ෆේස් බුක් ආදරය

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    ගාල්ලේ නේද.? කෝ අර ගාල්ල තමයි මව් නගරේ ගාන ගාලු පොන්@#යා. ගාල්ලේ ඉන්නේම ඔය වගේ තුප්පහි කාලකණිනි තමයි.
    lol
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේක අර වීඩියෝ ඒක බලල ගොතපු කතාවක්. ඕවත් හොඳයි ලියපු එකා වගේම කොන්ඩේ බැඳපු එකෙක්ට :rofl:
    හැබැයි ඉතින් ඕක බොරු උනත් ඕව ලෝකෙ ඇත්ත වෙලත් තියෙනවා. :rolleyes: