ෆෙස් බුක් එකේ සමහරු
ෆෙස් බුක් එකේ ස්ටෙටස් එකක් දැම්මය කියල වෙන දෙයක් නැ ,එත් සමහරු
පෝල් වොකර් මැරුනම උදේ හවා ෆෙස්බුකියෙ වැලපුන සමහරු කොස්ලන්දෙ මිනිස්සු වෙනුවෙන් කතවාක්වත් නැත්තෙ එ මිනිස්සු පොශ් මදි නිසාද මන්ද ?
ගාzසා තිරයෙ මැරෙන මිනිස්සු වෙනුවෙන් උදෙ හවා ෆෙස් බුකියෙ වැලපුනු සමහරු අද කතාවක් නැත්තෙ මැරුන මිනිස්සුන්ගෙ ජාතිය වෙනස් නිසාද මන්ද ?
අලුත්ගම ප්‍රශ්නෙදි මනුස්සකම් ගැන දුකින් ස්ටැන්ඩ් අගෙන්ස්ට් උන සමහරු අද කතා නැත්තෙ මෙවට දුක් වෙන්න උන්ට වැඩ වැඩි ෆුල් බිසි නිසාද මන්ද ?
මනුස්ස කම් නැතිවෙනය කියල උදෙ හවා අන්තවාද ගැන කතා කරන සමහරු මිනිස්සු මැරෙන හැටි බලගෙන "ආනෙ එක දෙයියොන්ගෙ කැමැත්තනෙ" කියල ජොක් එකකට අරගෙන ආතල් ගන්නෙ එ උන්ගෙ මනුස්සකමෙ හැටි නිසාද මන්ද ?
මෙ සමහරු කියල කියපු හැම ජාතියම උන් මගෙ ෆෙස් බුක් එකෙ ඉන්නව බන්,මට එක එකා පොස්ට් කරන දෙ වලින් වැඩක් නැ ,හැබැයි මුන් ඔය සමහර තැන් වලදි ලොකුවට කතා කරනවනෙ මනව දයාවයි මනුස්සකමුයි අරවයි මෙවයි, ෆක තමයි !
හැබැයි මෙ සමහරු විතරයි හොදෙ , වකුගඩු රගෙට ,නියගෙට , මෙවගෙ වෙලවල් වලදි නිවාඩු දාල මිනිස්සුන්ට උදවුවට යන ජතියෙ ,බැරි උනත් තමන්ට පුලුවන් මොකක් හරි කරන ගින්දර සෙට් එකකුත් ඉන්නව