ෆෙඩරල් ගියාම පුකේ අමරුවද?

Unp Boyz

Member
Jul 22, 2015
107
31
0
hebei mehe 1k wath inna be. okkomala eheta yanna one. kemathida wedeta
එහෙම මොකටද මිනිහෝ. එ මිනිස්ස්සු එ මිනිස්සුන්ගේ පාඩුවේ උන් ඉදි අපි අපේ පාඩුවේ ඉමු
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
එක තමයි වෙන්න ඕනේ. උඹල වගේ පොඩ්ඩක් හරි ඉදිරිය ගැන හිතල තීරණ ගන්න එවුන් ඉන්න එක ගැන සතුටු වෙනවා. කොහොමත් මේ පර මැදමුලන බල්ලට දිනන්න දෙන්නේ නෑ.. :yes:
උඹෙ රස්සාවට තට්ටු වෙන එක ගැන දුකක් නැද්ද බං බයියව භූමදාන කලාට පස්සෙ? :(
 
Unp Boyz

Member
Jul 22, 2015
107
31
0
පැටියා;18754432 said:
උඹෙ රස්සාවට තට්ටු වෙන එක ගැන දුකක් නැද්ද බං බයියව භූමදාන කලාට පස්සෙ? :(
උඹ මොක්ලක්ද බන් මේ කියවන්නේ මොන අන්දර දෙමල යක් ද?:rolleyes:
 
Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
උබ කියනකන් තමයි හිටියෙ පර බල්ලො. තොට මේ රට අයිති නෑ තෝ අපේම රටට කපන තක්කඩි බල්ලෙක්
 
Unp Boyz

Member
Jul 22, 2015
107
31
0
උබ කියනකන් තමයි හිටියෙ පර බල්ලො. තොට මේ රට අයිති නෑ තෝ අපේම රටට කපන තක්කඩි බල්ලෙක්
මැදමුලනේ එකා හොදට ඇරලා වගේ? :rolleyes:
 
  • Like
Reactions: jamiezue

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;18754432 said:
    උඹෙ රස්සාවට තට්ටු වෙන එක ගැන දුකක් නැද්ද බං බයියව භූමදාන කලාට පස්සෙ? :(

    posts 1කට Rs.15 යිලු. දාපු ඔක්කොම URL එක්ක email එකක් යවන්න ඕනෙලු. අද දවසේ මුගේ ආදායම ගණන් හදලා බලන්න පුළුවන් දැන්. :rofl::rofl::rofl:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    posts 1කට Rs.15 යිලු. දාපු ඔක්කොම URL එක්ක email එකක් යවන්න ඕනෙලු. අද දවසේ මුගේ ආදායම ගණන් හදලා බලන්න පුළුවන් දැන්. :rofl::rofl::rofl:

    ඔවු රනිල්ගෙ වෙනම පිරිසක් ඉන්නව ඔන්ලයින් පෝස්ට් දාන්න:angry:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    posts 1කට Rs.15 යිලු. දාපු ඔක්කොම URL එක්ක email එකක් යවන්න ඕනෙලු. අද දවසේ මුගේ ආදායම ගණන් හදලා බලන්න පුළුවන් දැන්. :rofl::rofl::rofl:

    මුන් නිකන් 2.50 චු කොල්ලොන්ගේ ටෙක්නික්නේ පාවිච්චි කරන්නේ බන් . බොරුවක් කරනකොට මිට වැඩිය තාත්විකව එක කරන්ඩ ඕනි ..මුන්ට post 1රු 5 ගෙවන එක පාඩුයි
    :D
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    පලයන් ගොන් බයියෝ යන දිහවක:angry:

    අපේම රට බෙදන්න කතා කරන පර බල්ලො. තොට නම් හොදක් වෙන්න එපා. තෝ හබ්බයෙක් නේද? UNP කාරයෝ ඔක්කොම එකයි. මුන් ඔක්කොම රනිල්ගෙ අදහස් තියන කාලකන්නි රැලක්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,607
    113
    පැටියා;18754385 said:
    UNP කියලා දාගෙන මැදමුලනේ ගංකබරයාගෙ පුක හෝදන එකෙක් detected :lol:

    :yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අපේම රට බෙදන්න කතා කරන පර බල්ලො. තොට නම් හොදක් වෙන්න එපා. තෝ හබ්බයෙක් නේද? UNP කාරයෝ ඔක්කොම එකයි. මුන් ඔක්කොම රනිල්ගෙ අදහස් තියන කාලකන්නි රැලක්

    මචන් රංගනය අසාර්ථකයි කියල උබට නිකන් හිතෙන්නේ නැද්ද ? :D:D

    shit-just-got-real.jpg
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මමත් ඒ දවස්වල ඉඳලම කිව්වේ ඕක තමයි බන්. උතුර දෙමළට දීල දැම්මම ඉවරයි. යාපනේ නැති උනාට සිංහලයන්ට දකුණේ ඕන තරම් ඉඩම් තියෙන්නෙ. අනිත් එක යාපනේ කියන්නේ වැඩක් ගන්න පුළුවන් පැත්තක්‌ නෙමෙයි. තොප්පිගල වගේ මහා කැලැවල් තියෙන්නෙ. කිලිනොච්චිය නැතිඋනාට යකෝ අපිට මැදවච්චිය තියෙනව. අලිමංකඩ නැතිඋනාට පාමංකඩ තියෙනවා. උතුර නැතිඋනාට මොකද බන් අපි දැන් හොඳට කාල බීල ඉන්නේ. මහින්දය ගොන් කමට යුද්ද කරලා දෙමලු මරල මානව හිමිකම් කඩකරලා යාපනේ අල්ලගත්ත. දැන් ජාතික ගීයත් දෙමලෙන් කියන එකේ ඕක උන්ටම දීල දැම්මම ඉවරයි. (පස්සේ කාලෙක ඉඩ තිබුනොත් හම්බයන්ටත් ඔන්න ඔහේ කෑල්ලක් දීල දාමු.):):):)