ෆෙඩ්රිකා ‍ජෑන්ස්ගේ සටහන් පොතේ කොළවල වෙනස

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අපේ ජෙනරාල් තුමා එලියට එන දවස වැඩි ඈතක නෙමේ!!
    එදාට අපිට සතුටු වෙන්න පුලුවන්. අපිට විශ්වාස කරන්න පුලුවන් තවමත් මේ ලෝකෙ අපිට නොපෙනෙන බල වේගයක් තියනවා කියලා!! :)

    Oky bro you have the right to do anything peacefully. Please don't start the 3rd blood bath in this innocent Island. I also believe the justice is to take the General out.But we should think about the Yooth,because those who are striking or go on the ralies are 99% of them are ppl without jobs or money.
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    Oky bro you have the right to do anything peacefully. Please don't start the 3rd blood bath in this innocent Island. I also believe the justice is to take the General out.But we should think about the Yooth,because those who are striking or go on the ralies are 99% of them are ppl without jobs or money.

    you are correct my friend.but the thing is,ටොපිය ඉල්ලපු උන් ඔක්කොටම ටොපිය දෙන්නම ඕනේ.ලිස්ට් එකේ කීදෙනෙක් ඉන්නවද..... :):lol:
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    pitu adui kiyala naduwa dinne naha fonseka
    kiyapu dewal oppu karanna thawa widi thiyenawa

    ko itin ubalage p**** mahindata eka sakshiyak wak nane sf ta wiruddawa..charterr oiii...ubala attatama scene eka danagenada kade yanne....:lol::lol::lol::lol:
    ara dilan karaya kiwwa wade thama ubala...gon raka kiyanne mokakda eka aye kisi hewillak natiwa ohe olu wananawa...thopith a wage thama...nodana kade yana mati harak
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    හයිකොප් එකේ ඉන්වොයිස් බොරුවට හදල...ෆෙඩ්‍රිකාගෙ කැසට් ටේප් එක පොතක් වෙලා...දැන් ඒකෙ පිටුත් නැහැලු...උසාවියට දෙනකොට පිටු ඔක්කොම තිබුනලු..ඒ කියන්නෙ උසාවිය සැකයි කියන එක නේ..:frown::frown::frown:

    ඔහොම යo ඔහොම යo...ෆෙඩ්‍රිකා ඇන්ටි දැන් සාරි ඇඳගෙන උසාවියට එන්නෙ...තව ටික දවසකින් ඇඳුම් නැතුව තමයි පාරෙ යන්න වෙන්නෙ..:lol::lol::lol:
    ඕක තමයි කියන්නෙ එක බොරුවක් වහන්න තව බොරු 1000ක් කියන්න වෙනව කියලා..කවද වෙනකම් කොච්චර බොරු ගහන්නද?
    දැන් කට්ටියටම අපායවල් හදල ඇත්තෙ එනකොට සලකන්න...

    මුන් ඉතින් ලොක්කට පඩ ...ක් ගියත් පස්සෙන් ඉඳල කට ඇරගෙන හුස්ම ගන්න ඈයොනේ...ඒකත් සුවඳයි මුන්ට
    දන්න මගුලක් නෑ... නිකන් කෑගැහිල්ල විතරයි... මුන් ඔක්කොම රූකඩ ෂෝ එකක් වගෙ... මුන්ගෙ පස්සෙ ඉන්න ඈයෝ කහින්න කියනකොට... කහිනව.
    උන් විතරයි ඔක්කොම දන්නෙ.. උන් තරම් ආණ්ඩුවෙ ඉන්න ඇමතිවරුවත් කරුණු කාරණා දන්නෙ නෑ..නඩු වල තියෙන ඒවා උසාවියෙ ඉන්නෙ ලෝයර්ස්ලට .. නඩුකාරයිට වැඩිය දන්නවා...:D:D:D
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267

    නීතිය ආණ්ඩුවට ඕන විදිහටනේ දැන් හදාගෙන තියෙන්නේ.... මචන්
     
    sunandarox

    Banned
    Apr 7, 2010
    334
    26
    0
    pitu adui kiyala naduwa dinne naha fonseka
    kiyapu dewal oppu karanna thawa widi thiyenawa

    ඔව් ඔව්...තාම රට බල්ල ගාව තියෙන්නෙ... කොහොම හරි ඔප්පු කරන්න try කරමු.. නැත්තන් ලොක්කට තමා සුදු කොඩි බලන්න වෙන්නෙ.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපේ ජෙනරාල් තුමා එලියට එන දවස වැඩි ඈතක නෙමේ!!
    එදාට අපිට සතුටු වෙන්න පුලුවන්. අපිට විශ්වාස කරන්න පුලුවන් තවමත් මේ ලෝකෙ අපිට නොපෙනෙන බල වේගයක් තියනවා කියලා!! :)

    ඕව දවල් හීන මචං මිනිහට අය ගැලවිල්ලක් නෑ....
    සුදු කොඩි කේස් එකට අය අවුරුදු 10 ක් වත් දෙයි...

    මහින්ද ලේසි ‍පුතෙක් නෙමේ