ෆේස්බුක් හි අවසානය අත ලඟ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    ෆේස්බුක් හි අවසානය අත ලඟ

    ෆේස්බුක් හි අවසානය අත ලඟ

    මේක දැකපු ගමන් කට්ටිය ටිං වෙන්න ඇති නේ.ඇත්තටම ටිං වෙන්න ඕනා වැඩක් තමයි මේක.







    අලුත්ම සයිබර් මෙහෙයුම "Operation Facebook"


    මේක Anonymous හැකර් කණ්ඩායමේ තවත් වැඩක්.ඔවුන් කියන විදිහට නම් මේක හරිම භයානකයි.ඔවුන් කියන විදිහට ගයි ෆොක්ස් නැමැති පුද්ගලයා සහ Gun Powder Plot නම් සිද්දිය සිහිකර බ්‍රිතාන්‍ය වැසියන් ගිණි කෙලි ,සැරසිලි,සංදර්ශන පවත්වන 2011 නොවැම්බර් 5 වෙනිදා ෆේස්බුක් හැක් කරනවා.:shocked::shocked:ඊට පස්සෙ ෆේස්බුක් ඉවරයි.:sorry::sorry::sorry:
    wpid-anon-logo-2011-02-16-15-27.jpg


    මේගොල්ලො පෙන්ටගන් එකත් හැක් කරල තියෙනවා.
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොකටද බං අපි ටිං වෙන්නේ
    එලකිරි ඩවුන් වෙලානම් ටිං වෙලා හිටියා පහුගිය දවස් වල:(:(:(
    ඔය මගුල නෑ කියලා අපිට අලයැ
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    මොකටද බං අපි ටිං වෙන්නේ
    එලකිරි ඩවුන් වෙලානම් ටිං වෙලා හිටියා පහුගිය දවස් වල:(:(:(
    ඔය මගුල නෑ කියලා අපිට අලයැ
    ela macho true
     

    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy
    මොකටද බං අපි ටිං වෙන්නේ
    එලකිරි ඩවුන් වෙලානම් ටිං වෙලා හිටියා පහුගිය දවස් වල:(:(:(
    ඔය මගුල නෑ කියලා අපිට අලයැ

    :no::no::baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බුරන බල්ලා සපා නොකයි
    ඇයි ඕකට 2011 නොවැම්බර් 5 වෙනිදා වෙනකං ඉන්නේ?
    දැං කරන්න බැරි ඇයි?
    ඕවට කියන්නේ පඩ ෂෝ කියලා :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බුරන බල්ලා සපා නොකයි
    ඇයි ඕකට 2011 නොවැම්බර් 5 වෙනිදා වෙනකං ඉන්නේ?
    දැං කරන්න බැරි ඇයි?
    ඕවට කියන්නේ පඩ ෂෝ කියලා :lol:
     

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    මොකටද බං අපි ටිං වෙන්නේ
    එලකිරි ඩවුන් වෙලානම් ටිං වෙලා හිටියා පහුගිය දවස් වල:(:(:(
    ඔය මගුල නෑ කියලා අපිට අලයැ

    sirawata..
    :):lol::):lol::):lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උබට වැඩක් නැති උනාට මම කොහොමද පිටරටවල් වල ඉන්න මගේ කෑලි එක්ක චැට් කරන්නේ. ඒක නෙමේ බන් ඊයේ ශොපින් පාර කොහොමද ආ ?????
    ඇයි ස්කයිප් එහෙම තියෙන්නේ
    හෙට බං යන්නේ:sorry:
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මොකටද බං අපි ටිං වෙන්නේ
    එලකිරි ඩවුන් වෙලානම් ටිං වෙලා හිටියා පහුගිය දවස් වල:(:(:(
    ඔය මගුල නෑ කියලා අපිට අලයැ
    :yes::yes::yes::yes:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    පැටියා;10821915 said:
    බුරන බල්ලා සපා නොකයි
    ඇයි ඕකට 2011 නොවැම්බර් 5 වෙනිදා වෙනකං ඉන්නේ?
    දැං කරන්න බැරි ඇයි?
    ඕවට කියන්නේ පඩ ෂෝ කියලා :lol:

    tho maha moodayek

    remember remember the fifth of November

    ahala tiyenawa da eeka ??

    movie > V for Vandeta
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;10821915 said:
    බුරන බල්ලා සපා නොකයි
    ඇයි ඕකට 2011 නොවැම්බර් 5 වෙනිදා වෙනකං ඉන්නේ?
    දැං කරන්න බැරි ඇයි?
    ඕවට කියන්නේ පඩ ෂෝ කියලා :lol:

    මචන් උබ Anonymous කණ්ඩායම ගැන දන්නෑ වගේ , ගේම ඉල්ලල තමයි මචන් ගේම දෙන්නෙ ,පුලුවන්නම් බේරියන් කියල වගේනේද? අපි බලමු මොකද වෙන්නෙ කියලා.
     

    cha777

    Active member
  • Nov 8, 2007
    255
    39
    28
    මේක හැක් කරලවත් ඉවරයක් කරල දානවනන් ලොකු දෙයක්.....මේ මගුල නිසා මගේ වෙලාව අපතේ යන එක එතකොටවත් නවතීවි
    :)
     

    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy
    පැටියා;10821915 said:
    බුරන බල්ලා සපා නොකයි
    ඇයි ඕකට 2011 නොවැම්බර් 5 වෙනිදා වෙනකං ඉන්නේ?
    දැං කරන්න බැරි ඇයි?
    ඕවට කියන්නේ පඩ ෂෝ කියලා :lol:


    (Guy Fawkes Day ) eka tiyenne edata ban eda tami un eka hack karanne :baffled: