ෆේස්බුක් බලාගෙනයි....

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ෆේස්බුක් බලාගෙනයි....

    facebook.jpg



    වර්තමානයේ ෆේස්බූක් වෙබ් අඩවිය ජනප්‍රියත්වය කොතෙක් දෑයි අමුතුවෙන් කියා දිය යුතු නෑත.
    එහි සාමාජිකයින් මෑනිය හෑකි වන්නේ මිලියන ගණන් වලිනි, ලෝකයේ හෑම රටකම පාහේ මෙය
    ප්‍රචලිත වුයේ ඉතා වේගයෙනි. කෙසේ වුවද මේ facebook නිසා සිදුවු පලමු මිනීමෑරුමද
    මේවනවිට ඉතිහාසයට එක්වී හමාරය.මෙහි පලමු ගොදුර වූයේ 26 හෑවිරිදු බ්‍රිතා‍න්‍ය ජාතික
    කාන්තාවක් වන සාරා රිචඩ්සන්ය. මේ මිනිමෑරුම සිදු කල ඈගේ සෑමියා මේ වනවිට බන්ධනාගාරය...ක
    ජීවිතාන්තය දක්වා සිරගත කර ඈත.
    මෙතෑන සිදුවී ඈත්ත වශයෙන්ම සිදුවී ඈත්තේ පවුල් ආරවුලකි.ඒ ආරවුලට පසුබිම සකසා ඈත්තේ
    වෙන කිසිවක් නොව facebook වෙබ් අඩවියයි.
    සාරා රිච්ඩ්සන් වෘත්තියෙන් කොණ්ඩා සෑකසුම් ශිල්පියෙකි.facebook වෙබ් අඩවියේ ඈයට අයත් පිටුවේ
    ඈගේ පුද්ගලික තොරතුරු සටහන් කර තිබුනි. ඒ තොරතුරු අතර තමන්ගේ විවාහක අවිවාහක බව සම්බන්ධයෙන්
    ඈති එම තොරතුරුද විය.එම පිටුවෙ සඳහන් වුයේ ඈය විවාහක කාන්තාවක් බවය.
    නමුත් හදිස්සියේම එම තොරතුරු වෙනස් කල ඈය එහි අලුතින් දක්වා තිබුනේ තමන් අවිවාහක බවය,
    ඈයගේ සෑමියා මෙය දුටු විට ඔහුට යක්ශාවේශ විය. ඔහු ඈයට දිගින් දිගටම දුරකතන ඈමතුම් හා කෙටි පණිවිඩ
    යෑව්වේය.එහෙත් ඒ කිසිවකට සාරාගෙන් පිළිතුරක් නොවිය. එය ඔහුගේ කෝපය දෙගුන තෙගුන කරවීමට සමත් විය
    ඔහු සියලුම වෑඩ නවතා එවෙලේම තම නිවස බලා පිටත් විය.ඔහු නිවසට යන විට සාරා සිටියේ නිදන කාමරයේය.
    කුමක්දෝ කරුමයකට ඈය ඔහුට මුන ගෑසෙන විට ඒ අසල උල් පිහියක්ද විය.ඒ වනවිට කෝපයෙන් වියරු වෑටි සිටි
    රිචඩ්සන් එම උල් පිහිය ඈගේ සිරුර පසා යනතුරු ඈයට පිහියෙන් ඈන්නේ ඈගේ ප්‍රාණ්ය නිරුද්ධ කිරීමෙනි.
    තමා කල වෑරෑද්දේ බරපතල කම වෑටහෙන විට ප්‍රමාද වෑඩිය.දෑන් සිදුව ඈතිදේ සිදුවි හමාරය. කරන්නට දෙයක් නොමෑති
    තෑන ඔහු දීවි නසා ගන්නට උත්සාහ කල නමුත් එය සාර්ඨක නොවිය.
    පොලිසියට කොටු වුන ඔහු ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත්විය.යහපත් පවුල් දිවියක් ගතකල ඔවුන්ගේ සතුට හමාර කලේ
    facebook වෙබ් අඩවියයි,,

    ෆේස්බුක් තමන්ගේ ජීවිතය යෑයි සිතා සිටින කාහටත් මෙයින් ලෑබෙන පාඩම අති මහත්ය..
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    one deyak hariyata paawichchi karanna danne naththan ohoma dewal wenawa ithin ewata karanna deyak nea ewa unge gon kam.
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    issaranam honday dan nam fb kiyanne thamage pada sho pennana thothannak wagey
    higana page karayo mokak hari boruwak dala thamange like wadi karagannay balanne
    "agaya karanawanam share karanna " suba pathum ek kirimata share karanna " mewa dakkama maruwa awesa wenawa
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇෆ් බි එකෙ වරද නෙමෙයි මෙතන් තියෙන්නෙ මිනිස්සුන්ගෙ වරද:dull:

    මමත් fb භාවිතය සිමා කරලා තියෙන්නෙ
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    මට නම් කියන්න තියෙන්නේ කරන පිත්තමක් සිහි බුද්ධියෙන් කලා නම් අහවරයි නොවැ..හා නැද්ද :dull:

    hmmm ekane :D
     
    • Like
    Reactions: 5tech

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    ඇෆ් බි එකෙ වරද නෙමෙයි මෙතන් තියෙන්නෙ මිනිස්සුන්ගෙ වරද:dull:

    මමත් fb භාවිතය සිමා කරලා තියෙන්නෙ

    owu mama dann ekek innawa u fb eke status update karanne naththe toilet ekata giyama witharai.anik welawata twitter,foursquare okkoma fb ekata connect karan pixxu natanawa:lol:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    melo rahak nathi site ekak...
    eth wiwida awasthwala godak prayojanwath.......

    managerla senior managerla wage un hondatama businnes walta,Data sorting walata use karanwa...ungak even danna na eke thiyenwa wasi saha...

    marketing walata aye loweth na...... sira...........

    anika loketa wadath wegayen connect wenna puluwan.....

    Samahara ,na na godak offices wala me site eka block... mokada loweth nathi manager la un mewata irisiyayi... waradi nam ananthayi.kale kana evun ananthayi namuth honda paththakuth thiye.........:):)
     
    Last edited:

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    melo rahak nathi site ekak...
    eth wiwida awasthwala godak prayojanwath.......

    managerla senior managerla wage un hondatama businnes walta,Data sorting walata use karanwa...ungak even danna na eke thiyenwa wasi saha...

    marketing walata aye loweth na...... sira...........

    anika loketa wadath wegayen connect wenna puluwan.....

    Samahara ,na na godak offices wala me site eka block... mokada loweth nathi manager la un mewata irisiyayi... waradi nam ananthayi.kale kana evun ananthayi namuth honda paththakuth thiye.........:):)

    :yes: :yes: eka aththa ban

    oya wage ewun ananthwath innawa ban :lol:

    :lol: :lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට නං fb එක හරිම ප්‍රයෝජනවත්.. ඒ මල් කඩන්න වත් ගොන් ආතල් ගන්න වත් නෙවෙයි .. මට රට ඉන්න යාලුවෝ එක්ක කතා කරන්න පුළුවන් නිසා
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මට නං fb එක හරිම ප්‍රයෝජනවත්.. ඒ මල් කඩන්න වත් ගොන් ආතල් ගන්න වත් නෙවෙයි .. මට රට ඉන්න යාලුවෝ එක්ක කතා කරන්න පුළුවන් නිසා

    ow macho e paththen eka godak prayojanawath... api hamotama eka eka pathi walin ruchi aruchikam thiyenawa ban....