ෆුල්_ලිසිං_නෑ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මිට පස්සේ වාහන වලට ෆුල් ලිසිං නෑ​


    වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින්ට ලිසිං පහසුකම් ලබාගැනීමේදී නව කොන්දේසියක් මහා බැංකුව විසින් පනවා තිබේ.

    මෙම නව කොන්දේසිය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව මහා බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ අනුව මෙම කොන්දේසිය වනුයේ වාහන ලිසිං පහසුකම් සැපයීමේදී අදාළ වාහනයේ වෙළඳපොළ වටිනාකමින් 70% ක සීමාවකට පමණක් ලිසිං පහසුකම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සියලුම බැංකු හා මුල්‍ය සමාගම් වෙත පනවනු ලැබීමයි.

    ඒ අනුව සියලු බැංකු හා මුල්‍ය සමාගම් වෙත ලබාදී ඇති මෙම සීමාව යටතේ 100%ක සම්පුර්ණ ලිසිං පහසුකමක් ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව නොලැබේ.



    hirunews
     

    Similar threads