ෆේස්බුක් බැලීමත් කුඩු ගැසීමත් දෙකම එකයි

Jun 23, 2016
1,044
136
0
Maharagama
කුඩු ගෙන්වලා හම්බ කරන එකා කුඩු ගහන්නේ නෑනේ

Mark-Zuckerberg-samsung-gear-vr.jpg
 

HHBD

Active member
  • Jun 21, 2016
    382
    77
    28
    මේක ගැන හිතලමයි මමත් දැන් මාස 8ක විතර ඉඳන් ෆේස්බුක් ඩිඇක්ටිවේට් කලේ. ඒ කාලෙම තමයි මම ආයිත් එලකිරියට බැස්සෙ.

    ෆේස්බූක් එකේ තියෙන්නෙ එක හොඳයි. ඒ තමයි කාලෙක ඉඳන් සෙට් වෙන්නෙ නැති යාලුවන් එක්ක ටච් එකේ ඉන්න පුලුවන් එක. ඒත් එකෙ නරක පැති ගොඩාක් තියනව. ලොකුම නරක දේ තමයි ඔබෙ ජීවිතේ රඳා පවතින්නෙ ගන්න තීරණ වලින්. ෆේස්බුක් එකෙන් කරල තියෙන්නෙ ඒ අපි ගන්න තීරණ හැම එකකම ස්වාදීනත්වයට බලපෑම් කරල තියන එක. ඔබ අනෙකාව අනුකරනය නොකරන කෙනෙක් උනත් ෆේස්බුක් එකේ ඔබ දැක්ක කියෙවුව හැමදේම තියෙන්නෙ ඔබේ යටි සිතට කාවැදිල. ඔබ කන්න යන තැන මොකක්ද කියන එක පවා තීරණය වෙන්නෙ ඒවගෙන්. ඉස්සර ස්වාධීනව හිතල ගත්ත තීරණේට දැන් ඔබ දැක්ක ඕපාදූප බලපානව. ඒක සරල දෙයක් විතරයි. ඒත් තව දේවල් තියනව. ඔබගෙ ජීවන ශයිලය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව ඔබට දරාගන්න බැරි විදියට. රටේ මිනිස්සු හැමෝම ඕ ලෙවල් කරල ගෙදර දේශපාලනය කරන පොඩි එවුන් කියන දේ තමන්ගේ හෘද සාක්ෂිය පරයා විශ්වාසය කරන්න ගන්නව තමන් නොදැනීම. සරල කිව්වොත් මානසික ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම නැතිවෙනව.මූනුපොතෙන් නිර්මාණය වන රැලි වලින් සමාජය පාලනය වෙනව. රැල්ල හදන්නෙ කුමන්ත්‍රණ කරුවන් නැත්තම් හය හතර නොදන්නා පොඩි එවුන් නිසා ඒ රැල්ල සුනාමියක් වගේ. තනිකරම හානිකරයි.

    බොට පිස්සුද දෙකම එකයි ...එළකිරියේ හිටියම depress වෙනවා ...එක තමයි ඇත්ත ...ගොඩක් post හිතට සුවයක් ගෙනේ නොදේ ..mind එක control කරගන්න පුලුවන්නම් විතරක් මේවගේ හිටපන්