ෆේස් බුක් ගෘප් එකක් නග්ගලා ගන්න පුළුවන් ක්‍රම මොනවද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    මම oecsl එකේ Hosting ගැන දාන සමහර පොස්ට් Pending තියෙන්නේ දවස් ගනම්

    වෙන අයගේ කුණු වැඩකට නැති පොස්ට් නම් දාපු ගමන් Approve කරනවා.

    අවුලක් නැහැ ෆේස් බුක් එකේ අපිට පුලුවන් නේ ගෘප් එකක් හදන්න ඉතින් එකක් හැදුවා එත් Active ගතියක් නැහැ කොහොමද Active කරලා ගන්නේ කිසි එකෙක් මොනවත් දාන්නේ නැහැ අනිත් ගෘප් වල බොරුවට රගන්නේ උන්ගේ ෆේක් ම ද කියලා හිතෙනවා වෙලාවකට.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138

    kotata adapu kellek dala hosting advertise karapa

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මම oecsl එකේ Hosting ගැන දාන සමහර පොස්ට් Pending තියෙන්නේ දවස් ගනම්

    වෙන අයගේ කුණු වැඩකට නැති පොස්ට් නම් දාපු ගමන් Approve කරනවා.

    තොට ඔය ගෘප් එකේ උන් ඇරපු ත්‍රෙඩ් මන් මේකේ සෑහෙන්න දැකල තියේ.. මොන ලබ්බකටද ඕකට තාම පුක දීගෙන යන්නේ. කොච්චර IT/Web/tech related ගෘප් තියෙනවද fb එකේ.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    මම oecsl එකේ Hosting ගැන දාන සමහර පොස්ට් Pending තියෙන්නේ දවස් ගනම්

    වෙන අයගේ කුණු වැඩකට නැති පොස්ට් නම් දාපු ගමන් Approve කරනවා.

    අවුලක් නැහැ ෆේස් බුක් එකේ අපිට පුලුවන් නේ ගෘප් එකක් හදන්න ඉතින් එකක් හැදුවා එත් Active ගතියක් නැහැ කොහොමද Active කරලා ගන්නේ කිසි එකෙක් මොනවත් දාන්නේ නැහැ අනිත් ගෘප් වල බොරුවට රගන්නේ උන්ගේ ෆේක් ම ද කියලා හිතෙනවා වෙලාවකට.
    උබ හදන ගෘප් එකත් ටෙක් වලට ගැලපෙන්නෙ හදන්න. හිතපං උබ කෙල්ලොන්ගේ කුක්කු ෆොටෝ පේන ගෘප් එකක් හදලා ,ඒකට මිලියනයක් ජොයින් වුනත් වැඩක් නැ. එකෙක්වත් හොස්ටින්ග් ගන්්නේ නැත්නම්. ඒ නිසා ටිකක් ගැලපෙන එකක් හදන්න.

    අනිත් දේ අදහස් ගන්න chat gpt යූස් කරපං
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    fb එකටම ගිහින් පලවෙනි 500 ට 1year shared හොස්ටිං එකක් ෆ්‍රී කියල දාපන්.මාස 9-10 යනකොට ප්‍රොමෝ කෝඩ් එකක් යවපන් 20% Off renew එකේදී කියල

    මොනවද බන් මේවා කියල දෙන්න ඕනේ ඒවාද ? උබල වෙබ් සයිට් හදනවා ප්‍රැක්ටිකල් දැනුම අන්තිමයි
     
    • Like
    Reactions: gamerlk and Nadun26

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,136
    1,614
    113
    fb එකටම ගිහින් පලවෙනි 500 ට 1year shared හොස්ටිං එකක් ෆ්‍රී කියල දාපන්.මාස 9-10 යනකොට ප්‍රොමෝ කෝඩ් එකක් යවපන් 20% Off renew එකේදී කියල

