ෆේස් බුක් Account ඕනේ තරම් හදන්න Phone Number ෆ්‍රී.

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    හරියන්නෙ නෑ බන්. ෆොටෝ වෙරිෆිකේශන් ඉල්ලල අකවුන්ට් එක ඩිසේබල් කරනව බන්. වෙන දන්න මෙතඩ් එකක් නැද්ද මචෝ.
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    එල බන්.. ඉස්සර k7.net එකෙන් ජීමේල් accounts ඕපන් කරා බර ගානක්, පස්සේ වික්කා ෆයිවර් එකේ :P.. දැන් ඕක වැඩ නැහැ