ෆී‍්‍ර හොස්ටිං හෙල්ප්

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    ෆී‍්‍ර හොස්ටිං හෙල්ප්

    පහත සදහන් ෆ්‍රී හොස්ටින් දෙන සයිට් එක්ක හෝ ඔබ දන්නා සයිට් එකක රෙජිස්ටර් වෙන්න

    www.yourfreehosting.net
    www.esmartstart.com
    www.110mb.com
    www.drivehq.com
    www.t35.com
    http://www.000webhost.com/

    -----------------------------------------------------------------
    මෙන්න මේ දෙන ෆයිල් දෙක ඩවුන්ලෝඩ් කරන ඉන්න ඊට පස්සේ මේක extrack කරලා මේකේ ඇතුලේ තියන ෆයිල් තුන ඔබේ හොස්ටින් එකේ file manager එකට අප්ලෝඩ් කරන්න.....




    දැන් ඉතින් කාට හරි ලින්ක් එක දීල බලන්නකෝ... ;) ..



    මට මෙකෙ කියන විදිහට ලින්ක් 1 ගන්න විදිය කියලා දෙන්නකෝ.මම 000webhost වලට අප්ලෝඩ් කරා...ඒත් ලින්ක් එක ගන්න තේරෙන්නේ නැහැ.....