ෆුල් ටෑන්ක් ගැහුවා

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    බාල තෙල් මනුස්සයෝ...මඟ හිටි ද, ගිනි ගනි ද...? බාරයක් වෙයන් සියලු පව් දුරුවෙන්න....
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    අපිත් දැන් එහෙම තමා කරන්නෙ. නැත්තන් පෝලිම් වල ඉන්න වෙනව නැති වෙනව කියපු ගමන්. එකපාරක් ගැහුව. ඊට පස්සෙ යන ගානෙ හැටියට පුරවනව.
     
    • Like
    Reactions: Solo Rider