ෆේස්බූක්හි ගමන් මග

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ෆේස්බූක්හි ගමන් මග

Facebook on Friday(February 4), completed its seven years. Over the years, Facebook has transformed from a college social networking site to one of the biggest website on this planet.:yes::yes:

112.png




ඔන්න බලාගන්න පලවෙනි අවුරුද්ද:cool:

2004
February: Mark Zuckerberg and co-founders Dustin Moskovitz, Chris Hughes and Eduardo Saverin launch Facebook from their Harvard dorm room
March: Facebook expands from Harvard to Stanford, Columbia and Yale
June: Facebook moves its base of operations to Palo Alto, California.
September: Groups application & the Wall is added as a Profile feature
December: Facebook reaches nearly 1 million users


12.gif




දැන් බලමු දෙවෙනි අවුරුද්ද:nerd:

2005
May: Facebook grows to support more than 800 college networks
August: The company officially changes its name to Facebook from TheFacebook.com
October: Photos is added as an application
December: Facebook reaches more than 5.5 million active users
:eek:


114.jpg





ඔන්න ඔන්න කම්මැලි කම්ට යන්න හදනවා :growl::growl: මේ තම්යි මූනු පොතට අවුරුදු 3ක් වෙද්දි තිබිච්ච තීම් එක තව ඔය පහල දීල තියෙන ටික කියවන්න ;)

2006
April: Facebook Mobile feature launches
August: Facebook development platform launches; Notes application is introduced; Facebook and Microsoft form strategic relationship for banner ad syndication
September: News Feed and Mini-Feed are introduced with additional privacy controls; Facebook expands registration so anyone can join
November: Share feature added on Facebook, simultaneously launched on over 20 partner sites
December: Facebook reaches more than 12 million active users:rolleyes::rolleyes:


115.jpg




ඉතින් දැන් අපි යන්නේ අවුරුදු 4ක් පිරුනු මූනු පොතේ විස්තර ටිකක් බලන්න අහ්.......!!:eek::eek: කියන්න අමතක වුනානේ තව අපි වර්තමානයේදි පාවිච්චි කරන ෆේස්බූක් මෘදුකාන්ග මේ ගෙවී ගිය අවුරුදු වල මෙයාලා හොයාගෙන ඒවා අලුත් කරලා තියෙනවා:yes:

2007

February: Virtual gift shop launches as a feature
May: Facebook launches Marketplace application for classified listings
October: Facebook reaches over 50 million active users:shocked::shocked:
November: Facebook launches Facebook Ads


116.jpg



ඔන්න හ්ම්ම් මේ තමයි අවුරුදු 5ක් ගිය තැන මේ කාලේදි තමයි ෆේස්බුකියට ඕනිම කරන කෑල්ල ආවේ අහ්... ඔයාලම කියවලා බලන්න :D

2008
February: Facebook launches in Spanish and French
March: Facebook updates privacy controls to include Friend List privacy

April: Facebook launches Facebook Chat:yes::rolleyes:
August: Facebook reaches over 100 million active users:eek::eek:



117.jpg




මේ අවුරුද්ද ඒ කියන්නේ 2009 ඉතින් මේ අවුරුද්දේ අර අපි ලයික් කොරන්නේ ඒක තමයි මේ අවුරුද්දේ ආපු දේවල් වලින් හොදම දේ තමයි


2009
February: Facebook introduces “Like” feature:cool::cool:
June: Facebook launches Facebook Usernames
October: Facebook changes it Privacy Policy
December: Facebook reaches over 350 million active users:confused:


118.jpg



මේ ඉතින් 2010 මේ වෙනකොට ඉතින් ෆේස්බූක් කිව්වම නොදන්න කෙනෙක් නැහැ

2010
April: Open Graph API launches.
July: Facebook reaches 500 million users.:yes::yes:
August: Facebook Places launches, privacy concerns grow.
October: The Social Network debuts.
December: Time magazine names Mark Zuckerberg “Person of the :rolleyes:Year.”


119.jpg



ඉතින් ඉතින් ඔහොම අවුරුදු 7ක් වැනි කාලයක් තුල දැන් ෆේස්බූකියේ

2011 So Far..
January: Facebook valued at $50 billion
:eek::eek::eek::eek:
120.jpg



Read more: http://www.gizmocrazed.com/2011/02/the-7-years-of-facebook-timeline/#ixzz1Im2W5h1b
අහ්.....මන් මෙතනින් අරන් තමයි ඔයාලට මෙක ටක්ගලා බලගන්න දැම්මේ
:yes::yes:



ඉතින් යාලුවනේ මේක හොදයි නම් ඔයලා දෙයක් දැන ගත්ත නම් අදහසක් දාල යන්න. :yes:මන් මේවා ලියන්න සුදුසු නිදහස් මානසිකත්වයකින් නෙවෙයි :(.මේවාගේ අඩුපාඩු තිබුනොත් තරහ වෙන්න එපා.ඊයේ රැ මගේ ආදරයට අන්තිම තිත තියන්න වුනා:( ඉතින් මම හිතන්නේ ඔය ගැනු ලමයි අපිව දාල ගියාට මේ යකඩ ගොඩයි. E.කිරි පව්ලයි අපි හැම කෙනාටම ඉන්නවා.එහෙනම් මම ගියා. හෙට ගමනක් යන්න තියෙනවා. මම ගීයාවේ.:D:D:love::love::love::love:
 

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    හොද පොස්ට් එකක් යාළුවා....
    රේප් දෙන්න බෑ කියනවනේ..:(
    ආදරේ කරනකොට ඔහොම තමයි යාළුවා :( ඔය දුක ගොඩක් අයට පොදුයි ඉතින් දැන් හිත හද ගන්න බලන්න:yes:
    එහෙනම් ගමන පරිස්සමෙන් ගියාවේ කිවුවා...
    :):)
     
    • Like
    Reactions: kellsupun

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ඉතින් යාලුවනේ මේක හොදයි නම් ඔයලා දෙයක් දැන ගත්ත නම් අදහසක් දාල යන්න. :yes:මන් මේවා ලියන්න සුදුසු නිදහස් මානසිකත්වයකින් නෙවෙයි :(.මේවාගේ අඩුපාඩු තිබුනොත් තරහ වෙන්න එපා.ඊයේ රැ මගේ ආදරයට අන්තිම තිත තියන්න වුනා:( ඉතින් මම හිතන්නේ ඔය ගැනු ලමයි අපිව දාල ගියාට මේ යකඩ ගොඩයි. E.කිරි පව්ලයි අපි හැම කෙනාටම ඉන්නවා.එහෙනම් මම ගියා. හෙට ගමනක් යන්න තියෙනවා. මම ගීයාවේ.:D:D:love::love::love::love:

    ade ova ganan ganna epa ban. kello ohoma thama. bokken love karana api thama boot kanne
     
    • Like
    Reactions: kellsupun