ෆේස්බුක්

Yulya_Girl

Member
Mar 14, 2018
85
40
0
IT වැඩ කාරයින්ගෙන් උදවුවක් ඉල්ලන්න ආවේ. යාලුවනේ මට වෙන්න ඕනේ මෙන්න මේක. ෆේස්බුක් එකේ මගේ ෆොටෝස් සහ පෝස්ට්ස් වලට මගේ යාලුවෝ මට දීපු ලයික්ස් සහ කමෙන්ට්ස් හයිඩ් කරන්න ඕනේ මගේ යාලුවෝ නොවන අයට නොපෙනෙන්න . මෙන්න මේක කරන්නේ කොහොමද ?
 

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උබ ජෙප්පොන්ට ගෑණු username එකක් දාගෙන කඩේ යන්න ගියාද FB එකෙත්.:D