ෆේස්බුක් ෆොටෝ

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹට 5 වසරේදී හෙළුවෙන් නාන්න ලැජ්ජා නැහැ. දැන් තමා ලැජ්ජ. හොඳ වැඩේ උඹට.....හෙළුවෙන් නානවට.....:D
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේක මටත් කරන්න හිතුනා. ඒත් ෆොටෝෂොප් දන්නේ නැහැ. වෙන මූනකුත් නෑ ඒ වගේ පොඩි එකෙක්ගේ. අනික ඒ කාලේ ෆොටෝ වල පාටවල් වෙනස් දැන් ෆොටෝවලට වඩා.

    ඒකට තමා ෆොටෝෂොප් වල කලර් බැලන්ස් කියල එකක් තියෙන්නේ
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඒකට තමා ෆොටෝෂොප් වල කලර් බැලන්ස් කියල එකක් තියෙන්නේ

    ඒකෙන් පාට වෙනස් කරලා.... එක්ස් හැම්ස්ටර් එකෙන් වින්ට්ඒජ් :lol: සර්ච් කරලා කෙල්ලෙක්ගෙ වීඩියෝ එකක් අරන් ඒකෙන් මාළු පාන් ගෙඩිය කපල උඹේ කුරුල්ල රීප්ලේස් කරහන්. ඊට පස්සේ ඒක දාපන් කමෙන්ට් එකේ. කට්ටියට කියහන් මට තියෙන්නේ ඕකක් නෙවෙයි මු මේ එඩිට් කරලා කියල......කට්ටියටම ඔය සීන් එක එවලේම අමතක වෙයි.:D
     

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    මම පොඩි කාලේ හෙළුවෙන් නාන ෆොටෝ එකක් ගෙදර ඇල්බම් එකේ තිබිලා අපේ එකෙක් ෆොටෝ ගහන් ගිහින් ෆේස්බුක් දාල.

    නැහැ බන්. මේක ගනිද්දී මම ටිකක් ලොකුයි. පහ වසරේ ඉද්දි. ගෙදර අය එක්ක කතරගම ගිහින් මැණික් ගඟේ නාද්දී ගහපු එකක්. ඒකයි ප්‍රශ්නේ. පොඩිම කාලේ ගත්තු එකක් නෙමෙයි.

    ශිෂ්‍යත්වෙට කලින් කතරගමට බාරයක් වෙන්න ගියේ. වෙන ඇඳුම් මුකුත් අරන් ගිහින් තිබ්බෙත් නෑ. වෙන කරන්න දෙයක් නැති නිසා හෙළුවෙන් නෑවේ. ඒ ටිකට ෆොටෝ එකක් අරන් තිබ්බේ.

    පොඩි කාලේ ඕක එච්චර දෙයක් නෙමෙයි. ගෙදර අයයි නෑදැයෝ විතරනේ දකින්නේ. ඒ දවස්වල අපේ ගෙදර බාත්රූම් තිබ්බේ නැති නිසා ලිඳ ගාව ටැංකියෙන් නාන්නෙත් හෙළුවෙන්ම තමයි. ඒ නිසා ඒ දවස්වල ඕක එච්චර ගානක් වුනේ නෑ. පස්සේ ඔය ඇල්බම් එක පැත්තකට දාල තිබිලා මේ ලඟදි ආයේ එලියට ඇවිත් තිබ්බේ.

    පහ වසර කියන්නේ ලැජ්ජාව කියන දේ තේරෙන වයස නේ බන්. කතරගමදී මිනිස්සු දාස් ගාණක් ඉස්සරහා හෙළුවෙන් හිටපු උඹ දැන් මේ පොඩි කාලේ ෆොටෝ එකක් කට්ටිය දකිනවට බයේ දඟලනවා. උඹට ලැජ්ජාව මතක් වුනේ දැන්ද? :lol:
     

    Idibuwa

    Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    photo එක දකින්නේ නැතුව හරියටම advice කරන්න අමාරුයි මචන්.. :rofl:

    උඹලටත් ඉතින් පොඩි කොල්ලෙක් අමුවෙන් ඉන්නවා දැක්කම උහුලන්න බැහැ.. නේද? :lol::lol::lol::lol:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මේ පොටෝ එක පයිය නැගල තියෙනකොට ගත්තු එකක්ද ? නැත්තම් බැහැල තියෙද්දි ගත්තු එකක්ද ? :nerd:
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    දැන් උඹ 5 වසරේදී හෙන ලොකු එකා...පලයන් බං යන්න....

    උඹ ඕක පිටිපස්සේ පන්නන්න ගියාම තමා උන්ට තවත් ආතල් එක වැඩි වෙන්නේ....ඕක මතක් කරන වෙලාවට දෙපිට කැපෙන කතාවක් දාලා ආතල් එකේ හිනාවෙලා හිටපන් බං උබේ නෙමේ වගේ...
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කෙල්ලෙක් දැක්කොත් පට්ට ආතල් නේද​? උබලගේ ඉස්කෝලෙ කෙල්ලොයි , උබ වැඩ කරන් තැන ඉන්න කෙල්ලොයි මේක දැක්කම කොහොමද ආතල් එක​. පාප මිත්‍රයෝ හැම සෙට් එකකම ඉන්නවා. හිත හදා ගනින්.
    අපිත් ALඉවර වෙලා පුරේ ගියා කොල්ලො සෙට් එක. නාලා ඉවර වෙලා ජොක්කු පිටින් , හෙලුවෙන් ඇදුම් මාරු කරන පොටෝ ගහුවා එක අමනයෙක්. අපි ඉතින් වැඩිය ගණන් ගත්තෙ නැහැ. මේ හු#න්නා ඩිජිටල් කැමරාවකින් පොටෝ ගත්තේ. පහු වෙනිදා උදේ වෙද්දි බඩූ බනිස්. අපේ ක්ලාස් එකේ FBgroup එකට මූ අර පොටෝ ටික දලා. කෙල්ලොන්ට මුන දෙන්න විදියක් නැ. වැල්ක් ලීක් උනා වගේ හැගීමක් එන්නෙ.ඒ කලේ එච්චර අවුලක් නැහැ. ඒත් මචන් දැන් ඉන්න ගෝත ඇඩ්මින් කෙනෙක්ට උබේ පොටෝ එක අහු උනොත් මොකක් හරි ගොසිප් එකක් එක්ක් පටලවලා දායි. මේ ගැනත් පොඩ්ඩක් හිතපන්.
     

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Demmata passe dakina dakina ewun oka Save karai bn. Dan oka Delete kala kiyala athi wadak na. Onnam Post eka remove karanna puluwan wei et umbe photo eka nam dan spread wela athi. :sorry: