ෆේස්‌ බුක්‌ නිර්මාතෘ බුදු දහම හදාරයි

thilinatta

Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ෆේස්‌ බුක්‌ නිර්මාතෘ බුදු දහම හදාරයි

    ෆේස්‌ බුක්‌ නිර්මාතෘ බුදු දහම හදාරයි

    රසී වීරසිංහ

    "බුදුදහම පුදුමාකාර ආගමක්‌ මෙන්ම දර්ශනයක්‌. මම කාලයක්‌ තිස්‌සේ ඒ පිළිබඳව ඉගෙනගනිමින් සිටිනවා. බුදුදහම පිළිබඳව තවදුරටත් ගැඹුරින් ඉගෙන ගැනීමට මම බලාපොරොත්තු වෙනවා" යෑයි ෆේස්‌ බුක්‌ සමාජ වෙබ් අඩවි ජාලයේ නිර්මාතෘ ඇමරිකන් ජාතික මාර්ක්‌ සකර්බර්ග් සිය ෆේස්‌බුක්‌ පිටුවට පණිවුඩයක්‌ නිකුත් කරමින් කියා සිටී.

    මාර්ක්‌ සකර්බර්ග් මේ දිනවල චීනයේ සංචාරයක යෙදී සිටින අතරතුර Wild Goose Pagoda බෞද්ධ විහාරය වන්දනා කිරීමෙන් පසු මෙම පණිවුඩය නිකුත් කර තිබේ. ෙµaස්‌ බුක්‌ සමාගමේ සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා වන මාර්ක්‌ සකර්බර්ග් මීට පෙර ද බුදුදහම සම්බන්ධයෙන් සිය අදහස්‌ ප්‍රකාශ කර තිබිණි. මාර්ක්‌ සකර්බර්ග් ලෝක ධනවතුන්ගේ නාමාවලියේ පෙරමුණේ සිටින ව්‍යාපාරිකයකු වන අතර ඔහුගේ වත්කම ඇමෙරිකන් ඩොලර් බිලියන 38.6 කි.
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Ado mark zuckerburg hena sira porakne.Loke okkoma billionaires lagen meya witarada danne na buddhism follow karanne? Hebai Steve jobs zen buddhism follow kara kiyalanan dannawa:yes:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මචන්ලා මේ ෆේක් ෆකයලා වගයක් බැහැලා..හැම නූලක්ම චොර කරලා දානවනේ උන්ගේ හුයන්නවල් දාලා..මේකට කරන්න දෙයක් නැත්ද බන්..එපා වෙනවනේ...:angry::angry::angry: