නැහැ බන්. මේක ගනිද්දී මම ටිකක් ලොකුයි. පහ වසරේ ඉද්දි. ගෙදර අය එක්ක කතරගම ගිහින් මැණික් ගඟේ නාද්දී ගහපු එකක්. ඒකයි ප්රශ්නේ. පොඩිම කාලේ ගත්තු එකක් නෙමෙයි.
එහෙනම් ඔෆිස් එකෙන් කෙල්ලෙකුත් සෙට් වෙයි වගේ!

ප: ලි: එහෙම වෙයිද ඒකෙ අනිත් පැත්ත වෙයිද දන්නෙ නෑ. ෆොටෝ එකේ ඩීටේල්ස් අනුව තමා.

ඔය වගේ පොඩි විහිළුවක් දෙකක් ගියාම තමයි ජීවිතේ දැනෙන්නේ, ඕක තියෙන්න අරින්න, ඔෆීස් එකේ එවුන් එක්ක හොඳට හිනා වෙන්න.