    මොනවද බන් මේවා කියල දෙන්න ඕනේ ඒවාද ? උබල වෙබ් සයිට් හදනවා ප්‍රැක්ටිකල් දැනුම අන්තිමයි
    yako ethin 500 kata denna hena ganak yatakaranna weine. free denna
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    yako ethin 500 kata denna hena ganak yatakaranna weine. free denna
    සල්ලි විසිකරන්නේ නැතුව බිස්නස් කරන්න බෑ බං.උබේ ඔක්කටම වැඩිය පෙරේතකම වැඩියි .ටිකක් හිතපන් ඔය මොලේ වෙහෙසල කරන්න කොච්චර දේවල් තියෙනවද ?අනෙක් උන් උබ කරන බිස්නස් එක රන් කරන්නේ කොහොමද කියල
     
    • Like
    Reactions: gamerlk

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,136
    1,614
    113
    සල්ලි විසිකරන්නේ නැතුව බිස්නස් කරන්න බෑ බං.උබේ ඔක්කටම වැඩිය පෙරේතකම වැඩියි .ටිකක් හිතපන් ඔය මොලේ වෙහෙසල කරන්න කොච්චර දේවල් තියෙනවද ?අනෙක් උන් උබ කරන බිස්නස් එක රන් කරන්නේ කොහොමද කියල
    hari ban eka dannawa. mama ahanne hosting 500 denna samanyen cost eka kiyak yaida?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    Free Hosting Giveaways
    Mass discounts for top active group members
    Giving moderator permissions for top contributors
    ela
    ela
    තොට ඔය ගෘප් එකේ උන් ඇරපු ත්‍රෙඩ් මන් මේකේ සෑහෙන්න දැකල තියේ.. මොන ලබ්බකටද ඕකට තාම පුක දීගෙන යන්නේ. කොච්චර IT/Web/tech related ගෘප් තියෙනවද fb එකේ.
    ඒවගේ පොස්ට් දාන්න දෙන්නේ නැහැ එක නිසා ගියේ
    එත් අය දාන්නේ නැහැ එකේ පොස්ට්
    උබ හදන ගෘප් එකත් ටෙක් වලට ගැලපෙන්නෙ හදන්න. හිතපං උබ කෙල්ලොන්ගේ කුක්කු ෆොටෝ පේන ගෘප් එකක් හදලා ,ඒකට මිලියනයක් ජොයින් වුනත් වැඩක් නැ. එකෙක්වත් හොස්ටින්ග් ගන්්නේ නැත්නම්. ඒ නිසා ටිකක් ගැලපෙන එකක් හදන්න.

    අනිත් දේ අදහස් ගන්න chat gpt යූස් කරපං
    මම ෆේක් Account එකකින් IT කරන අය Add කරගෙන එයාලව Add කළා ඒ ගෘප් එකට
    හරි මචන්,
    fb එකටම ගිහින් පලවෙනි 500 ට 1year shared හොස්ටිං එකක් ෆ්‍රී කියල දාපන්.මාස 9-10 යනකොට ප්‍රොමෝ කෝඩ් එකක් යවපන් 20% Off renew එකේදී කියල

    මොනවද බන් මේවා කියල දෙන්න ඕනේ ඒවාද ? උබල වෙබ් සයිට් හදනවා ප්‍රැක්ටිකල් දැනුම අන්තිමයි
    Free දෙන්නේ නැතුව Promo නම් යවනවා බන්
    උබේ ඔක්කටම වැඩිය පෙරේතකම වැඩියි .
    සල්ලි පෙරේතකම නම් මගේ නැහැ බන් උබ එහෙම කිව්වේ මොකක් නිසා ද ?
    සල්ලි නැතුව මිසක් එක නිසා ඒවා පස්සේ යනවා බන් හැමදේම ගනම් නේ ජිවත් වෙන්න අමාරුයි එක නිසා.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    hari ban eka dannawa. mama ahanne hosting 500 denna samanyen cost eka kiyak yaida?
    හොස්ටින් 500 දෙන්න නෙවෙයි යකෝ උබේ group එකට users 500 add කරපු පලවෙනි එකාට.අනෙක් උනුත් try කරනවනේ ඒවගෙනුත් උබට තව උන් එනවනේ ඒකයි කිව්වේ .අනේ උබනම් .අනෙක උබට හොස්ටින් එකේ full access තියෙනවනේ .100MB හොස්ටින් හදපන් promo වලට ඒවා බෙදපන්