**ෆේක් ෆ්‍රොෆයිල් එකක්**

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කොහොම්ද කියන්නෙ ෆෙක් කියල සුවර් නම් මොඩ් ට කියපන්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආහ්, කලින් ත්‍රේඩ් එකක දැක්කා ගැටුමක් යන එක...
    එ යුසර්ට කියන්න පුලුවන්.. නම්.
    ඊ-මෙල් ගිණුම තහවුරු කරන්න කියලා..
    අනික ඒ යුසර් කියන විදියට ඔයාගේ ගිණුම ඒ යුසර් ගේ නම්..
    ඒ ගැන නිකන් කෑ ගහන්නේ නැතිව..
    මොඩරේටර් හරි ඇඩ්මින්ට හරි කියන්න කියන්න..
     
    Hash-

    Member
    Feb 25, 2011
    77
    19
    0
    MATARA
    යාලුවනේ මේ මේ පිස්සා Report කරන්න කියල කියන්නේ මගේ profile එක මම fake නෙවෙයි .. (RMH ) මු තමයි එළකිරි එකේ key - logger පතුරවල අපේ profile hack කරන්නේ .. මම මුට බැන්න එක නිසා වෙන්න ඇති මම fake account එකක් කියල කියන්නේ .. "RMH "කියල දැන් මු හච්ක් කරලා තියන account එක මගේ .. පුලුවන්නම් මේ මගේ hack කරපු "RMH " කියන account එක Report කරන්න :(:(:(
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ආහ්, කලින් ත්‍රේඩ් එකක දැක්කා ගැටුමක් යන එක...
    එ යුසර්ට කියන්න පුලුවන්.. නම්.
    ඊ-මෙල් ගිණුම තහවුරු කරන්න කියලා..
    අනික ඒ යුසර් කියන විදියට ඔයාගේ ගිණුම ඒ යුසර් ගේ නම්..
    ඒ ගැන නිකන් කෑ ගහන්නේ නැතිව..
    මොඩරේටර් හරි ඇඩ්මින්ට හරි කියන්න කියන්න..

    එක මහා කුනු ගොඩක් බන් චාටර් කතා උ කියන්නෙ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් " හාෂ්~ " මේ ගැන ප්‍රසිද්ධියේ කිසිම දෙයක් නිරාකරණය කරන්න බෑ මචන්..
    ඒ හින්දා ඔයාට ඒ ගිණුම ගැන හොද අවබෝධයක් තියෙනවා නම්..
    ඒ ගිණුමේ විස්තර ඇතුලත් කරල ඒ ගිණුම රෙජිස්ටර් වුන අයි.පි. එකත් ඒ වගේම..
    ඊ-මේල් ගිණුමත් මේ අඩවියේ ප්‍රධානයෙකුට විස්තර කරලා යවන්න..
    ඒ අනුව හොයලා බලන්න පුලුවන් කම තියෙනවා..
     
    Hash-

    Member
    Feb 25, 2011
    77
    19
    0
    MATARA
    මචන් මම මෙහෙම කෑගහන්නේ මට තියන දුකට .. උබලගේ Email account එකක් hack කරරනම් කොච්චර දුකද ?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් මම මෙහෙම කෑගහන්නේ මට තියන දුකට .. උබලගේ Email account එකක් hack කරරනම් කොච්චර දුකද ?

    දුක නම් දැනෙනවා නම් තමයි..
    ඒත් ඒ දුකට පිලියම් හොයන්නේ නැතිව මේ විදියට කියවන එකෙන් වෙන්නේ..
    ඔයාටම තමයි නරක නාමය වැටෙන්නේ.. ඔයා හොද කෙනෙක් වුනත් නරක කෙනෙක් වුනත්..
    ඒ හින්දා මේ ගැන ඉහලට නියෝග කරන්න..
    අපිට නම් හිතා ගන්න බෑ මේ කතාව ඇත්ත ද නැද්ද කියලා..
    හේතුව කිසිම පිලිගත්ත සාක්ෂියක් නැති හින්දා..
    ඒ හින්දා මම කියන්න යන්නේ නෑ යාලුවා හරි ඒ වගේම මේ ත්‍රේඩ් එක දැම්ම යාලුවා හරි කියලා..
    ඒක තිරණය කරන්න පුලුවන් වෙන්නේ.. අපේ මේ අඩවිය කර ගෙන යන උදවියට විතරයි..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මචන් මම මෙහෙම කෑගහන්නේ මට තියන දුකට .. උබලගේ Email account එකක් hack කරරනම් කොච්චර දුකද ?

    Send me a PM or mail proving your real name. You can your old account back.
     
    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    aer

    මචන් මම මෙහෙම කෑගහන්නේ මට තියන දුකට .. උබලගේ Email account එකක් hack කරරනම් කොච්චර දුකද ?

