ෆේස්බුක් සිංහලෙන්
ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවිය ජාත්ත්‍යන්තර භාෂා කිහිපයකින් යුත්තයි, ඒ භාෂා අතරට අපේ සිංහල භාෂාවත් දැන් එකතුවෙලා තිබෙන බව ගොසිප් සී ලංකා වෙබ් අඩවියේ අපට දැනගන්නට ලැබුනා, මේ පිළිබදව තොරතුරු ටිකක් ඔබට කියන්න අප අදහස් කරා, මුහුණු පොතට සිංහල භාෂාව එකතු කරන්නේ කෙසේද පිළිබදව පසුගිය කාලයේ ෆේස්බුක් බලධාරීන් පර්රේශණ පැවැත්වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් සියළුම ලාංකිකයන්ට මුහුණ පොතට එම සිංහල භාෂාව එක් කර ඇති බව සතුටුන් දන්වා සිටිමු.
ෆේස්බුක් යනු ලොව සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියකි. මෙය 2004 පෙබරවාරි මාසයේදී අරඹනු ලැබූ අතර 2014 සැප්තැම්බර් මාසය වන විට බිලියන 2.19 ක පරිශීලකයන් පිරිසකගෙන් සමන්විත විය. පරීශීලකයන් වෙබ් අඩවියට ඇතුළුවීමට ප්‍රථම ලියපදිංචි විය යුතුය. මෙහි ලියා පදිංචි විය හැක්කේ අඩුම වශයෙන් අවුරුදු 13ක් වයසැති පරිශිලකයන්ට පමණී. පරිශීලකයන්ට තවත් අය මිතුරන් ලෙස එකතු කරගත හැකි අතර, තමන් ගේ ගිණුම් වල තමන් ගේ තොරතුරු යාවත්කාල කරගත හැකිය. මිට අමතරව තවත් අයට පණිවිඩ යැවීමට හා විවිධ ආයතන විසින් අරඹන ලද ජාල වෙත සම්බන්ධ වීමටද හැකියාව ලැබේ. මීට අමතරව, පරිශීලකයන්ට පොදු අදහස් ඇති අය සිටින කණ්ඩායම් වලට එක් විය හැක, තමා වැඩකරනා ස්ථානය, පාසල් විශ්ව විද්‍යාල වැනි තමාගේ අඳුරන මිතුරන්ද සොයාගත හැක. එසේම "People From Work" ,"Close Friends" ලෙස මිතුරන් වර්ගිකරණය කර ගැනීමේ පහසුකමක්ද ඇත.
ෆේස්බුක් නිර්මාණය කෙරෙණු ලැබුනේ මාක් සකර්බර්ග් ප්‍රධානත්වයෙන් ඔහුගේ මිතුරුන් වූ එඩුආර්ඩෝ සෙවරින්,ඩස්ටින් මොස්කොවිට්ස් හා ච්‍රිරිස් හගස් විසිනි. නිර්මාතෘන් විසින් වෙබ් අඩවියේ සාමාජිකත්වය හාවර්ඩ් සරසවියේ සිසුන්ට පමණක් සීමාකරනු ලැබුනි, නමුත් එය අවට පාසල් අතර ද, බොස්ටන් ප්‍රදේශයේ හා ස්ටැන්ෆෝඩ් සරසවිය අතර ව්‍යප්තවිණි. අවුරුදු 13ට වැඩි පරිශීලකයන්ට අඩවිය ඇරඹීට පෙර එයට ටිකෙන් ටික සෙසු සරසවිවල සිසුන් එකතු කර ගැනුනා. කෙසේ නමුත්, අඩවියේ සේවා කොන්දේසිවලට පටහැණිව අවුරුදු 13ට අඩු ළමයින්ගේ ගිණුම් මිලියන12.5ක් ද, අවුරුදු 10ට අඩු ළමයින්ගේ ගිණුම් මිලියන 6ක්ද තිබෙනා බව 2014 මැයි ක'න්ස්යුමර් රිපොට්ස් සමීක්‍ෂණ වාර්ථාවකට අනුව හෙළිව ඇත. 2014 ජනවාරිය වන විට ෆේස්බුක් යනු ලොව වැඩිම සක්‍රිය පරිශීලකයන් ප්‍රමාණයක් සිටින සමාජජාල වෙබ් අඩවියයි.
දැන් අපේ කොල්ලන්ට පුළුවන් අපේම සිංහල භාෂාවෙන් ෆේස්බුක් භාවිතා කරන්න. සිංහල භාෂාවට ෆේස්බුක් සකසන්නේ මේ ආකාරයෙන්.
පහත දැක්වෙන ආකාරයට ඔබගේ ෆේස්බුක් පිටුවේ දකුණුපැත්තට වෙන්න ඇති Setting කියන තැන කිලික් කරන්න
පහත සදහන් ආකාරයට දැන් ඔබට ලැබෙනව ෆේස්බුක් පිටුවේ ඇති Language කියන තැනට ගොස් සිංහල භාෂාව තෝරාගෙන Save Changes කියන තැන කිලික් කරන්න
දැන් ඔබට සිංහල භාෂාවෙන් මුහුණ පොත සකස් වී අවසන්
me 1a oya site 1n gediya pitinma ussala damme.