ෆේස් බුකිය බ්ලොක් කරලද? plz help!!!!!!

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ෆේස් බුකිය බ්ලොක් කරලද? plz help!!!!!!

    Uploaded with ImageShack.us

    මේ සයිට් එක විතරක් නෙවේ අනිත් ඒවාත් මේවිදිහට බ්ලොක් කරලා .... සමහර සයිට් හරියට ලෝඩ් වෙන්නෙත් නෑ ... ගුගල් හින්. මේක හදාගන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්න වනම් කියලා දෙන්න ලොකු උදව්වක්....
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මම හිතන්නේ උඹේ නෙට් අවුලක් වගෙ..උඹලාගේ නෙට් ‍ව‍රක් ‍‍ප්‍රෙවයිඩර්ට ප්‍රශනයක් ඇති...උඹ මොක්ක හරි ජලතර වැඩක් කළාද...? ෆෙස්බුක් එකේ එහෙම...එහෙන්ම උඹව බොල්ක් කරලා වගේ
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම හිතන්නේ උඹේ නෙට් අවුලක් වගෙ..උඹලාගේ නෙට් ‍ව‍රක් ‍‍ප්‍රෙවයිඩර්ට ප්‍රශනයක් ඇති...උඹ මොක්ක හරි ජලතර වැඩක් කළාද...? ෆෙස්බුක් එකේ එහෙම...එහෙන්ම උඹව බොල්ක් කරලා වගේ

    අපෝ......... නෑ මම මේ වහල තිබ්බ කම්පිටාර් එක දැම්මා විතරයි...
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අපෝ......... නෑ මම මේ වහල තිබ්බ කම්පිටාර් එක දැම්මා විතරයි...
    මෙහෙම දෙයක් වෙලා ඇති......සමහර විට නෙට් වරක් අප්ඩේ‍ට් වෙනවා ඇති....‍පැයකින් විතර බලහන් ....නැතිනම් කස්ටර්මර් කෙයර් කථා කරන්න...
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මෙහෙම දෙයක් වෙලා ඇති......සමහර විට නෙට් වරක් අප්ඩේ‍ට් වෙනවා ඇති....‍පැයකින් විතර බලහන් ....නැතිනම් කස්ටර්මර් කෙයර් කථා කරන්න...

    බලමූ............... බලමු......... ටිකක් ඉදලා තෑන්ක්ස් උදව්වට..
     
    Dec 11, 2011
    5
    0
    0

    Uploaded with ImageShack.us

    මේ සයිට් එක විතරක් නෙවේ අනිත් ඒවාත් මේවිදිහට බ්ලොක් කරලා .... සමහර සයිට් හරියට ලෝඩ් වෙන්නෙත් නෑ ... ගුගල් හින්. මේක හදාගන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්න වනම් කියලා දෙන්න ලොකු උදව්වක්....
    machn uba use karannae mobitel da , matath oka una , ip 1 hide karana software 1 baganin akaen ip 1 hide karala palayan , itapassae kisi ginnak naetiwa giya haeki , math ahaemai kalae
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අනිත් දවසේ වහන්නේ නැතිව ඇරලා තියපං ඕක..............
    :lol::lol::lol:
    පොඩි ටෙම්පරි අවුලක් වෙන්න ඇති බන්.............
    ඔහොම බ්ලොක් කරනවද.........
     
    shan

    Active member
  • Jun 9, 2006
    2,462
    20
    38
    Epping Road Eppind,NSW,Sydney.
    Machan Uba log wenne Work Place zEkwnam Oya Message Eka Normal Mokada Oya Pennala Tiyenne Social sites Block Kiyala Tawa ubata Download Site Wala Yannath Baha habai uba log wennw Gedarinnam Oka Tamai awula