ෆේස්බුක් එක එලකිරිය කොපි කරලා
ෆේස්බුක් එක එලකිරිය කොපි කරලා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සකර්බර්ග් කාරයා හෙනම කපටියෙක් සිංහලු. අපිට රාවන පරපුරෙන් හිමිවුණ කිරිය කොපි කරලා මුං.
Animated GIF එකක් profile picture එක විදියට කිරියේ දාන්න දෙනවා දැකලා. එවුනුත් එහෙම දාන්න දීලා.
Gif එකක් Profile Picture එක විදියට දාන්න දැන් පුළුවන් ලු.

Last edited: