![]()
me cam walata kiyana nama mokakda?
වැඩේ පට්ට. උබ හදලා විකුණනවද?
එල වැඩක්නෙ බන්
උඹ සයිඩ් මිරර්ස් වලට කැමර එක සෙට් කරල තියෙන්නෙ කොහොමද. තව කැමර එක ස්විච් කරන්නෙ කොහොමද? අර පොඩි බට්න් එකෙන්ද?

Mazda Demio da ban? Oya wahane hodada? Wahane gana tikak kiyapanko
වැඩේ හොඳයි, ඔය වගේ කිට් Ebay තිබ්බේ නැද්ද බන්, මොනා උනත් වැඩේ නීට් එකට කරලා තියෙනවා, Camera සෙට් වෙන තැනුයි, Wiring Diagram එකත් දාපන්කෝ සෙට් වෙන හැටි අයිඩියා එකක් ගන්න
+ Rep

ebay item wageda ban mewa. reliability wadi. kadunoth hada ganna unath puluwan ne![]()
උඹ සයිඩ් මිරර්ස් 2ට ද හයි කරල තියෙන්නෙ කැම් 2? ෆ්‍රන්ට් කැම් එක? පික්ස් ටිකක් දාපන් එලියෙන් පේන විදියත්. හැබැයි කොල්ලකරුවන්ගෙන් ප්‍රවේසම් කරගන්ඩ වෙයි ඕන්.. දන්නවන්නෙ ලංකාවෙ අයියල.. රේප් කලා 12+
එල මචන්
වටිනා ත්‍රඩ් එකක්.+++++++
උඹ මචන් කෙට්ටු උස අඩි 5.3-5.6 වගේ වෙන මුහුණ ත්‍රිකෝණාකාර වගේ කෙනෙක් නේද?
