ෆේස් බුක්...Facebook..

මේක සමහර විට කට්ටිය දන්නව ඇති...සමහර අය දන්නෙ නැතිව ඇති...අපේ ෆේස් බුක් එකවුන්ට් එකට මේ එක දැමිමොත් හැක් වෙන එක අඩු වෙයි කියල හිතෙනව...දන්නෙ නැති කට්ටිය දාල බලන්න...

මේක දැම්මම අපේ එකවුන්ට් එකට අපි අලුත් Browser එහෙකින් හරි වෙන PC එහෙකින් හරි ලොග් වෙනකොට අපේ මොබයිල් එකට කෝඩ් එකක් එනව..ඒ කෝඩ් එක නැතිව අපිට එකවුන්ට් එකට ලොග් වෙන්න බැහැ...කැමති කට්ටිය දාගෙන බලන්න...

මම Try කරේ Etisalat විතරයි..

Account -> Account Settings ->Account Security -> Login Approvals -> Require me to enter a security code sent to my phone

STEP 01 ->

facebook-login-approvals.png


STEP 02 ->

turn+on+facebook+login+approvals.jpg


STEP 03

confirm-phone-entering-verification-code.gif



MONAWA HARI UNOTH MATANAM KIYANNA EPA HABAI....:cool::cool::cool: