ෆේස්බුක් එකේ එකෙක් බලු ගේමක් දෙනවා

L-Smoker

Member
ෆේස්බුක් එකේ එකෙක් බලු ගේමක් දෙනවා

YiDxtau.png

සමහරවිට කෙල්ලගෙන් පලි ගන්න ෆොටෝ වටේ යවනවා වෙන්නත් පුලුවන්
කෝකටත් කියලා තව ටිකක් හොයන්න ඕන
Ou6RshI.png


මට නම් නෙමේ
යාලුවෙක්ට උනේ
මම එහෙම උනා නම් ඌව කෑලි වලට විකුනලා හරි
දුන්න සල්ලි ගන්නවා:lol:
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුගේ ෆේස්බුක් එකවුන්ට් එක මොකක්ද..? මට නම් පේන විදියට මේක ලොකු ඉමේජ් එකකින් Crop කරලා ගනිපු කෑල්ලක්.. :eek:
     

    L-Smoker

    Member
    මුගේ ෆේස්බුක් එකවුන්ට් එක මොකක්ද..? මට නම් පේන විදියට මේක ලොකු ඉමේජ් එකකින් Crop කරලා ගනිපු කෑල්ලක්.. :eek:
    ඒක නම් දන්නේ නැහැ
    ඒකේ උගේ ෆොටෝ එකක්වත් නැහැ
    මේකත් හරි අමාරුවෙන් ඌ හොයාගෙන තියෙන්නෙ

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක නම් දන්නේ නැහැ
    ඒකේ උගේ ෆොටෝ එකක්වත් නැහැ
    මේකත් හරි අමාරුවෙන් ඌ හොයාගෙන තියෙන්නෙ

    උඹගෙ යාළුවට වැරදිලා වගේ බං..
    මේක මං හිතන විදියට ලංකාවෙ උන්ගෙ පිංතූරයකුත් නෙමෙයි..
    හොඳට බලපං පිංතූරෙ දිහා..
    Crop කරලා අරන් තියෙන්නෙ ලොකු පිංතූරෙකින්..
    :yes:
     

    L-Smoker

    Member
    උඹගෙ යාළුවට වැරදිලා වගේ බං..
    මේක මං හිතන විදියට ලංකාවෙ උන්ගෙ පිංතූරයකුත් නෙමෙයි..
    හොඳට බලපං පිංතූරෙ දිහා..
    Crop කරලා අරන් තියෙන්නෙ ලොකු පිංතූරෙකින්..
    :yes:
    උන්ගේ මූනවල් හෙන ලංකාවෙ පාටයි මචන්
    මම ඒත් ඌට කිව්වා අත ඇරලා දාපන් කියලා

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උන්ගේ මූනවල් හෙන ලංකාවෙ පාටයි මචන්
    මම ඒත් ඌට කිව්වා අත ඇරලා දාපන් කියලා

    ඉන්දියාවෙ උනුත් ලංකාවෙ උන් වගේමනේ බං..
    දැන් ඔය සිද්ධිය උනේ කොහොමද..
    උඹගෙ යාලුවා ඌව ෆේස්බුක් එකෙන් හරි කන්ටැක්ට් කරගන්න එපෑය කෙල්ලො ගෙන්න ගන්න නම් පාටියට..
    දැන් ඌ කියනවනේ කලින් දැකල තිබුණෙත් නෑ.. උගේ එකවුන්ට් එකේ පිංතූරත් නෑ කියලා..
    ඉතිං බං ඌ ගෑනියෙක් වගේ ඇඳන් පාටියට ආවම උඹගෙ යාලුවා දැනගෙන තියෙන්නෙ කොහොමද ඒ අරූමයි කියලා..?

    උඹගෙ යාලුවා බොරු කියනව වෙන්න බැරිද..?

    මොකද සාමාන්‍යයෙන් ඌ පාටියට කෙල්ලො සෙට් කරනවා කියලා බයිලයක් කෙලලා සල්ලි අරන් ඌ ගෑනියෙක්ට ඇදලා පාටියකට යනවා කියන්නෙ අමරණීය කෑමක් කන්න වෙනවා ශුවර්.. ඒක දැන දැන ඌ පාටියට එන්න විදියක් නෑ.. මොකද උඹගෙ යාලුවා ඌව දැකලත් නෑ දන්නෙත් නෑ.. ඉතිං ඌට අවුලකුත් නෑ..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොහොන;19224739 said:
    l ස්මොකර් නිසා හැදුවා හැමදාම කරන ජොබක් නෙමේ අයියේ :yes:
    ස්මෝකර් ගෙ යාලුවට වැරදිලා.. නැත්තං ස්මෝකර්ගෙ යාළුවා කියන්නෙ බයිලයක්.. මට සීයට කෝටියක් ශුවර්..:yes: