කෙල්ලෙක් දැක්කොත් පට්ට ආතල් නේද? උබලගේ ඉස්කෝලෙ කෙල්ලොයි , උබ වැඩ කරන් තැන ඉන්න කෙල්ලොයි මේක දැක්කම කොහොමද ආතල් එක. පාප මිත්රයෝ හැම සෙට් එකකම ඉන්නවා. හිත හදා ගනින්.
අපිත් ALඉවර වෙලා පුරේ ගියා කොල්ලො සෙට් එක. නාලා ඉවර වෙලා ජොක්කු පිටින් , හෙලුවෙන් ඇදුම් මාරු කරන පොටෝ ගහුවා එක අමනයෙක්. අපි ඉතින් වැඩිය ගණන් ගත්තෙ නැහැ. මේ හු#න්නා ඩිජිටල් කැමරාවකින් පොටෝ ගත්තේ. පහු වෙනිදා උදේ වෙද්දි බඩූ බනිස්. අපේ ක්ලාස් එකේ FBgroup එකට මූ අර පොටෝ ටික දලා. කෙල්ලොන්ට මුන දෙන්න විදියක් නැ. වැල්ක් ලීක් උනා වගේ හැගීමක් එන්නෙ.ඒ කලේ එච්චර අවුලක් නැහැ. ඒත් මචන් දැන් ඉන්න ගෝත ඇඩ්මින් කෙනෙක්ට උබේ පොටෝ එක අහු උනොත් මොකක් හරි ගොසිප් එකක් එක්ක් පටලවලා දායි. මේ ගැනත් පොඩ්ඩක් හිතපන්.