එල එල උඹ මේකක් කිය ගානේද විකුණන්න යින්නේ.+රේප්
REP 10 + How do you make printed boards with screen print
එල මචන්
වටිනා ත්රඩ් එකක්.+++++++
උඹ මචන් කෙට්ටු උස අඩි 5.3-5.6 වගේ වෙන මුහුණ ත්රිකෝණාකාර වගේ කෙනෙක් නේද?

ඇයි යකෝ ඔය වීඩියෝ වල ඉන්නෙපට්ට. උඹ විකුනන්න පටන් ගත්තම මාත් එකක් අරන් තියගන්නවා වාහනයක් ගත්ත දවසක සෙට් කර ගන්න![]()


ඇයි දැන් ඔය තියෙන එව්ව ටික?තාම ගානක් හිතුවේ නෑ බං. කඩේට වඩා සැහෙන්න අඩු ගානකට දෙන්න පුළුවන් වෙයි. වගකීමකුත් එක්ක.
දුන්නත් යුනිට් එක තමා දෙන්නේ. උඹලට අරගෙන හයි කරගන්න වෙනවා

මට කොහෙද සිංහලු එච්චර සල්ලි. මගේ එකේ බර්ඩ් විව් නම් නෑ. හැබැයි බර්ඩ් ලා ඇති වෙන්න බර්ඩ් පුප් නම් දානවා![]()