ෆෙස් බුක් එකේ සමහරු

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ෆෙස් බුක් එකේ සමහරු

    ෆෙස් බුක් එකේ ස්ටෙටස් එකක් දැම්මය කියල වෙන දෙයක් නැ ,එත් සමහරු

    පෝල් වොකර් මැරුනම උදේ හවා ෆෙස්බුකියෙ වැලපුන සමහරු කොස්ලන්දෙ මිනිස්සු වෙනුවෙන් කතවාක්වත් නැත්තෙ එ මිනිස්සු පොශ් මදි නිසාද මන්ද ?

    ගාzසා තිරයෙ මැරෙන මිනිස්සු වෙනුවෙන් උදෙ හවා ෆෙස් බුකියෙ වැලපුනු සමහරු අද කතාවක් නැත්තෙ මැරුන මිනිස්සුන්ගෙ ජාතිය වෙනස් නිසාද මන්ද ?

    අලුත්ගම ප්‍රශ්නෙදි මනුස්සකම් ගැන දුකින් ස්ටැන්ඩ් අගෙන්ස්ට් උන සමහරු අද කතා නැත්තෙ මෙවට දුක් වෙන්න උන්ට වැඩ වැඩි ෆුල් බිසි නිසාද මන්ද ?

    මනුස්ස කම් නැතිවෙනය කියල උදෙ හවා අන්තවාද ගැන කතා කරන සමහරු මිනිස්සු මැරෙන හැටි බලගෙන "ආනෙ එක දෙයියොන්ගෙ කැමැත්තනෙ" කියල ජොක් එකකට අරගෙන ආතල් ගන්නෙ එ උන්ගෙ මනුස්සකමෙ හැටි නිසාද මන්ද ?

    මෙ සමහරු කියල කියපු හැම ජාතියම උන් මගෙ ෆෙස් බුක් එකෙ ඉන්නව බන්,මට එක එකා පොස්ට් කරන දෙ වලින් වැඩක් නැ ,හැබැයි මුන් ඔය සමහර තැන් වලදි ලොකුවට කතා කරනවනෙ මනව දයාවයි මනුස්සකමුයි අරවයි මෙවයි, ෆක තමයි !
    හැබැයි මෙ සමහරු විතරයි හොදෙ , වකුගඩු රගෙට ,නියගෙට , මෙවගෙ වෙලවල් වලදි නිවාඩු දාල මිනිස්සුන්ට උදවුවට යන ජතියෙ ,බැරි උනත් තමන්ට පුලුවන් මොකක් හරි කරන ගින්දර සෙට් එකකුත් ඉන්නව
    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බුකියෙ ගොඩක් ඉන්නෙ අන්තර්ජාතික ලෙවල් එකේ අයනේ බං..:yes:
    බුකියෙ ගොඩක් ඉන්නෙ කෙල්ල දාලා ගියාම ස්ටේටස් දාලා එල්ලිලා මැරෙන පොන්නයොනේ බං..:D
    බුකියෙ ගොඩක් ඉන්නෙ අවුරුද්දකට සැරයක් KFC, Pizza Hut ගිහින් කන කෑම ඒකේ පිංතූර අරන් බුකියෙ දාන බයියොනේ බං..:dull:
    බුකියෙ ගොඩක් ඉන්නෙ බූටක් කෑවම ගෑනුන්ටත් වඩා අන්තෙට හොටු පෙරන ලොන්ත හිපාටුවොනේ බං..:rolleyes:
    බුකියෙ ගොඩක් ඉන්නෙ හීනමානය කියන රෝගයෙන් පෙළෙන රෝගීන් පිරිසක්නේ බං..:rofl:

    ඔය වගේ දෙයක් කරන්න පුළුවන් සිරා එවුන් ඉන්නෙ බොහොම ටික දෙනයි බං..:yes: නියගය තිබුණ පලාත් වලට වතුර බෝතල් දාහක් බෙදලා දුන්නා මතක නැද්ද බං..:love:
     
