bump!
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Sep 8, 2020 #22 ඩාර්ක් වෙබ් වගේ ඩාර්ක් FB කියලා එකක්වත් තියනවද Reactions: D_Mad and Boralugoda01
Boralugoda01 Well-known member Apr 23, 2017 3,378 1 3,143 113 නගරසභාවේ Sep 8, 2020 #23 ඔය කියන ඒවගේ කිරියේ එකෙක් හරි ඉන්නවා නම් pm එකකින් හරි ලින්ක් එවපල්ලකෝ..අපිත් ආසයි කූරු ගනින්න Reactions: D_Mad
aggregate Well-known member Jun 8, 2011 10,707 11,095 113 Sep 8, 2020 #24 Emios said: Hammata udii Click to expand... හහ් හහ් හා මං තෝව දන්නවා ඉඳපං එක්ස්පෝස් කරන්න Reactions: D_Mad and Gonawala_GUNE
Thunderhawk Well-known member Nov 19, 2013 2,926 1,343 113 Sep 8, 2020 #25 යකෝ සකර්බර්ග් අයියා මෙවුවා දන්නවනම් පේස් බුක් එක වහලා ගෙදර ගිහිං නිදාගන්නවා......
netnet Well-known member Oct 6, 2016 9,660 8,390 113 Sep 8, 2020 #26 Emios said: Hammata udii Click to expand... gomega spe eka thama hodama eka wenna ona
LokuSEEN Well-known member Mar 1, 2018 625 234 63 Sep 8, 2020 #27 chathuranirmal said: පරණ කුකුල්ලුන්ට මේවා මතක ඇති. ඒ කාලේ තිබ්බ ආතල් 0382233228 නම් බරේට කෝල් ගන්න එපා. මේක එඩීට් කරපු පරයා පානදුර පොලිසියේ නම්බරේ දාලා තියෙන්නේ. අනිත් එක නම් මහේෂ්ගේ නම truecallerඑකේ පෙන්නන්නේ View attachment 92122View attachment 92123 View attachment 92124 View attachment 92125 Click to expand... F#ck @scurvy
chathuranirmal said: පරණ කුකුල්ලුන්ට මේවා මතක ඇති. ඒ කාලේ තිබ්බ ආතල් 0382233228 නම් බරේට කෝල් ගන්න එපා. මේක එඩීට් කරපු පරයා පානදුර පොලිසියේ නම්බරේ දාලා තියෙන්නේ. අනිත් එක නම් මහේෂ්ගේ නම truecallerඑකේ පෙන්නන්නේ View attachment 92122View attachment 92123 View attachment 92124 View attachment 92125 Click to expand... F#ck @scurvy
AdamColeBayBay Active member Aug 10, 2020 260 218 43 Sep 8, 2020 #28 yako mun fb party danawa fb badu pot thiyenawa. api mewa mukut danne nane balan giyama Reactions: chathuranirmal