ෆෙඩරල් ක්‍රමය පිළිබඳව ජවිපේ ස්ථාවරය කුමක

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    11745618_1458003417836386_3271660667543351198_n.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    එත් ඇයි මේ වෙලාවේ ඔය දේවල් ගැන ගැන කරන්නේ නැත්තේ..?? හොරකම් ගැන විතරයි..:yes:
    මෙවෙලාවේ ඕක කතා කරන්න ගියොත් unp එක හොදා පලුවට ලක් වෙන නිසාද???

    ඔහොම යොජනාවක් පාර්ලිමේන්තුවට ගෙනාවද? එහෙම ගෙනාවනම් ජවිපේ තමයි මුලින් විරුද්ධ වෙන්නේ... උඹ බය වෙන්න එපා ඔච්චර කැක්කුමක් තියනවනම් 20ක් 30ක් යවපන් පාර්ලිමේන්තුවේ බලපෑම් කරන්න පුලුවන් වෙන්න.. දැනට 4යි ඉන්නේ 225කින්.. පාර්ලිමේන්තුවේ 4ක් ඉන්න පක්ෂයකට මොකද ඔච්චර බය
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ජවිපෙ ෆෙඩරල් ක්‍රමවලට විරුද්ධ උනේ පුතේ උඹ අප්පගේ ඇටේ ඉන්න කාලේ.......ඔය ඊයේ පෙරේදා "දේශප්‍රේමී" වෙච්ච අපතයින්ට කලින් ජවිපෙ ෆෙඩරල් වලට විරුද්ද උනේ.......ඊයේ පෙරේදා රුපියල් 500ට වැඩ කරන්න මීඩියා බලකා වලට සෙට් උන උඹල කොහෙද ඕව දන්නේ
     
    • Like
    Reactions: Jack_Sparrow

    swash

    Member
    Feb 7, 2015
    35
    3
    0

    මේ රටේ බලය බෙදන්න විරුද්ධ පාර්ශව තුනයි..
    උතුරින් එල්.ටී.ටී.ඊ එක විරුද්ධයි...
    දකුණේන් ජ.වි.පෙ සහ හෙළ උරුමය....
    ඒ තුනමලු මේ රට යුද්ධයට ඇදගෙන යන්නේ...

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ෆෙඩරල් ක්‍රමයකට ජවිපෙ කොහොමත් විරුද්ධයි..
    එකේ ආයේ දෙපාරක් හිතන්න දෙයක් නෑ බං..

    ඔහොම යොජනාවක් පාර්ලිමේන්තුවට ගෙනාවද? එහෙම ගෙනාවනම් ජවිපේ තමයි මුලින් විරුද්ධ වෙන්නේ... උඹ බය වෙන්න එපා ඔච්චර කැක්කුමක් තියනවනම් 20ක් 30ක් යවපන් පාර්ලිමේන්තුවේ බලපෑම් කරන්න පුලුවන් වෙන්න.. දැනට 4යි ඉන්නේ 225කින්.. පාර්ලිමේන්තුවේ 4ක් ඉන්න පක්ෂයකට මොකද ඔච්චර බය

    ජවිපෙ ෆෙඩරල් ක්‍රමවලට විරුද්ධ උනේ පුතේ උඹ අප්පගේ ඇටේ ඉන්න කාලේ.......ඔය ඊයේ පෙරේදා "දේශප්‍රේමී" වෙච්ච අපතයින්ට කලින් ජවිපෙ ෆෙඩරල් වලට විරුද්ද උනේ.......ඊයේ පෙරේදා රුපියල් 500ට වැඩ කරන්න මීඩියා බලකා වලට සෙට් උන උඹල කොහෙද ඕව දන්නේ
    දැන් ජෙවිපෙ නායකයෝ හොරැ ගැන කතා කරනව මිසක් මේ වගේ මාතෘකා ගැන ඔවුන්ගෙ අදහස් දැක්වීමක් පේන්න නැ. සම්බන්ධන් කියනව මේ සැරේ රනිල් දින්නම උතුරෙ ස්වංපාලනය ස්ථාපත කරනව කියල...
    ඔය රතුපාට කරලා තියන දේවල්වලට jvp එකෙන් කිසිම විවේචනයක් නෑ නේ.. අතීත jvp එක අපි දනිමු.. නමුත් අද jvp එක රතු අලියෙක් වීම ගැන කණගාටු වෙමි...:yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය රතුපාට කරලා තියන දේවල්වලට jvp එකෙන් කිසිම විවේචනයක් නෑ නේ.. අතීත jvp එක අපි දනිමු.. නමුත් අද jvp එක රතු අලියෙක් වීම ගැන කණගාටු වෙමි...:yes::yes::yes:

