අෆ්ෆා අවවාද අනුසාසනා එමටයි...............
ඉල්ලං ටිංකිරි ගාගන්නේ නැතිව ඕන දෙයක් බන්.............
hmmm... apita itin unoth wenne ohoma deyakmane...
අෆ්ෆා අවවාද අනුසාසනා එමටයි...............
ඉල්ලං ටිංකිරි ගාගන්නේ නැතිව ඕන දෙයක් බන්.............
ෂුවර් එකට මේකි පෙට්ටිය කඩා ගෙන ඇති යන්න නම් එපා




සාමාන්‍යයෙන් කෙල්ලෙක් ඔහොම පැනලා දෙනවා කියන්නේ ලොකු කෙස් එකක්.ඇන ගන්න ඕන උනත් කෙල්ලෙක් ලේසියෙන් එක පෙන්නන්නේ නෑ.ඕකනම් sure කරන්න බෑ.කොල්ලෙක් ඉන්නවනම් උත් ගහනවා ඇති ඕකට.නැත්නම් බොරුවට උබේ කරේ එල්ලෙන්න ඕනවට ඔහොම කියනවද දන්නේ නෑ .බලාගෙන කොල්ලෝ උබට කර ගහන්න වෙයි. කරන දෙයක් පරිස්සමෙන්.
ඒක ඇත්ත. ලේසියෙන් ගන්න බැරි දෙයක් පැනල දෙනකොට දෙපාරක් හිතල බලපං





wade diyan elatama...man yanawa ban next week... ona magulak wenna kiyala...


uba koi ekatath okige calls record karan thiyaganin... 
wade diyan elatama...uba koi ekatath okige calls record karan thiyaganin...
![]()
ekenma dennam kollooo/.......
╠[D]╣╠[Bot]╣;12172621 said:ඔයා ප්‍රසිද්ධ තැනකට එන්න කියන්න. ඊට පස්සෙ කෙල්ල හොඳ නම් ත්‍රීවීල් එහෙකට කතා කරලා රූම් එහෙකට යන්න පුළුවන්නෙ! කොන්ඩම් එකක් පාවිච්චි කරාම හරි. ලිංගිකව එක් වෙන්න කලින් කළවා කිස් කරන විදිහට එයාගේ ලිංගික ප්‍රදේශ අත ගාලා බලන්න. මුකුත් වෙනසක් තියෙනවා නම් ඇතුලට දාන්න යන්න එපා. කොන්ඩම් එකෙන් ලිංගය ආශ්‍රිත සමේ රෝග බෝ වෙන එක වළක්වන්නෙ නැහැ.







ela ela.....ekenma dennam kollooo/.......
![]()




ඕකේ කඩන්න දෙයක්නන් නැතුව ඇති....යනවා නං හොදට ලෑස්ති වෙලා පලයන්....ඒකි කියන room එකකට නෙමෙය් උබ දන්නා place එකකට එක්කගෙන පලයන්.....යාලුවෝ දෙන්නෙක්ට විතර විස්තර කියල කෝල් එකක් දුන්න ගමන් එතෙන්ට එන්න ලෑස්ති කරලා පලයන් අව්ලක් ගියොත් ගෙන්න ගන්න.....
හොදට හොයල බලල හැපුවට පැලෙන්නේ නැති කොන්ඩම් එකක් අරන් පලයන්......එකක් නෙමෙය් 10 ක් විතර අරන් පලයන් වැඩි ආරක්ෂාවට........![]()
ඔන්න අද්දැකීම් තියෙන පොරක් කියලා තියෙනවා. මම නම් කියන්නේ යන්න එපා කියලා ගියොත් ඉවරම තමයි.







ඔව් බන් අද කලේ වෙන දේවල් හැටියට ඕව විශ්වස කරන්න අමාරුයFake Profile එකකින් කොල්ලෙක් උඹට කතාකලාද කියලා කව්ද දන්නේ....ඔහොම බොරු කතා කියලා, උඹට තැනකට එන්න කියලා, මොනවා කරයිද කියන්න දන් නෑනේ...Phone No. එකට Call එකක්වත් දුන්නද උඹ ? ඒත් විස්වාස කරන්න එපා බන් මෙහෙම ඒවා.....![]()
මේ විනාඩි කිහිපයක සතුට උබට ජීවිත කළෙම විදවන්න වෙයි


තව දෙයක් උබලගේ ගෙදර address එහෙම දෙන්න එපා.....ගෙදර නම්බර් එක දෙන්නත් එපා.....කෙල්ල ගියාට පස්සේ ඇගටම ආවොත් උබේ නම්බර් එක මාරු කරලා කෙල්ලව facebook එකෙන් block කරන්න ලෑස්ති වෙලා හිටපන්........අනික උබේ යාළුවන්ට උබේ ගෙදර කට්ටියට කෙල්ලව අදුන්වල දෙන්න එපා.......

