ෆේස්බුක් කෙල්ලන්ගේ අලුත්ම මායම් 30

aadsampath@gmai

Active member
  • Mar 9, 2009
    688
    102
    43
    ෆේස්බුක් කෙල්ලන්ගේ අලුත්ම මායම් 30

    1. ප්‍රොෆයිල් පික්චර් එක නිතර නිතර මාරු කිරීම.
    2. පොෂ් නැතත් පොෂ් ලුක් එකක් තියන ෆොටෝස් අප්ලෝඩ් කිරීම.
    3. සන් ග්ලාස් පැලද ෆොටෝස් රැගෙන අප්ලෝඩ් කිරීම.
    4. තද ආලෝකයක් ආසන්නයට ගොස් ෆොටෝස් (පැහැපත් බව පෙන්වීමට)රැගෙන අප්ලෝඩ් කිරීම.
    5. යහලුවෙකුගේ Wedding එකකට ගිය විට Hotel එකේ Washroom එකට ගොස් ෆොටෝස් රැගෙන අප්ලෝඩ් කිරීම
    6. මොනවා කලත් පොෂ් ලුක් එකක් ගන්න බැරි නම් ඓශ්වර්යා,කාජල්,එමා වොට්සන් වැනි සුරූපී නිළියකගේ ඡායාරූපයක් ප්‍රොෆයිල් පික්චර් එක ලෙස යෙදීම.
    7. කාටුන් චරිත ප්‍රොෆයිල් පික්චර් එක ලෙස යෙදීම.
    8. ප්‍රොෆයිල් පික්චර් එක ලෙස සුරංගනා රූප යෙදීම.
    9. බලු පැටවුන් පූස් පැටවුන් සහ බබාලගේ ෆොටෝස් අප්ලෝඩ් කිරීම.
    10. සැබෑ ජීවිතයේදී බල්ලෙකු ලගට ආ විට "දුප් බල්ලා" යැයි කෑ ගසා බල්ලා එලවන මුත් ෆේස්බුක් හි ලොම් හැලුනු බල්ලෙකුගේ ෆොටෝ එකක් දුටු විට පවා"අනා... ෂෝයි බව්වා" ලෙස කමෙන්ට් කිරීම.
    11. උප්පැන්නේ ඇති තම නම නැතුව වෙනත් විකාර නම් යෙදීම.
    12. නමේ "කුමාරි" කියා කෑල්ලක් නැතත් නමේ මුලට "Princess"කෑල්ලක් ඔබා ගැනීම.
    13. සැබෑ ජීවිතයේ මාර දූවරු වූවත් නමේ අගට "Angel" කෑල්ලක් ඔබා ගැනීම.
    14. විරහ ගීත ශෙයාර් කිරීම.
    15. ආදර ගීත ශෙයාර් කිරීම.
    16. කොල්ලා බූට් එක තැබූ විට "අඩන ඇහැක" ෆොටෝ එකක් ප්‍රොෆයිල් පික්චර් එක ලෙස යෙදීම.
    17. කොල්ලා බූට් එක තැබූ විට නිතර නිතර විරහ වදන් වලින් ස්ටේටස් එක අප්ඩේට් කිරීම.
    18. ස්ටේටස් අප්ඩේට් කිරීමට සිංහල භාවිතා නොකිරීම.
    19. මල මිනියක ෆොටෝ එකක් දැක්කත් LOL කියා කමෙන්ට් කිරීම.
    20. තමන් ගේ ගැහැණු යාලුවන්ට Darling/Sweety කියා ඇමතීම.
    21. බබාලට ගොඩක් ආදරේ බව ප්‍රදර් ශනය කිරීමට "අනේ Sweet...,අනේ Cutee...,So Cute" යන වදන් වලින් කමෙන්ට් කිරීම.
    22. කොල්ලොන්ට Bro කියා ඇමතීම.
    23. කොල්ලොන්ට Friend කියා ඇමතීම.
    24. තමන් ගේ ගැහැණු යාලුවන්ට Love U/♥♥ කීම.
    25. තමන් ගේ පෙම්වතාට/සැමියාට විතරක් කියන්න ඕනෙ ඒවා ස්ටේටස් අප්ඩේට් ලෙස යෙදීම.
    26. ස්ටේටස් අප්ඩේට් ලෙස Heart(♥) යෙදීම.
    27. පෙම්වතා/සැමියා එක්ක මරා ගත්තත් ඉන්නේ කුරුළු ජෝඩුව වගේ පේන ෆොටෝ අප්ලෝඩ් කිරීම.
    28. කොල්ලෝ එක්ක චැට් කරන විට තමන් Busy බව පෙන්වීමට පමා වී Reply එවීම.
    29. තමන්ට කොල්ලොන්ගෙන් ගොඩක් Friend Request එන බව පැවසීම.
    30. මංගල පෝරු,සෙටි බැක්,මල් කලබ,මංගල කේක්,මනාල යුවලවල් ආදී ෆොටෝ වලට මැරෙන්න යාම.

    kathawa atta nam dannwane itin......
     
    • Like
    Reactions: shehan12345