ෆෙයාර්ෆෝන්
ෆෙයාර්ෆෝන් යනු අවම පාරිසරික බලපෑමකින් යුතුව ස්මාර්ට්ෆෝන් නිර්මාණය කර නිෂ්පාදනය කරන සමාජ ව්‍යවසාය සමාගමකි. මෙම සමාගම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හි පිහිටා ඇත.
ෆෙයාර්ෆෝන් ආරම්භ කරන ලද්දේ Conflict minerals අඩංගු නොවන ජංගම උපාංගයක් නිපදවීමටයි. Conflict minerals යනු ගැටුම් කලාපයක ගැටුම් ඉදිරියටත් කරගෙන් යාම සඳහා විකුණනු ලබන ස්වාභාවික සම්පත් ය. ෆෙයාර්ෆෝන් සමාගම අවම පාරිසරික හා මානව බලපෑමකින් අමු ද්‍රව්‍ය භාවිත කරයි.
ඔවුන් ගේ නවතම නිෂ්පාදනය වන ෆෙයාර්ෆෝන් 3 ස්මාර්ට්ෆෝන් එක මොඩියුලර්, අළුත්වැඩියා කළ හැකි ස්වභාවයක් ගනි.
ෆෙයාර්ෆෝන් 3 නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව ඇති රටේ දේශීය ජීවන වැටුප ගෙවා නිෂ්පාදනය කර ඇත.ෆෙයාර්ෆෝන් 3 නිෂ්පාදනය සඳහා භාවිතා කරන ටින් සහ ටංස්ටන් conflict free minerals වේ. රත්තරන් ෆෙයාර්ට්‍රේඩ් (fair trade) වන අතර තඹ සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කර ඇත.
ෆෙයාර්ෆෝන් 3 එකේ ස්පෙක්ස් - FullHD+ screen with Gorilla Glass, 12 MP rear camera with Sony sensor, 3,000 mAh battery, 64 GB storage with microSD, Qualcomm Snapdragon 632 processor, 4 GB RAM, 8 MP front camera, NFC and dual SIM. OS එක Fairphone OS, based on Android 9.
ෆෙයාර්ෆෝන් එක කැඩුනොත් එය ඉතා පහසුවෙන් අලුත්වැඩියා කල හැක. කලයුත්තේ ආදේශන මොඩියුලයක් (Camera module, speaker module,display, etc) මිලදී ගෙන ෆෙයාර්ෆෝන් එක ගලවා ආදේශන මොඩියුලය සවි කිරීම පමණයි.
ෆෙයාර්ෆෝන් 3 එක € 450 ක් වන අතර් චාජර් හෝ හෙඩ්ෆෝන් දුරකතනය සමග අඩංගු කර නැත. ඒ විද්‍යුත් අපද්‍රව්‍ය අවම කිරීමටයි.
මට හිතෙන විදිහට මෙය ඉතා හොඳ සංකල්පයක්. ෆෙයාර්ෆෝන් වෙබ් අඩවියට පිවිස බලන්න.
https://shop.fairphone.com/en/?ref=header

Last edited:

bitch please අපේ පොලිතින් plastic කුණු කඳු ටික දැකල වාවගන්න බැරිව යනවා.. ඕවා මොනවද