ෆෙස් බූක් හෙල්ප්
මගෙ යාලුවෙක් ට(GIRL) බොරු චොදනා එල්ල කරලා තියෙනවා.. ඒ කියන්නෙ කොල්ලෝ එක්ක චැට් කරලා බොරු කියලා රවට්ටලා වගේ දෙවල්. ප්රසිද්ධියේ කියලා තියෙනවා(commented) මට ඔප්පු කරනන් පුලුවන් සාධකත් තියෙනවා කියලා ඒ පුද්ගලයා (Poor guy ) මේ සාවධ්යය චොදනාවට පියවරක් ගන්න බැරිද? පරිඝනක අපරාධ දේපාර්තුමෙන්තුවේ !!!
ස්තූති එලකිරි මිතුරනි !!!!
ස්තූති එලකිරි මිතුරනි !!!!