    • Like
    Reactions: marachoon

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    දැන් එෆ්බී එකට වඩා myspace එක මරු බන්, පොඩ්ඩක් ගිහින් බලන්න. Interface එහෙම ඔක්කොම අළුත්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බැරි උනත් තමන්ට පුලුවන් මොකක් හරි කරන ගින්දර සෙට් එකකුත් ඉන්නව :yes::yes:
    අපෝ ඔව් බං බොහොම සුලු පිරිසක් ඉන්නවා අනුන්ට උදව් කරන.. මතක නැද්ද පහුගිය කාලෙ නියගෙට අහුවෙච්චි අයට වතුර බෝතල් දාහක් බෙදුවා.. එක කණ්ඩායමක් නෙමේ කණ්ඩායම් කිහිපයක්ම කලා ඒ වැඩේ.. :yes:

    FB eka thiyenne nathi posh kamak mawala paanna. crazybuddy kiyana eka hariyatama hari
    ඔව්.. ඒකෙ ඉන්න ගොඩ දෙනෙක්ට හීනමානය කියන රෝගය තියෙනවා බං..:yes:
    ඒක පේනවා සමහර එවුන් දාන ස්ටේටස්, පිංතූර දැක්කාම..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් එෆ්බී එකට වඩා myspace එක මරු බන්, පොඩ්ඩක් ගිහින් බලන්න. Interface එහෙම ඔක්කොම අළුත්.
    Tweeter, Myspace පැත්තෙ ආසාවට පස් පාගල නෑ බං මෙච්චර කාලෙකට.. ඒකටත් ගිහින් බලන්න ඕන..:D Tweeter එකෙන් ෆෝන් වලට මැසේජ් එන මොකක් හරි හුයන්නක් හදන්න පුලුවන්ද බං.. ඒකෙ ස්ටේටස් අප්ඩේට් කලාම මැසේජ් එන විදියට.. මට කොල්ලෙක් කිව්වෙ..:yes: ඒකෙ අනිත් උන් රෙජිස්ටර් උනාම අපි අප්ඩේට් කරන එක උන්ටත් යනවලු මැසේජ් එකක් විදියට.. මොකක්ද බං ඒ කේ්ස් එක..?:oo:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    sad but true

    බැරි උනත් තමන්ට පුලුවන් මොකක් හරි කරන ගින්දර සෙට් එකකුත් ඉන්නව :yes::yes:

    FB eka thiyenne nathi posh kamak mawala paanna. crazybuddy kiyana eka hariyatama hari

    11.gif

    බුකියෙ ගොඩක් ඉන්නෙ අන්තර්ජාතික ලෙවල් එකේ අයනේ බං..:yes:
    බුකියෙ ගොඩක් ඉන්නෙ කෙල්ල දාලා ගියාම ස්ටේටස් දාලා එල්ලිලා මැරෙන පොන්නයොනේ බං..:D
    බුකියෙ ගොඩක් ඉන්නෙ අවුරුද්දකට සැරයක් KFC, Pizza Hut ගිහින් කන කෑම ඒකේ පිංතූර අරන් බුකියෙ දාන බයියොනේ බං..:dull:
    බුකියෙ ගොඩක් ඉන්නෙ බූටක් කෑවම ගෑනුන්ටත් වඩා අන්තෙට හොටු පෙරන ලොන්ත හිපාටුවොනේ බං..:rolleyes:
    බුකියෙ ගොඩක් ඉන්නෙ හීනමානය කියන රෝගයෙන් පෙළෙන රෝගීන් පිරිසක්නේ බං..:rofl:

    ඔය වගේ දෙයක් කරන්න පුළුවන් සිරා එවුන් ඉන්නෙ බොහොම ටික දෙනයි බං..:yes: නියගය තිබුණ පලාත් වලට වතුර බෝතල් දාහක් බෙදලා දුන්නා මතක නැද්ද බං..:love:

    අම්මප ඇත්ත බන් :yes::yes:
     
