ෆෙයාර්ෆෝන් - නිෂ්පාදනයේදී හා බැහැර කිරීම&#3546

napalmnight

Active member
  • Nov 7, 2016
    224
    35
    28
    ෆෙයාර්ෆෝන්

    ෆෙයාර්ෆෝන් යනු අවම පාරිසරික බලපෑමකින් යුතුව ස්මාර්ට්ෆෝන් නිර්මාණය කර නිෂ්පාදනය කරන සමාජ ව්‍යවසාය සමාගමකි. මෙම සමාගම​ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හි පිහිටා ඇත.

    5a05c24ed5b9bee374a0cbacb6df3dc1.jpg


    ෆෙයාර්ෆෝන් ආරම්භ කරන ලද්දේ Conflict minerals අඩංගු නොවන ජංගම උපාංගයක් නිපදවීමටයි. Conflict minerals යනු ගැටුම් කලාපයක ගැටුම් ඉදිරියටත් කරගෙන් යාම සඳහා විකුණනු ලබන ස්වාභාවික සම්පත් ය. ෆෙයාර්ෆෝන් සමාගම අවම පාරිසරික හා මානව බලපෑමකින් අමු ද්රව්ය භාවිත කරයි.

    02-front-and-rear.jpg


    ඔවුන් ගේ නවතම නිෂ්පාදනය වන ෆෙයාර්ෆෝන් 3 ස්මාර්ට්ෆෝන් එක​ මොඩියුලර්, අළුත්වැඩියා කළ හැකි ස්වභාවයක් ගනි.

    1024px-Fairphone_3_modules_on_display.jpg


    ෆෙයාර්ෆෝන් 3 නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව ඇති රටේ දේශීය ජීවන වැටුප ගෙවා නිෂ්පාදනය කර ඇත.ෆෙයාර්ෆෝන් 3 නිෂ්පාදනය සඳහා භාවිතා කරන ටින් සහ ටංස්ටන් conflict free minerals වේ. රත්තරන් ෆෙයාර්ට්‍රේඩ් (fair trade) වන අතර තඹ සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කර ඇත.

    fairphone_3_review_thumb800.jpg


    ෆෙයාර්ෆෝන් 3 එකේ ස්පෙක්ස් - FullHD+ screen with Gorilla Glass, 12 MP rear camera with Sony sensor, 3,000 mAh battery, 64 GB storage with microSD, Qualcomm Snapdragon 632 processor, 4 GB RAM, 8 MP front camera, NFC and dual SIM. OS එක Fairphone OS, based on Android 9.

    ෆෙයාර්ෆෝන් එක කැඩුනොත් එය ඉතා පහසුවෙන් අලුත්වැඩියා කල හැක​. කලයුත්තේ ආදේශන මොඩියුලයක් (Camera module, speaker module,display, etc) මිලදී ගෙන ෆෙයාර්ෆෝන් එක ගලවා ආදේශන මොඩියුලය සවි කිරීම පමණයි.


    modular-phone-1280x720.jpg


    ෆෙයාර්ෆෝන් 3 එක € 450 ක් වන අතර් චාජර් හෝ හෙඩ්ෆෝන් දුරකතනය සමග අඩංගු කර නැත​. ඒ විද්‍යුත් අපද්‍රව්‍ය අවම කිරීමටයි.

    මට හිතෙන විදිහට මෙය ඉතා හොඳ සංකල්පයක්. ෆෙයාර්ෆෝන් වෙබ් අඩවියට පිවිස බලන්න​.


    https://shop.fairphone.com/en/?ref=header
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,369
    113
    Kotahena
    Conflict minerals අඩංගු නොවන
    :lol: bitch please අපේ පොලිතින් plastic කුණු කඳු ටික දැකල වාවගන්න බැරිව යනවා.. ඕවා මොනවද
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ෆෙයාර්ෆෝන් 3 එක € 450 ක් වන අතර් චාජර් හෝ හෙඩ්ෆෝන් දුරකතනය සමග අඩංගු කර නැත​. ඒ විද්‍යුත් අපද්‍රව්‍ය අවම කිරීමටයි.



    https://shop.fairphone.com/en/?ref=header


    චාජ් කරන්නේ මොකෙන්ද එතකොට :confused:
     

    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    චාජ් කරන්නේ මොකෙන්ද එතකොට :confused:

    Company eka kiyanne thaman langa phone charger ekak , headphones thiyanawa nan ekama use karanna kiyala. :yes:
    Normal chargers use karanna puluwan phone ekata. Mehema Karala thiyenne e waste adu karaganna. Balanna ape gewal wala danata phone models kiiyakin chargers thiyanawada kiyala. Ape gedara Nokia, Samsung, Moto, Xiaomi Hama model ekaking wagema chargers thiyanawa :P
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Google එකෙනුත් modules අරන් set කරගන්න Phone එකක් ගැහුවා නේ?
     

    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    Google එකෙනුත් modules අරන් set කරගන්න Phone එකක් ගැහුවා නේ?

    Eh project eka cancelled kiyala kathawak yanawa neda :(

    Fairphone eka modular witharak neme, parts hadanna use karanne conflict free minerals and resources :) Thawa factory workers lata factory eka base wela thiyana rate minimum wage eka gewanawa :)
     

    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    Hands on review of Fairphone 3 :)