කාගෙන් වත් අහන්න දෙයක් නෑ....උඹේ හිත දන්නව උඹ කරන දේ හරි වැරද්ද මචං....එක නිසා උඹම හිතල හරි දේ නෙමෙයි හරියටම හරිදේ කරපං මචං....ඒ හරියටම හරිදේ ඉතින් උඹට බාරයි.....









හැබැයි ප්රීති සමග
machan mehamath kattiya innawa ban. thamanta monawa hari ledak awama.. e tharahata eka pathurawanna balana eka.. mattu wenna epa ban..
uba dannawa athine.. room gyata eke thiyana sathuta yanakam witharulune. ( ammoo mama nam gihin naha hodee ahala thiyana ewa kiyanne )
ehema eke me podi welawakata labena sathuta wenuwen mulu jiwithema wandi gewanna weida danne naha..
oita wada hodai kiyak hari dila wena kawa hari karana eka.. parissamen....
matath bayayi kollo 

hehe record karana ewa athal ekath thiyanawanam dammata awlak naha apitath hikzzz![]()
mage muna watune natnam aniwa ubalatath denawaaa....



අපේ අයියලාව අවුස්සන්න දාපු thread එකක්ද? සිඟිති ආතල්වගේ?
1st step එක, ඔය ඉන්නේ සිරා කෙල්ලෙක්ද කියලා බලාගන්න ඕනේ hybrid ද දන්නේ නෑ
එදාම වැඩේට set වෙන්න එපා, ඒ දවස උඹ decide කරපන් and also the place where you going to hold your meeting, remember always carry your goods in your vehicle or in a Taxi, never let her to decide
බඩු sure නම් අපිවත් මතක් කරගෙන නෙලුවට කමක් නෑහැබැයි ප්රීති සමග
![]()

boru newe.. mata me hithaganna bariwayi inne ban 
... EK athine hoda me gana athdakinm thiyana un.. ekai man tikak ahala baluwe.. dan terenawa ban matath eke barapathalakama... balamu man thama hithuwe na hariyatama yanawada nadda kiyala 
... yanne nam na ban mage lagata genna gannawa.. giyoth wade packet weyi kiyala mata hithenawa... 


ඔන්න අද්දැකීම් තියෙන පොරක් කියලා තියෙනවා. මම නම් කියන්නේ යන්න එපා කියලා ගියොත් ඉවරම තමයි.

matath yanna bayayi ban ka gahuwata.. 







karana deyak parissamata karapan ban.. mamanam kiyanne 1st time meet wenawanam public place ekak thamai hugakma hoda..
ehema kalama safene.. kela wenne nane...
e unata eki mona wageda danne nane ban.. ethanayi case eka 


කෝල්ලා මේ ගැන හොදට දන්නව වගෙ
යමක් කමක් දන්න එකෙක් ඉන්න එක ගැන මාට මාරම ආඩම්බරයි![]()




කාගෙන් වත් අහන්න දෙයක් නෑ....උඹේ හිත දන්නව උඹ කරන දේ හරි වැරද්ද මචං....එක නිසා උඹම හිතල හරි දේ නෙමෙයි හරියටම හරිදේ කරපං මචං....ඒ හරියටම හරිදේ ඉතින් උඹට බාරයි.....![]()




ado meka siama scene ekak ban.boru newe.. mata me hithaganna bariwayi inne ban
... EK athine hoda me gana athdakinm thiyana un.. ekai man tikak ahala baluwe.. dan terenawa ban matath eke barapathalakama... balamu man thama hithuwe na hariyatama yanawada nadda kiyala
... yanne nam na ban mage lagata genna gannawa.. giyoth wade packet weyi kiyala mata hithenawa...
![]()
යකෝ ලඟට කියල ගෙදරට ගෙන්න ගන්නද හදන්නේ
හුඟක් උන් කියනවා වගේ කලින් meet වෙලා බලපන්
ලෙඩ දාගන්නේ නැතුව ප්රීතියෙන් කල්ගෙවපන් 

එහෙනම් නෙලපියයකෝ ලඟට කියල ගෙදරට ගෙන්න ගන්නද හදන්නේ
හුඟක් උන් කියනවා වගේ කලින් meet වෙලා බලපන්
හැබැයි ඔය අහුවම කඩන්න දෙනවාද කියල, ඔව් කියපු එකනම් මට sure නෑ
කොල්ලෙක්ද දන්නෑ.. මම නම් ඔයවගේ case වලට මගේම Van එක තියාගෙන ඉන්නේ... අයේ rooms ඕනේ වෙන්නෙත් නෑනේ
කිසිම බරපතලක් නෑ බං.. මෝඩ වෙන්නේ නැතුව කල්පනා කරලා ගේම දෙන්න තියෙන්නේ, ඔන්න කිව්වා ලෙඩ තියෙන මගුල් වලට දිව දාන්නේ බලාගෙනලෙඩ දාගන්නේ නැතුව ප්රීතියෙන් කල්ගෙවපන්
![]()


na ban kollek newe meki mata cal karanawa paya deka thuna ban,,,, mata reload karanawa ban... mata terenne na ban...ube private dewal ekita kiyanna epaa.issarahata prasna inna puluwan
