ෆෙස් බූක් හෙල්ප්

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ෆෙස් බූක් හෙල්ප්

මගෙ යාලුවෙක් ට(GIRL) බොරු චොදනා එල්ල කරලා තියෙනවා.. ඒ කියන්නෙ කොල්ලෝ එක්ක චැට් කරලා බොරු කියලා රවට්ටලා වගේ දෙවල්. ප්‍රසිද්ධියේ කියලා තියෙනවා(commented) මට ඔප්පු කරනන් පුලුවන් සාධකත් තියෙනවා කියලා ඒ පුද්ගලයා (Poor guy ) මේ සාවධ්‍යය චොදනාවට පියවරක් ගන්න බැරිද? පරිඝනක අපරාධ දේපාර්තුමෙන්තුවේ !!!

ස්තූති එලකිරි මිතුරනි !!!!