    • Like
    Reactions: crazybuddy

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    මෙකනේ මචං ඇත්ත්ම කිව්වොත් ඔය නැතිවෙච්ච මිනිස්සු ගැනවත් පෝල් වෝකර් ගැනවත් කාටවත් කීසිම දුකක් නැහැ .ඒක තමා ඇත්ත කතාව .ඒත් මිනිස්සු ඔය වගේ ස්ටේටස් දාන්නේ තමන්ගේ පොරත්වය විදහා පාන්න මිසක් සැබැ හැඟීමකින් නෙමේ .ඇත්තම කිව්වොත් මටත් ඔය පු* අමාරුව කාලයක් තිබ්බ මචං .අර ස්ටීව් ජොබ්ස් නැති වෙච්ච කාලේ මට මාර අමාරුවක් තිබ්බේ ඌ ගැන දුක් වෙන්න .ඌ කාලයක් මගේ දෙවිය වගේ තමා .ඒත් දැන්නම් මම ඌව අදහන්නේ නැහැ උගෙන් වැඩකුත් නැහැ .මොකද ඌ කුණු ලෝබයා .ඒත් මන් අද ලැජ්ජ වෙනවා එහෙම කරපු එක ගැන .මොකද ඉතිං අපිට ඔය වගේ දේවල් ගැන ගයිඩ් කරන්න කවුරුවත් හිටියේ නැහැ බන් .හැබැයි මම කවදාවත් ඔය කේ.එෆ්.සි මැක්ඩොනල් ගිහිල්ලා ෆොටෝස් දාලා පොෂ් වෙල නම් නැනැ .හැබැයි දැන්නම් මම ඒ වගේ ගොන් ආතල් ගන්නේ නැහැ .කොටින්ම කියනවාන කිසිම ස්ටේටස් එකක් දන්නේ නැහැ දැන් .මොකද මචං කිසි තේරුමක් නැහැ බන් ඔයවග දේවල් වල .මොකද මිනිස්සුන්ට කිසි ගානක් නැහැ බන් අපි කරන එව්ව ගැනැ .බොරුවට ලයික් කරාවි, කොම්න්ට් කරාවි ඒත් හිත යටින් කුහක කම් කරනවා .ඇත්ත ලොකේදි හම්බ වෙනකොට උන් දැක්කේවත් නැහැ වගේ යන්නේ .සමහරුන්ට මතක නැහැ වගේ රඟපාන්නෙ .අනික් කාරණේ තමා දැන් අර අයිස් බකට් නාපු උන්දලා මේ ගැන මොනවා කියනවාද දන්නේ නැහැ .දැන් පස් බාල්දි චැලේන්ජ් එකක් පටන් ගත්තා නම් හරි නාය ගිය මිනිස්සු සිහිවෙන්න .මොකද ඒ තරම් ගොබ්බස් ලා ඉන්නේ දැන් .
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Tweeter, Myspace පැත්තෙ ආසාවට පස් පාගල නෑ බං මෙච්චර කාලෙකට.. ඒකටත් ගිහින් බලන්න ඕන..:D Tweeter එකෙන් ෆෝන් වලට මැසේජ් එන මොකක් හරි හුයන්නක් හදන්න පුලුවන්ද බං.. ඒකෙ ස්ටේටස් අප්ඩේට් කලාම මැසේජ් එන විදියට.. මට කොල්ලෙක් කිව්වෙ..:yes: ඒකෙ අනිත් උන් රෙජිස්ටර් උනාම අපි අප්ඩේට් කරන එක උන්ටත් යනවලු මැසේජ් එකක් විදියට.. මොකක්ද බං ඒ කේ්ස් එක..?:oo:

    https://support.twitter.com/articles/14014-twitter-via-sms-faqs
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Tweeter, Myspace පැත්තෙ ආසාවට පස් පාගල නෑ බං මෙච්චර කාලෙකට.. ඒකටත් ගිහින් බලන්න ඕන..:D Tweeter එකෙන් ෆෝන් වලට මැසේජ් එන මොකක් හරි හුයන්නක් හදන්න පුලුවන්ද බං.. ඒකෙ ස්ටේටස් අප්ඩේට් කලාම මැසේජ් එන විදියට.. මට කොල්ලෙක් කිව්වෙ..:yes: ඒකෙ අනිත් උන් රෙජිස්ටර් උනාම අපි අප්ඩේට් කරන එක උන්ටත් යනවලු මැසේජ් එකක් විදියට.. මොකක්ද බං ඒ කේ්ස් එක..?:oo:
    http://lahirucyberspace.blogspot.com/2013/06/twitter-group-messages.html
    ඕක ගොඩක් වෙලාවට කරන්නේ group msg යවන්න උනාම.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    දැන් එෆ්බී එකට වඩා myspace එක මරු බන්, පොඩ්ඩක් ගිහින් බලන්න. Interface එහෙම ඔක්කොම අළුත්.
    උඹේ comment ඒක දැක්කම බැලුවේ. myspace එකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා නෙහ්...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    http://lahirucyberspace.blogspot.com/2013/06/twitter-group-messages.html
    ඕක ගොඩක් වෙලාවට කරන්නේ group msg යවන්න උනාම.