    ඔවා ගැන කතා කරනවා බන්. පොඩ්ඩක් කතාවක් 2 ක් අහලා බලපන්
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔවා ගැන කතා කරනවා බන්. පොඩ්ඩක් කතාවක් 2 ක් අහලා බලපන්
    කෝ???:rolleyes::rolleyes::rolleyes: ලින්ක් එකක් දාපන්කෝ.. අඩුම තරමේ නිව්ස් එකකට වත් කියපු එකක්... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෝ???:rolleyes::rolleyes::rolleyes: ලින්ක් එකක් දාපන්කෝ.. අඩුම තරමේ නිව්ස් එකකට වත් කියපු එකක්... :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    හොයලා පොඩ්ඩක් බලල දාන්නම් බන්. කොහොමත් මහින්ද හු කියනවට විරුද්ද් නම් රවි හු කියනවට හුරෙ දාන්නෙන්නෙ නැහැ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජවිපය තදින්ම විරුද්ධයි....
    ඒත් ඔය ප්‍රශ්ණය අහන්න ඕනි එකසත් ජාතික පක්ශයෙන් මොකද ජ.වි.පේ දින්නොත් ඕවා දෙනවා කියන්නේ නෑනේ.. ජවිපේ 2005 විරුද්ධ නිසා තමයි රනිල් ව පරද්දන්න මහින්ද එක්ක සෙට් උනේ. හැබැයි 2010 පස්සේ ජවිපේ 2005 තිබබ තරම් බලයක් නෑ. පාර්ලිමේන්තුවේම හිටියේ 4 දෙනයි. ඒ ඉන්න ටික තමයි 2012, 2013 ඉඳන් ආණ්ඩුවේ වැරදි පෙන්නුවේ. මහින්ද ඒවා ඒ කාලේම ඇහුවනම් මෙහෙම අද පරදින්නේ නෑ. 4 දෙනෙක් කියන්නේ මොරු අස්සේ හාල් මැස්සෝ වගේ, මිනිස්සු අඩුම තරමේ ජ.වි.පේ 20ක් 30ක් වත් යවන්න ඕනි පාර්ලිමේන්තුවේ මේ වගේ දේකට විරුද්ධ වෙන්න පුලුවන් බලයක් හදා ගන්න.
    එහෙම කියල බැ මචන්. ඉස්සරනම් මේ වගේ දේවල බරපතලකම රටට තේරැම් කරල දුන්නෙ ජවිපෙ. ඒත් ඇයි දැන් මේ වෙන දේවල් එක්ක ඔවුන් නිහඩ කියන එක තමයි ප්‍රශ්නෙ. මහබැංකු කොල්ලයෙදී උනත් අනුගමනය කලේ නිහ්‍ඩ ප්‍රතිපත්තියක්...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    එහෙම කියල බැ මචන්. ඉස්සරනම් මේ වගේ දේවල බරපතලකම රටට තේරැම් කරල දුන්නෙ ජවිපෙ. ඒත් ඇයි දැන් මේ වෙන දේවල් එක්ක ඔවුන් නිහඩ කියන එක තමයි ප්‍රශ්නෙ. මහබැංකු කොල්ලයෙදී උනත් අනුගමනය කලේ නිහ්‍ඩ ප්‍රතිපත්තියක්...

    උඹලා ජවිපේ කියන ඒවා අහන්නේ නෑනේ බං...
    පාර්ලිමේන්තුවට 3ක් යවලා (අනුර ජාතික ලයිස්තුවෙන්) දැන් අහනවා කෝ සද්ද කියලා..
    ෆෙඩරල් ක්‍රමයට විරුද්ධයි ඒක ආයේත් අහන්න දෙයක් නෑ...
    උඹ නොදැක්කා උනාට ජවිපේ කතා කලා...
    මෙන්න උඹලා බලාපොරොත්තු බරපතල කම තේරුම් කරලා දුන්න හැටි මාර්තු මාසයේ...