ෆේස්බුක් වෙත ගුගුල් අභියෝග කරයි!

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
කොහොමටත් ඕක වෙන කෙනෙක් හරි කරනවා
තෑන්ක්ස් ෆොර් ඉන්ෆො
 

070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka
ෆේස්බුක් වෙත ගුගුල් අභියෝග කරයි!

prew_fb.jpg


ලොව ජනප්‍රියම සෙවුම් යන්ත්‍රය වන ගුගුල් විසින් සිය අන්තර්ජාල ආධිපත්‍යය වැඩි කරගැනීම සඳහා ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවියක් හදුන්වා දීමට සුදානමින් සිටිනවා.

මෙය හදුන්වා ඇත්තේ ගුගුල් ප්ලස් නමිනුයි.මෙයට පෙර ගුගුල් විසින් දියත් කරන ලද විවධ ව්‍යාපෘති මගින් ෆේස්බුක් ග්‍රාහකයන් ඔවුන්වෙත උත්සාහ දැරුවත් සෘජු ලෙසම සමාජ ජාල වෙබ් අඩවියක් දියත් කල මුල් ව්‍යාපෘතිය මෙය වේ.

ගුගුල් වෙව්, ගුගුල් බස්, වැනි සේවාවන් අසාර්ථක වීමෙන් පසුව ඔවුන් මෙම පියවර ගෙන ඇත.

කෙසේ නමුත් වෙළඳ විචාරකයන්ගේ මතය වන්නේ ගුගුල් ප්ලස් ෆේස්බුක් වෙබ් අඩවියේ ප්‍රති නිර්මාණයක් බවයි.ෆේස්බුක් හි අඩංගු පහසුකම් හා වීඩියෝ චැට් වැනි අමතර විශේෂාංග ද ගුගුල් ප්ලස් සතු වේ.

විචාරකයන්ගේ මතය වන්නේ මිලියන 700 ක් පමණ වන ෆේස්බුක් ග්‍රාහකයන් ගුගුල් ප්ලස් වෙත ආකර්ෂණය කරගැනීම අසීරු කරුණක් වනු ඇතැයි යනුවෙනි.ඒ අනුව ගුගුල් සමාගම ෆේස්බුක් අභිබවා යාමට යොදාගෙන ඇත්තේ ෆෙස්බුක්හි දුර්වල ස්ථානයක් වූ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමයි.

ඒ සඳහා ගුගුල් වසින් "ගුගුල් සර්කල්" නමින් වැඩසටහනක් හදුන්වා දී ඇති අතර පවුලේ සාමාජිකයන් , මිතුරන් හා තමන් කැමති ඕනෑම කණ්ඩායමක් වෙනුවෙන් ගුගුල් සර්කල් එකක් ආරම්භ කිරීමට හැකියාව ඇත.එවිට ගුගුල් ප්ලස් හරහා බෙදා ගන්න දේ අදාළ "සර්කල්" එකට අදාළ පුද්ගලයන්ට පමණක් දර්ශනය වන සේ සැකසිය හැක.

විචාරකයන්ගේ මතය වන්නේ ජනප්‍රිය වෙබ් සෙවුම් යන්ත්‍රය සහ ඉ-මේල් සේවාව නිසා එමගින් ග්‍රාහකයින් මෙයට ආකර්ෂණය කරගැනීමට හැකි බවත් ඇන්ඩ්‍රෝයිඩ් තාක්ෂනය ගුගුල් වෙත තවත් රුකුලක් වනු ඇති බවයි.

කෙසේ නමුත් මේ පිලිබඳ නිවේදනයක් නිකුත් කරන ෆේස්බුක් කියා සිටින්නේ තමන් විසින් ආරම්භ කල සමාජ ජාල වෙබ් අඩවිය ඕනෑම කෙනෙක් සඳහා හොඳ වෙළඳපොළක් සකසා දී ඇති බවයි.ෆේස්බුක් හට අභියෝග කිරීමට ඩයස්පෝරා නමින් වෙබ් අඩවියක් එලි දැක්වීමටද නියමිතයි.

ගුගුල් ප්ලස් වෙබ් අඩවිය තවමත් නිල වශයෙන් ආරම්භ කර නොමැති අතර මුලින් සීමිත පිරිසක් සඳහා පමණක් ප්ලස් දියත් කිරීමට ගුගුල් සුදානමින් සිටියි.


gplus2.jpg


gplus1.jpg

REP +
puluwan nam denna.

I'm using it.... it's actually pretty good
 

spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    මම දැනට G+ use කරනවා....
    ඒකේ Hangout කියන function එකෙන් video conference පුලුවන්,,,
    chat bar එකේම voice, video chat connect වෙන්න පුලුවන් නිසා facebook එකට​ වඩා ගතියක් තියෙනවා..
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    මම දැනට G+ use කරනවා....
    ඒකේ Hangout කියන function එකෙන් video conference පුලුවන්,,,
    chat bar එකේම voice, video chat connect වෙන්න පුලුවන් නිසා facebook එකට​ වඩා ගතියක් තියෙනවා..

    aluthen thama accounts hadanna denne nehe neda?
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ගූගල් ෆේස්බුක් එකට වඩා පහසුකම් දෙයි අනිවාර්යෙන්
    ඒත් අනිත් රටවල් වල කරත් ලන්කාවෙ නම් මම හිතන්නෙ නෑ
    අපේ උන්ගෙ බොක්කටම බැහැල තියෙන ෆේස්බුක් මුල් උගුල්ලලා
    ගූගල් හිටවන්න පුලුවන් වෙයි කියලා.....:rofl::rofl::rofl:
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    ගූගල් ෆේස්බුක් එකට වඩා පහසුකම් දෙයි අනිවාර්යෙන්
    ඒත් අනිත් රටවල් වල කරත් ලන්කාවෙ නම් මම හිතන්නෙ නෑ
    අපේ උන්ගෙ බොක්කටම බැහැල තියෙන ෆේස්බුක් මුල් උගුල්ලලා
    ගූගල් හිටවන්න පුලුවන් වෙයි කියලා.....:rofl::rofl::rofl:

    That's what i thought about hi5 :lol::lol::lol: But, who's using it nowdays?