ෆෘට් ට්‍රයිෆල් ගෙදරදී හදමු

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ෆෘට් ට්‍රයිෆල් ගෙදරදී හදමු (Let's Make Fruit Trifles At Home) - Your Choice Way
    කාලම බලන්න හරිම රසයි ෆෘට් ට්‍රයිෆල්.

    අවශ්‍ය දුව්‍ය:
    • බටර් කේක්‌ 250 g
    • සීනි 150 g
    • පලතුරු කැබලි 200 g
    • ජෑම් 50 g
    • කස්‌ටර්ඩ් 50 g
    • කිරි 500 ml
    • ජෙලි පැකට්‌ 01
    • උණු කරගත් වතුර 250 ml

    සදන ක්‍රමය:
    1. බටර් කේක්‌ මතට ජෑම් ගා කොටු ආකාරයට කැබලි කපාගන්න
    2. වීදුරු බඳුනකට අතුරා එය මතට පලතුරු කැබලි එකතු කරගන්න.
    3. භාජනයක්‌ ලිප තබා කිරි සහ සීනි දමා හැඳි ගා උතුරවා එයට කස්‌ටඩ් පවුඩර් එකතු කර ලිපෙන් බාගන්න.
    4. සාදාගත් මිශ්‍රණය කේක්‌ මතට අතුරා ගන්න.හොඳින් නිවෙන තුරු ශීතකරණයක තබා ගන්න.
    5. උණු කරගත් ජලයට ජෙලි එකතු කර හොඳින් දියකරගන්න. නිවෙන්න තබන්න.
    6. නිවුණු පසු සාදාගත් පෘටි ට්‍රයිෆල් එක මතට ජෙලි එකතු කර පැය 2 ක්‌ පමණ ශීතකරණයක තබා පිළිගන්වන්න.

    මෙවැනි ලිපි දිනපතා ලබා ගැනීමට අපගේ Kaama Lanthaya app එක අදම google play එකෙන් install කරගන්න

    original Article Click Here
     
    • Like
    Reactions: dilann