ෆේස් බුක් Group එකක් විකුන්න මිලක් හිතා ගන්න බ&#3536

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    Mehemai macn, group eke active post share wenawa nam, group eke post walata engagements tiyenawa nam, group eke inna aya ge wayasa, inna thana wage details ekka thamai group eke watinakama depend wena basic facts. thawa ewa thiyenawa group eke value eka depend wena.
    uba oka keeyakata da wikunanne?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හැබැයි ෆේස්බුක් ගෘප් සහ පේජස් විකුණන එක ෆේස්බුක් TOS එකට අනුව වැරදියි

    ෆේස් බුක් TOS එකට අනුව ඒකේ තියෙන ගොඩක් ඒවා වැරදියි. නමුත් උන් ඒ කිසිම එහෙකට විරුද්ධව ඇක්සන් ගන්නේ නෑ, උන්ට පාඩුවෙනවා නම් මිසක්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    එහෙනම් ඔය වෙන forum වලයි මේකෙයි සමහර උන් තිඩ් දාන්නේ Group ගන්නවා පරණ fb Account ගන්නවා කියලා. මමත් හිතුවා ඒවා විකුනන පුලුවන් කියලා සමහර E-monny කරන එවුන් කියනවා ඌ ලග Group හෙනම ගානක් තියෙනවා කියලා සල්ලි දීලා ගනිපු ෆේක් Account තියෙනවා ලු 700 - 800 කියලා. ඉතින් මමත් හිතුවා මගේ එක විකුනන්න පුලුවන් කියලා. මමත් Extension එකකින් තමයි Add කරේ
    Facebook pages ban.. ewa thama watinne.. group watinne na.. :)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    Mehemai macn, group eke active post share wenawa nam, group eke post walata engagements tiyenawa nam, group eke inna aya ge wayasa, inna thana wage details ekka thamai group eke watinakama depend wena basic facts. thawa ewa thiyenawa group eke value eka depend wena.
    uba oka keeyakata da wikunanne?

    3000 wage uba maka ganavanm p.m karanam Link eka
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    |Gorup unath pages unath dan demand eka adui ban.. eka eka subject walta watin groups tinawa .. e e ewata watinakama wenas.. anyway group deke url deka pm karpan

    fan pages wala tikak ganakata denna puluwan ban dan
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    |Gorup unath pages unath dan demand eka adui ban.. eka eka subject walta watin groups tinawa .. e e ewata watinakama wenas.. anyway group deke url deka pm karpan

    fan pages wala tikak ganakata denna puluwan ban dan

    ela machan මම එවන්නම්.

    එත් මචන් Group ඕනේ අය ඉන්නවා. ඒ අය ගන්නවා අදත් කෙනක් කිව්වා ඌට Members ලක්ෂ දෙකක් ඕනේ කියලා, 10000 එකතු කරාම මට 1000 දෙන්නම් කිව්වා. කරන්න බැරි වැඩක් නිසා මම බැහැ කිව්වා. උබලා කැමතිනම් සෙට් කරලා දෙන්න පුළුවන්
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    group ව්කුනන්න බැහැ. මෝඩයෙක් ගත්තොත් තමා ඉතිං. මගේ ලග group 2ක් තියෙනව එකක 30,000 ට වඩා ඉන්නව. ඒත් මෙලෝ වැඩක් නෑ. උබ එකා එකා ඇඩ් කරල මහන්සි වෙලා group එක හැදුව කියල වෙනසක් නෑ. ඕක වැඩක් නෑ. ඕනෙ නම් ස්ක්‍රිප්ට් එකක් දෙන්නම් බුරුතු පිටින් group වලට ඇඩ් කරන

    මමත් Extension එකකින් තමයි Add කරේ

    ehema kohomada machan script walin members la add karanne
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    ehema kohomada machan script walin members la add karanne

    මේක දාගනින් ඉසෙල්ලා. https://chrome.google.com/webstore/detail/facebook-group-invite-all/eeajicmampllnpkmfimkhefbndkfeloo ඊට පස්සේ Group එකට ගිහින් ඔකේ Icon එක ක්ලික් කරපන් එතකොට ඔකොම එක සැරේ Add වෙයි එක පාරකට 500 add කරපන් නැත්තම් බ්ලොක් වෙනවා.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    3000 wage uba maka ganavanm p.m karanam Link eka

    මචන් FB ගෲප් එකක් තිබ්බට එකේ මෙම්බර්ස් ල ඉන්න ස්ටෙට් එක අනුව එකේ රීච් එක ඩිපෙන්ඩ් වෙනවා. පේජ් එකක රීච් ඇල්ගොරිදම් එකට වඩා සෑහෙන්න වෙනස්,FB group reach algorithm ඒක. නිසා බිස්නස් පර්පස් ඔහොම ගෲප් ගන්න එක වැඩක් නැහැ, ඒත් පේජ් එකටම රිලෙට් ටාගට් ගෘප් එකක් ඉන්න කෙනෙක්ට නම් ඕක වැදගත් වෙනවා. (පෙජ් එකට ලින්ක් කරන්න )
    අනිත් දේ තමයි ඔකේ රියල් හියුමන් මෙම්බර්ස් ල ඉන්න ඕනේ.
    මට දැනට නම් ගෲප් එකක් ඕනේ නැහැ මචන්.
     
    :yes: