්මානුවාගේ ද පරම පැතුමයි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උඹ කොහොමද දන්නෙ ? :eek:

    uba danne nahe ne ban fonseka ranilta kiyapu eka..

    මට නෙවෙයි අපේ පවුලේ කෙනෙක් ට unp එක ඇතුලේ කෙනෙක් ගෙන් ආපු ආරංචියක් විතරයි ඕක ! ඒ උනාට මේක අනිවා සිද්ධ උනා කියල ෂුවර් .. ඒ කොහොම උනත් රනිල් ඉස්සරහට ඕක ගැන අදහසක් කියයි !
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මම නම් කියන්නේ fm අරන් sf දේශපාලනේ නොකර පාඩුවේ ඉන්න ඕනා කියල
    fm ත් අරං දේශපලනෙත් කරන්න ආවොත් ඒ තනතුරේ ගව්රවයත් නැති වෙලා යනව
    එනිවේ මම නම් හිතන්නේ නෑ ලංකාවේ හමුදා කුමන්ත්රණයක් කරන්න පුළුවන් වෙයි කියල

    මේ තනතුර තියාගෙන දේශපාලනේට අවොත් එක විනාසයක් ! මමත් හිතන්නේ නෑ හමුදා කුමන්ත්‍රණයක් කරයි කියල .... එත් අනාගතේ මොන වගේ වෙයිද කියල අපිට කියන්න බෑ නේ බන් ....මේ තනතුර තියෙනව කියන්නේ ඇමති කෙනෙක් වගේ තමයි බන් ! ඉතින් ආයෙ මොකටද එහෙනං දේශපාලනේ :no:

    SF තනියෙන් යුද්දේ කරා වග‍ේනේ SF ට විතරක් තනතුරැ දෙන්නේ

    :angry::angry::angry::angry::angry::angry:

    මම නං හිතන්නේ මේ වගේ වරප්‍රසාද තියෙන හමුදා නිලතලයක් ලංකාව වගේ පොඩි රටක කිසිම අයෙකුට ලැබිය යුතු නෑ විශේෂ හේතුවක් නැතුව ....... අර කිව්වත් වගේ මේ තනතුර දෙන්නේ රටක් තවත් රටක් සමග කරන කරන යුද්දෙකදී විශේෂ වැඩ කොටසක් කරපු පුද්ගලයෙකුට ! :dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,201
    1
    58,570
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිවරයාට ෆීල්ඩ් මාර්ෂල් ධූරය ලබා දීමත් සමග ඒ යුද්දයේ සිටි ගුවන් හමුදාපතිට සහ නාවික හමුදාපතිට ද ඊට සමාන තනතුරු වන ‘ගුවන් හමුදා ෆීල්ඩ් මාෂල්‘ සහ ‘නාවික හමුදා ග්‍රෑන්ඩ් අද්මිරාල්‘ තනතුරු ලබා දෙන ලෙස ඉල්ලීම් තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබිණ. එ්වා අධෝමුඛයෙන් පවා සිනහා උපදවන ඉල්ලීම්ය.

    :yes::yes::yes:

    මිලිටරි රෑන්කින් වල යුධ හමුදාවෙ තනතුරකට වඩා නාවික/ගුවන් හමුදා වල තනතුරු පහලින් තියෙන්නෙ.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    දැන් මේ පට්ටම නිසා සරත් ෆොන්සේකා හමුදාවේ නිල නායකයා වෙනවා.මොකො ෆීල්ඩ් මාෂල් විශ්‍රාම නොයන හමුදා නිලධාරියෙක්.හමුදාපති ඔහුට සැලියුට් ගහන්න ඕන.ප්‍රථම වතාවට තමයි ලංකාවේ හමුදාපති කෙනෙක් උසස් හමුදා නිලධාරියෙකුට සැලියුට් ගහන්නේ.ත්‍රිවිධ හමුදාපතිවරු පොලිස්පතිවරු ෆොන්සේකා දැක්ක ගමන් සැලියුට් ගහන්න ඕන.සෑර් කියන්න ඕන.විධායක අගමැතිත් ෆීල්ඩ් මාෂල්ට සෑර් කියන්න ඕන.මටත් ලොකු බයක් තියෙනවා සරත් ෆොන්සේක හමුදා කුමන්ත්‍රනයකින් බලය අල්ලගෙන ගඩා‍ෆි,සදාම් හුසේන්,සිය උල් හක්,මුෂරාෆ් වගේ කෙනෙක් ලංකාවේ බිහි වෙයි කියලා.දැන් හුගක් පරිස්සමෙන් බයෙන් ඉන්න වෙනවා හැමෝටම.:(:(
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    සමහර එවුන්ගේ කමන්ට් දැක්කම හිතෙනවා. ප්‍රබාකරන් මරල යුද්දේ ඉවර උන එක ලොකු වරදක් කියල. මේ තරම් මන්ද මානසික එවුන් ලංකාවේ ඉපදිලා තියෙන්නේ ජාතියේ කරුමෙකට වෙන්න ඕනි.
     
    • Like
    Reactions: gayankuwait