    එලස් මචංලා.. මං ඔය සීන් එක දැනගත්තෙ ලඟදි.. මං ෆිල්ම්ස් එහෙම කඩෙන් ගන්නෙ.. සති දෙකකට පාරක් නිවාඩුවක් ලැබුණ වෙලාවට ගිහින් පෙන් එකට ඔක්කොම ෆිල්ම්ස් එකපාර දාන් එනවා..:D අන්න ඒ ශොප් එකේ බුවා තමයි මට කිව්වෙ දවසක්.. ෆෝන් එකක් තියේ නම් මැසේජ් එකක් වයන්න රෙජිස්ටර් වෙන්න.. ඒපාර අලුත එන ෆිල්ම්ස් ඔක්කොම ඔයාට මැසේජ් එකක් විදියට එයි කියලා.. මං කොහොමද එහෙම කරන්නෙ ඇහුවම තමා ඔය ගැන කිව්වෙ..:yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙකනේ මචං ඇත්ත්ම කිව්වොත් ඔය නැතිවෙච්ච මිනිස්සු ගැනවත් පෝල් වෝකර් ගැනවත් කාටවත් කීසිම දුකක් නැහැ .ඒක තමා ඇත්ත කතාව .ඒත් මිනිස්සු ඔය වගේ ස්ටේටස් දාන්නේ තමන්ගේ පොරත්වය විදහා පාන්න මිසක් සැබැ හැඟීමකින් නෙමේ .ඇත්තම කිව්වොත් මටත් ඔය පු* අමාරුව කාලයක් තිබ්බ මචං .අර ස්ටීව් ජොබ්ස් නැති වෙච්ච කාලේ මට මාර අමාරුවක් තිබ්බේ ඌ ගැන දුක් වෙන්න .ඌ කාලයක් මගේ දෙවිය වගේ තමා .ඒත් දැන්නම් මම ඌව අදහන්නේ නැහැ උගෙන් වැඩකුත් නැහැ .මොකද ඌ කුණු ලෝබයා .ඒත් මන් අද ලැජ්ජ වෙනවා එහෙම කරපු එක ගැන .මොකද ඉතිං අපිට ඔය වගේ දේවල් ගැන ගයිඩ් කරන්න කවුරුවත් හිටියේ නැහැ බන් .හැබැයි මම කවදාවත් ඔය කේ.එෆ්.සි මැක්ඩොනල් ගිහිල්ලා ෆොටෝස් දාලා පොෂ් වෙල නම් නැනැ .හැබැයි දැන්නම් මම ඒ වගේ ගොන් ආතල් ගන්නේ නැහැ .කොටින්ම කියනවාන කිසිම ස්ටේටස් එකක් දන්නේ නැහැ දැන් .මොකද මචං කිසි තේරුමක් නැහැ බන් ඔයවග දේවල් වල .මොකද මිනිස්සුන්ට කිසි ගානක් නැහැ බන් අපි කරන එව්ව ගැනැ .බොරුවට ලයික් කරාවි, කොම්න්ට් කරාවි ඒත් හිත යටින් කුහක කම් කරනවා .ඇත්ත ලොකේදි හම්බ වෙනකොට උන් දැක්කේවත් නැහැ වගේ යන්නේ .සමහරුන්ට මතක නැහැ වගේ රඟපාන්නෙ .අනික් කාරණේ තමා දැන් අර අයිස් බකට් නාපු උන්දලා මේ ගැන මොනවා කියනවාද දන්නේ නැහැ .දැන් පස් බාල්දි චැලේන්ජ් එකක් පටන් ගත්තා නම් හරි නාය ගිය මිනිස්සු සිහිවෙන්න .මොකද ඒ තරම් ගොබ්බස් ලා ඉන්නේ දැන් .

