ෆේස් බුක් වැරදුන ඇපල් ඇඩ් එක..
මේක මේ ටික දවසකට කලින් මම FB එකේ ඉන්නකොට දැක්කේ...ඇපල් ෆෝන් එක විකුණන ඇඩ් එකේ විස්තරේට මූ වැරදිලා කෙල්ලෙක්ට ටයිප් කරපු එක තමයි දාලා තියෙන්නේ..පොස්ට් කරලා පලවෙනි කමෙන්ට් ඒකෙන් වැඩේ දෙල් කියලා දැන ගත්ත බුවා ඒක ටක් ගාලා මකලා දදැම්මා......අයියෝ සල්ලි..උබලත් පරිස්සමින් ආ....