    ඔන්න ඉතින් ෆේස්බුකියටත් කෙලෝගන්න හදන්නේ:lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මචන් " හාෂ්~ " මේ ගැන ප්‍රසිද්ධියේ කිසිම දෙයක් නිරාකරණය කරන්න බෑ මචන්..
    ඒ හින්දා ඔයාට ඒ ගිණුම ගැන හොද අවබෝධයක් තියෙනවා නම්..
    ඒ ගිණුමේ විස්තර ඇතුලත් කරල ඒ ගිණුම රෙජිස්ටර් වුන අයි.පි. එකත් ඒ වගේම..
    ඊ-මේල් ගිණුමත් මේ අඩවියේ ප්‍රධානයෙකුට විස්තර කරලා යවන්න..
    ඒ අනුව හොයලා බලන්න පුලුවන් කම තියෙනවා..

    RMH
    user_online.gif

    Senior Member
    මෙයාගෙ හැසිරිම සැක සහිතයි නෙද :nerd:
    ඔව් මෙ අයියා කියන විදියට කරන්න :)
     
    Hash-

    Member
    Feb 25, 2011
    77
    19
    0
    MATARA
    මචන් " හාෂ්~ " මේ ගැන ප්‍රසිද්ධියේ කිසිම දෙයක් නිරාකරණය කරන්න බෑ මචන්..
    ඒ හින්දා ඔයාට ඒ ගිණුම ගැන හොද අවබෝධයක් තියෙනවා නම්..
    ඒ ගිණුමේ විස්තර ඇතුලත් කරල ඒ ගිණුම රෙජිස්ටර් වුන අයි.පි. එකත් ඒ වගේම..
    ඊ-මේල් ගිණුමත් මේ අඩවියේ ප්‍රධානයෙකුට විස්තර කරලා යවන්න..
    ඒ අනුව හොයලා බලන්න පුලුවන් කම තියෙනවා..

    බොහොම ස්තුති මචන් !!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දුක නම් දැනෙනවා නම් තමයි..
    ඒත් ඒ දුකට පිලියම් හොයන්නේ නැතිව මේ විදියට කියවන එකෙන් වෙන්නේ..
    ඔයාටම තමයි නරක නාමය වැටෙන්නේ.. ඔයා හොද කෙනෙක් වුනත් නරක කෙනෙක් වුනත්..
    ඒ හින්දා මේ ගැන ඉහලට නියෝග කරන්න..
    අපිට නම් හිතා ගන්න බෑ මේ කතාව ඇත්ත ද නැද්ද කියලා..
    හේතුව කිසිම පිලිගත්ත සාක්ෂියක් නැති හින්දා..
    ඒ හින්දා මම කියන්න යන්නේ නෑ යාලුවා හරි ඒ වගේම මේ ත්‍රේඩ් එක දැම්ම යාලුවා හරි කියලා..
    ඒක තිරණය කරන්න පුලුවන් වෙන්නේ.. අපේ මේ අඩවිය කර ගෙන යන උදවියට විතරයි..

    නැහැ මටනම් හිතෙන්නෙ
    RMH
    user_online.gif

    Senior Member

    reputation_pos.gif
    reputation_pos.gif

    පොර බොරුවක් කරන්නෙ බලන්න්කො පොරගෙ කතාව:nerd:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නැහැ මටනම් හිතෙන්නෙ
    RMH
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif

    පොර බොරුවක් කරන්නෙ බලන්න්කො පොරගෙ කතාව:nerd:

    කතාවෙන් ක්‍රියාවෙන් මිනිහෙක් ව මනින්න බෑ යාලුවා..
    ඒ හින්දා ඒ ගැන අපි තේරුමක් නැතිව ප්‍රශ්න ඇති කර ගන්න ඕනේ නෑ..
    දැන් ඇඩ්මින් සහෝදරයා කියපු විදියට ඒ යාලුවා කරා නම් මේ කතාවේ ඇත්ත නැත්ත දැන ගන්න පුලුවන් වෙයි.. ඉදිරියේදි..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කතාවෙන් ක්‍රියාවෙන් මිනිහෙක් ව මනින්න බෑ යාලුවා..
    ඒ හින්දා ඒ ගැන අපි තේරුමක් නැතිව ප්‍රශ්න ඇති කර ගන්න ඕනේ නෑ..
    දැන් ඇඩ්මින් සහෝදරයා කියපු විදියට ඒ යාලුවා කරා නම් මේ කතාවේ ඇත්ත නැත්ත දැන ගන්න පුලුවන් වෙයි.. ඉදිරියේදි..
    http://www.elakiri.com/forum/showpost.php?p=10477450&postcount=23
    ඔයා කියන එක හරි එ උනාට මෙ වගෙ වෙලාවක හැසිරෙන විදිය සැකයි
    ඔව් ඇඩ්මින් ට හරි තොරතුරු දුන්නොත් හදලා දෙවි:)