    //අනික් කාරණේ තමා දැන් අර අයිස් බකට් නාපු උන්දලා මේ ගැන මොනවා කියනවාද දන්නේ නැහැ .දැන් පස් බාල්දි චැලේන්ජ් එකක් පටන් ගත්තා නම් හරි නාය ගිය මිනිස්සු සිහිවෙන්න//

    මෙකනම් එල අයිඩියා එක , ලොල් ඔයි:rofl::rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,785
    3,369
    113
    සමහරවිට මැරිලා තියෙන්නේ වතුකරේ දෙමල අය නිසා facebook අයට පොශ් මදි වගේ ඇති
     
    බුකියෙ ගොඩක් ඉන්නෙ අන්තර්ජාතික ලෙවල් එකේ අයනේ බං..:yes:
    බුකියෙ ගොඩක් ඉන්නෙ කෙල්ල දාලා ගියාම ස්ටේටස් දාලා එල්ලිලා මැරෙන පොන්නයොනේ බං..:D
    බුකියෙ ගොඩක් ඉන්නෙ අවුරුද්දකට සැරයක් KFC, Pizza Hut ගිහින් කන කෑම ඒකේ පිංතූර අරන් බුකියෙ දාන බයියොනේ බං..:dull:
    බුකියෙ ගොඩක් ඉන්නෙ බූටක් කෑවම ගෑනුන්ටත් වඩා අන්තෙට හොටු පෙරන ලොන්ත හිපාටුවොනේ බං..:rolleyes:
    බුකියෙ ගොඩක් ඉන්නෙ හීනමානය කියන රෝගයෙන් පෙළෙන රෝගීන් පිරිසක්නේ බං..:rofl:

    ඔය වගේ දෙයක් කරන්න පුළුවන් සිරා එවුන් ඉන්නෙ බොහොම ටික දෙනයි බං..:yes: නියගය තිබුණ පලාත් වලට වතුර බෝතල් දාහක් බෙදලා දුන්නා මතක නැද්ද බං..:love:

    සහතික ඇත්ත.හෙන ගහන්න වගෙ කියල තියනවා.
    මම ඔය එක හිපාටු වැඩක් වත් ජිවිතෙට කරල නැ.එ ගැන සතුටුයි
    මම ගොඩෙ බයියෙක් කියල හිතුවත් මට මොකො......
    මට වැඩියෙන්ම පෙන්න බැරි. පොෂ් වැඩ දාන උන්න්ට වඩා FB එකෙ කෙල්ල දාලා ගියා ගියල අඩා වැටෙන හාල් පාරුවො.....
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    ජේමිස්බන්ඩා007;17322236 said:
    සහතික ඇත්ත.හෙන ගහන්න වගෙ කියල තියනවා.
    මම ඔය එක හිපාටු වැඩක් වත් ජිවිතෙට කරල නැ.එ ගැන සතුටුයි
    මම ගොඩෙ බයියෙක් කියල හිතුවත් මට මොකො......
    මට වැඩියෙන්ම පෙන්න බැරි. පොෂ් වැඩ දාන උන්න්ට වඩා FB එකෙ කෙල්ල දාලා ගියා ගියල අඩා වැටෙන හාල් පාරුවො.....

    සහතික ඇත්ත මචන්ලා , උබල කියල තියෙන දේවල් 100% ක් ඇත්ත.මමත් ඔය ඉලව් FB එකේ Status දන්නේ නැහැ .එළකිරි එනවා මිසක් එක පැත්ත පළාතේ යන්නේ නැහැ , සතියකට සැරයක් වගේ ගිහින් බලනවා wall එකට ඇවිත් තියෙන හොද පොස්ට් (Nodutu Lokaya කියන page එකේන් වටිනා පොස්ට් දානවා) බලන්න යනවා .
     
    Last edited: