ෆේස්බුක් පේජ් ලයික්ස්

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචං ෆේස්බුක් පේජ් එකක ලයික්ස් 25000ක් තියෙනව කියල හිතුවොත්. ඒ ලයික් කරපු 25000හම අපි දාන පොස්ට් දකිනවද? අපි හිතුවොත් ඒ ලයික්ස් ඔක්කොම බොට්ල නැතුව රියල් ඒව කියල.

    ඒක එහෙමනම් මොකක්ද අර හැම පෝස්ට් එකකටම යටින් reach කියල එන්නෙ. ?
     
    • Like
    Reactions: D_Mad

    WMSameera

    Junior member
  • Apr 18, 2013
    68
    49
    18
    10% wage thamai dakinne... dan tika kaleka idan pages wala reach eka FB eka uwamanawenma adu karala thiyenne. Dan mul thana denne friends and groups walata. Oya karana de group ekak widiyata audience ekata denna puluwan nm ehema karanna.

    Page likes dan meaningless.
     
    • Like
    Reactions: bornunlucky