ෆේස්බුක් ෆොටෝ

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නැහැ බන්. මේක ගනිද්දී මම ටිකක් ලොකුයි. පහ වසරේ ඉද්දි. ගෙදර අය එක්ක කතරගම ගිහින් මැණික් ගඟේ නාද්දී ගහපු එකක්. ඒකයි ප්‍රශ්නේ. පොඩිම කාලේ ගත්තු එකක් නෙමෙයි.

    එහෙනම් ඔෆිස් එකෙන් කෙල්ලෙකුත් සෙට් වෙයි වගේ! ;)

    ප: ලි: එහෙම වෙයිද ඒකෙ අනිත් පැත්ත වෙයිද දන්නෙ නෑ. ෆොටෝ එකේ ඩීටේල්ස් අනුව තමා.
    :rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :D ඔය වගේ පොඩි විහිළුවක් දෙකක් ගියාම තමයි ජීවිතේ දැනෙන්නේ, ඕක තියෙන්න අරින්න, ඔෆීස් එකේ එවුන් එක්ක හොඳට හිනා වෙන්න. :)

    :yes::yes:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඉස්සෙල්ලා යාලුවට කියපන් ඕක අයින් කරන්න කියලා.
     
    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    :D ඔය වගේ පොඩි විහිළුවක් දෙකක් ගියාම තමයි ජීවිතේ දැනෙන්නේ, ඕක තියෙන්න අරින්න, ඔෆීස් එකේ එවුන් එක්ක හොඳට හිනා වෙන්න. :)

    :yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    umbata thienne dan heluwen inna ekakuth dala mul foto eke hitiye umba nevei kiala kianna
     
    elitiz

    Member
    Feb 16, 2017
    115
    23
    0
    නැහැ බන්. මේක ගනිද්දී මම ටිකක් ලොකුයි. පහ වසරේ ඉද්දි. ගෙදර අය එක්ක කතරගම ගිහින් මැණික් ගඟේ නාද්දී ගහපු එකක්. ඒකයි ප්‍රශ්නේ. පොඩිම කාලේ ගත්තු එකක් නෙමෙයි.

    පහ වසරේදිත් උඹ හෙළුවෙන්ද බන් නෑවේ? ඊටත් අච්චර සෙනගක් ඉන්න කතරගම?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පහ වසරේදිත් උඹ හෙළුවෙන්ද බන් නෑවේ? ඊටත් අච්චර සෙනගක් ඉන්න කතරගම?

    :D

    anith eka heluwen nana eka fototh gahala album eketh dala
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ දැන් ඕක සීරියස් අරගෙන ඕව රිපෝට් කරන්නයි යාලුවගෙන් ගේම ඉල්ලන්නයි ගියාම උඹටම තමා පාඩු. උඹට අවුල් බව දැනගත්තම එක එක ඒවා කියනව වැඩියි. උඹත් හිනාවෙවී ඉඳපන් උන් එක්ක. අනික පහවසරේ එකක් නෙ බලන්න මහලොකු දෙයක් නැතුව ඇති ඕකේ :P
     
    ramith_l

    Member
    Feb 9, 2014
    55
    16
    0
    පහ වසරේදිත් උඹ හෙළුවෙන්ද බන් නෑවේ? ඊටත් අච්චර සෙනගක් ඉන්න කතරගම?

    නැහැ බන්. ශිෂ්‍යත්වෙට කලින් කතරගමට බාරයක් වෙන්න ගියේ. වෙන ඇඳුම් මුකුත් අරන් ගිහින් තිබ්බෙත් නෑ. වෙන කරන්න දෙයක් නැති නිසා හෙළුවෙන් නෑවේ. ඒ ටිකට ෆොටෝ එකක් අරන් තිබ්බේ.
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    මම පොඩි කාලේ හෙළුවෙන් නාන ෆොටෝ එකක් ගෙදර ඇල්බම් එකේ තිබිලා අපේ එකෙක් ෆොටෝ ගහන් ගිහින් ෆේස්බුක් දාල. මේක අයින් කරවන්න විදියක් නැද්ද? උගේ ෆෝන් එකත් ඕෆ් කරගෙන. ඔෆිස් එකේ අයවත් ටැග් කරලා. මේක ඉක්මනට අයින් කරවන්න විදියක් නැද්ද? නැත්නම් හෙට රෙද්දක් ඇඳන් වැඩට යන්න විදියක් නැති වෙනවා මට

    edit : මේක ගනිද්දී මම ටිකක් ලොකුයි. පහ වසරේ ඉද්දි. ගෙදර අය එක්ක කතරගම ගිහින් මැණික් ගඟේ නාද්දී ගහපු එකක්. ඒකයි ප්‍රශ්නේ. පොඩිම කාලේ ගත්තු එකක් නෙමෙයි.

    මේ link එකෙන් ගිහින් report කරපන් : https://www.facebook.com/help/contact/937027619679465?helpref=faq_content
     
    ramith_l

    Member
    Feb 9, 2014
    55
    16
    0
    :D

    anith eka heluwen nana eka fototh gahala album eketh dala

    පොඩි කාලේ ඕක එච්චර දෙයක් නෙමෙයි. ගෙදර අයයි නෑදැයෝ විතරනේ දකින්නේ. ඒ දවස්වල අපේ ගෙදර බාත්රූම් තිබ්බේ නැති නිසා ලිඳ ගාව ටැංකියෙන් නාන්නෙත් හෙළුවෙන්ම තමයි. ඒ නිසා ඒ දවස්වල ඕක එච්චර ගානක් වුනේ නෑ. පස්සේ ඔය ඇල්බම් එක පැත්තකට දාල තිබිලා මේ ලඟදි ආයේ එලියට ඇවිත් තිබ්බේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    20228660_268422860311583_4420707812816973232_n.jpg
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නැහැ බන්. ශිෂ්‍යත්වෙට කලින් කතරගමට බාරයක් වෙන්න ගියේ. වෙන ඇඳුම් මුකුත් අරන් ගිහින් තිබ්බෙත් නෑ. වෙන කරන්න දෙයක් නැති නිසා හෙළුවෙන් නෑවේ. ඒ ටිකට ෆොටෝ එකක් අරන් තිබ්බේ.

    ජොක්කු අැන්දෙ නැද්ද එතකොට:rofl: