ෆේස්බුක් හි අවසානය අත ලඟ

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට නම් ෆේස් බුක් එකට හෙන ගැහුවත් කමක් නෑ එලකිරි එක ඩවුන් වෙලා නැත්තම්.
     

    Diego....

    Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    anonymous la officially mekata support karan na kiyala tweet ekak dala tibba dakke nadda pahu geya dawaswala

    kohomath mama hithan na anonymous lata meka karanna puluwan wei kiyalath...

    BTW im an anonymous fan too ;)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    පැටියා;10821915 said:
    බුරන බල්ලා සපා නොකයි
    ඇයි ඕකට 2011 නොවැම්බර් 5 වෙනිදා වෙනකං ඉන්නේ?
    දැං කරන්න බැරි ඇයි?
    ඕවට කියන්නේ පඩ ෂෝ කියලා :lol:

    ඔයා එහෙම කිව්වට මේ විදිහට කරාම තමයි ගේමක් තියෙන්නෙ.:oo::oo::cool::cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පැටියා;10821915 said:
    බුරන බල්ලා සපා නොකයි
    ඇයි ඕකට 2011 නොවැම්බර් 5 වෙනිදා වෙනකං ඉන්නේ?
    දැං කරන්න බැරි ඇයි?
    ඕවට කියන්නේ පඩ ෂෝ කියලා :lol:

    පැටියා;10821925 said:
    බුරන බල්ලා සපා නොකයි
    ඇයි ඕකට 2011 නොවැම්බර් 5 වෙනිදා වෙනකං ඉන්නේ?
    දැං කරන්න බැරි ඇයි?
    ඕවට කියන්නේ පඩ ෂෝ කියලා :lol:

    Sirawata Macho Trueeeeeeeeeeeeee
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මෙහෙම දවස් කිය කිය හැක් කරන්න පුලුවන්ද?
    මේ කාලය අස්සෙ එව්වට අදාල විසඳුම් හොයා ගනී.
    අනෝනිමස් කට්ටිය ජේල් බුක් වෙන්නත් බැරි නෑ
    ඇනොනිමස් කණ්ඩායමට එහෙම කරන්න පුලුවන් නම්.....
    එව්වට රිටර්න් එක දෙන්නත් මොල කාරයො නැතෑ.....
    ෆේස් බුක් වෙනුවට ඈස්බුක් කියලා හරි හදන් නැතෑ......
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මොකටද බං අපි ටිං වෙන්නේ
    එලකිරි ඩවුන් වෙලානම් ටිං වෙලා හිටියා පහුගිය දවස් වල:(:(:(
    ඔය මගුල නෑ කියලා අපිට අලයැ

    1000% ඇත්ත එළකිරිය තරම් වෙන මොකුත් නැත
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    පැටියා;10821915 said:
    බුරන බල්ලා සපා නොකයි
    ඇයි ඕකට 2011 නොවැම්බර් 5 වෙනිදා වෙනකං ඉන්නේ?
    දැං කරන්න බැරි ඇයි?
    ඕවට කියන්නේ පඩ ෂෝ කියලා
    :lol:


    :lol::lol::lol::lol::lol::lol::lol: අන්න කතාව..... :D:D:D:D:D:D
     

    stephen007

    Well-known member
  • May 27, 2007
    1,041
    58
    48
    39
    මචන් උබ Anonymous කණ්ඩායම ගැන දන්නෑ වගේ , ගේම ඉල්ලල තමයි මචන් ගේම දෙන්නෙ ,පුලුවන්නම් බේරියන් කියල වගේනේද? අපි බලමු මොකද වෙන්නෙ කියලා.


    Yep machan kiwwoth mun nam karai they and Lulz Sec are a the two most dangerous hacker groups....

    They must have planned for something...

    Eka wenna thi 5th November kiyanne