ගොඩක් වෙලාවට කරන්නේ , වෙනත් පේජ්වල තියෙන ලයික් ඕකට ඇදලා දාන එක. ඕක කරන්නෙත් මම දන්න එකෙක් , ලජ්ජාවේ බෑ. හික්ස්

අපේ ගෙදර උනුත් මුට ඡන්දෙ දුන්නා, දැන්නම් කට්ටයටම කෙළවෙලා මමත් මූව අන්ලයික් කරල මහින්දට ලයික් කරා

රඹා;20308324 said:ඔ්ව organic likes නෙවෙයි බන්. හතර අතේ ඇඩ් දාල ගන්න ඒව. මම නම් කොහේවත් මහින්දගෙ ඇඩ් එකක් ෆේස් බුක් එකේ දැකල නෑ
